IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දිනාගත් සාමය රකින්න ජනපති උතුරට අත දිගු කරයි

දිනාගත් සාමය රැක ගනිමින් රට නැංවීමට සියලුදෙනා ජාති, ආගම් හා කුල බේද දුරැර එක්විය යුතුයැයි මහින්ද රාජපක්ෂ ජනපති යාපනයේ දී පැවැසීය. එහි ප්‍රගති සමාලෝචන සමුළුව අමතමින් ජනපති කීවේ රජය මුළු ලංකාවටම එකසේ සලකන බවයි. ‘‘අප මැජික් කාරයන් නොවේ. ඒත් උතුරටත් දකුණටත් එකසේ වැඩ කරනවා‘‘ යැයි කීවේය. ඇතැම් මාධ්‍ය බොරු පතුරු වන බවත් මාධ්‍ය එවැනි පහත් මට්ටමට නොවැටිය යුතු බවත් ජනපති පැවැසීය.



අදහස් (0)

දිනාගත් සාමය රකින්න ජනපති උතුරට අත දිගු කරයි

ලාල් ගලබඩ Monday, 06 February 2012 06:24 PM

ජනපති කියනදේ ටිකක්‌ පිලිගත හැකිමුත්,අනික්‌ අය කියන දේ අපි පාක්‍ෂිකයන් ව්ශයෙන් පිළි නොගනිමු.එයයි ඇත්ත.

:       0       0

ඩබ්ලිව්.ඩබ්ලිව්.එස් Monday, 06 February 2012 07:55 PM

ඇත්ත‍ටම අපේ රටේ හොද සංවර්ධනයක් වන බව අප පිළිගත යුතුයි.

:       0       0

සුදත් Monday, 06 February 2012 08:53 PM

ජනපතිතුමා කියන පරිදි, ශ්‍රී ලංකාවට ජනවාර්ගික නිජබිම් සංකල්පයක් තිබිය යුතු නැත. සියළු ජාතීන්ට උතුර දකුණ කියා වෙනසක් නැතිව ජීවත් වීමේ අයිතිය තිබේ.

:       0       0

හිරන් යූඒඊ Tuesday, 07 February 2012 01:07 AM

ජනපතිතුමනි ඔබට සුභපතමි..

:       0       0

ෆනෑන්ඩු Tuesday, 07 February 2012 01:29 AM

කඩේ යන්නෙ නැති මාධ්‍ය සත්‍ය කියනවා..

:       0       0

නිසාර්- කුවේට් Tuesday, 07 February 2012 09:17 AM

අද රට් මිනී මැරුම් ඉතාමත් බයානකයි..

:       0       0

තේනුදී Tuesday, 07 February 2012 10:01 AM

සංවර්ධනය කියන්නේ රට කොන්ක්‍රීට් වනාන්තරයක් කරන එක නෙමෙයි. මනුස්සකම නැති සංවර්ධනය පැවැත්මක නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 168 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 85 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 126 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1086 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1464 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 96 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site