පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දූනගහ අනතුරින් දෙන්නෙක් මරුට
මාලා Tuesday, 22 December 2015 03:46 AM
ත්‍රිරෝද රථයක 6 දෙනෙක් ගියේ කොහොමද? (නි)
නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 22 December 2015 03:52 AM
අනතුරුවලට ප්‍රධාන හේතුව තමයි නොසැළකිලිමත් ලෙස සහ මාර්ග නීතිරීති ගරු කරන්නේ නැතුව කිසිම විනයක් නැතුව වාහන පැදවීම. (නි)
ගමගේ Tuesday, 22 December 2015 04:13 AM
මේවට පවුලේ වාහනය කිවුවට දැන්නම් ඒවා පවුලේ මාරයා වෙලා. (නි)
හේමන්ත Tuesday, 22 December 2015 04:16 AM
ඇත්තටම තායිලන්තයේ ඇති ත්‍රිරෝද රථ ඉන්දියන් ඒවාට වඩා සවි ශක්තියෙන් වැඩියි. ආරක්ෂිතයි. තවම අපි ඉන්දියාවට කඹුරනවා විතරක් නෙවෙයි අවුරුද්දකට සිය ගානක් ජීවිත බිලිදෙනවා. ජනතාවාදී ආණ්ඩු නම් ජනතාවට හිතකර තීරණ ගන්න ඕනෑ. (නි)
ෂාන් Tuesday, 22 December 2015 04:33 AM
ලංකාවේ දැන් වාහන වැඩියි ඔය එන වාහන වලට පාරවල් ලොකු කරලා මිනිසුන්ගේ ගෙවල් කඩන්නද උඩින් යන පාරවල් විතරයි විකල්පය ඒකටත් සල්ලි දෙවියන්ගෙන් වත් ඉල්ලන්න වේවි (ම)
ගාමිණි ජයසුරිය Tuesday, 22 December 2015 04:47 AM
වාහනය අතට ගත්තහම මනා අවබෝධයකින් නොවේ මේ අය එළවන්නේ. (නි)
උද්ධික Tuesday, 22 December 2015 06:41 AM
මීට වැඩිය හොද ක්‍රමයක් ඕන වාහන සදහා. ප්‍රමිතියක් නැති වාහන තහනම් කරන්න. බදු 100%ක් නිදහස් කර වාහන ගෙන්වලා ලයිසන් වලදී අව්වුරුද්දෙන් අවුරුද්ද එහි සදහා ගහන බදු ප්‍රමාණය වැඩි කරන්න. එවිට ඉබේම වාහන අයින් වෙයි. ඒ සමගම පාරටත් බද්දක් ගහන්න. එතකොට වාහන අවශ්‍ය ප්‍රමාණයට ධාවනය වෙයි. (ර)
අසංග Wednesday, 23 December 2015 05:38 AM
පළමු දෙය තමා ලීසිං දෙන එක නවත්තවන්න ඕනෑ. අතේ සත පහක්වත් නැතුව වාහන අරගෙන ඒක ගෙවන්න රටේ තියන ඔක්කොම කරනවා සමහරු (නි)
සම්පත් බණ්ඩාර Tuesday, 22 December 2015 07:55 AM
ත්‍රීවීල් රියදුරු බලපත්‍රය ගන්නකොට ඔවුන්ගේ විනය හා ප්‍රමිතිය ඉහල දැමීමට හා අධ්‍යාපන මට්ටම මුලික සුදුසු කම ලෙස සැලකීමත් අනිවාර්ය කළානම් හරි. (බ)
සමන් Monday, 21 December 2015 04:22 PM
ත්‍රීරෝද තමයි මහමඟ අලුත්ම ත්‍රස්තවාදීන්. මඟමරුවන්. මේවා ඍජුවම මරාදමන මිනිසුන් සහ ඒවායේ වැරදි වලින් මැරෙන මිනිසුන් ගණන දවසකට ඉපදෙන අයටත් වැඩි ඇති. තව බදු අඩුකරලා තව තව ත්‍රීරෝද වලින් රට පුරවන්නකෝ (නි)
මහින්දපාල Monday, 21 December 2015 06:05 PM
අනේ දෙවියනේ! (නි)
චතුර Monday, 21 December 2015 06:58 PM
21 උදේ මේ වගේම අනතුරක් වුණා ආනමඩුව හලාවත පාරේ කුමාරකට්ටුව කියන ප්‍රදේශයේදී. ත්‍රීරෝද රථයකුයි ටිපර් එකකුයි. ත්‍රීරෝද රියේ ආ හැමෝටම තුවාලවුණා. වාසනාවට කවුරුවත් මියගියේ නැහැ. (නි)
රංග Tuesday, 22 December 2015 12:02 AM
මේ ඉන්දියන් වාහන ගන්න එක නතර කරන්න. හැමදාම මේවායෙන් මිනිස්සු මැරෙනවා (නි)
චානක Tuesday, 22 December 2015 01:22 AM
මාර්ග නීති තව තදකරන්න ඕනෑ (නි)
සරත් Tuesday, 22 December 2015 01:27 AM
ආණ්ඩුවල ඉන්න අයට තීරණයක් ගන්න බැහැ තවමත්. මෙච්චර මිනිස්සු මැරෙනවා පාරේ. ත්‍රීරෝද එළවන අයට කිසිම විනයක් නැහැ. සිග්නල් ලයිට් දැම්මොත් ගමන අවසන් වෙනතුරු සිග්නල් එක වැඩ. පාරේ මැදින්ම යන්නේ පසු පස එන වාහනයකටවත් යන්න බැරිවෙන්න. පාර මාරුකරන්නේ පොඩි අය වගේ. ත්‍රීරෝද වලට වෙනම පථයක් පාරේ අයිනෙන් වෙන් කරන්න (නි)
නිමල් Tuesday, 22 December 2015 01:30 AM
ලංකාවේ විතර මිනිස් ජීවිත ගැන වටිනාකමක් නැති වෙන රටක් ලොවෙත් නැහැ. මෙච්චර මිනිස්සු මැරෙනවා මේ ත්‍රීරෝද හින්දා. ආණ්ඩුව මොනවද කළේ, බලධාරීන් මොනවද තීරණය කළේ මෙම මරණ අඩුකරන්න? (නි)
ඉඳුනිල් Tuesday, 22 December 2015 02:58 AM
එන්න එන්නම අනතුරු වීමේ ප්‍රවණතාවය ඉහළ යනවා වගෙයි (නි)