දුම්මලසුරිය වීරපොඩිආන වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි වෙඩි තැබුයේ කවුදැයි මෙතෙක් සොයාගෙන නැත
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙන්නෙක් වෙඩි කා රෝහලේ
අමිල කටුනායක Monday, 07 October 2013 11:42 PM
ආයෙත් කටපුංචා සංස්කෘතියක් (නි)
දයාරත්න Tuesday, 08 October 2013 12:03 AM
මෝඩ දේශපාළුවන්ගේ වැඩ තමිය ඉතින් (නි)
සත්‍යයා Tuesday, 08 October 2013 04:18 AM
තව ටික දවසකින් වාර්තාව ඒවිද දන්නෙ නැහැ තමන්ම වෙඩි තියා ගත්තා කියලා. නැත්නම් කන්න දෙයක් නැති හින්දා වෙඩි කෑවා කියලා. (නි)
එඩිෂන් Tuesday, 08 October 2013 07:06 AM
වීරකොඩියාන. මේකෙත් තියනවා ඉහළ වීරකොඩියාන,පහළ වීරකොඩියාන කියලා. (නි)
සමන්ත Tuesday, 08 October 2013 07:33 AM
අද කෙනෙක් දේශපාලයේ යෙදී සිටිනකොට ඔවුන්ගේ ජීවිත වලට කිසියම් අනතුරුදායක බවක් ඇති වෙනවා. මේ නිසා මේ අයට රජයෙන් අවම ලක්ෂ 100 ක් වත් රක්ෂණ ආවරණයක් ලබා දිය යුතුය. අවම වශයෙන් මේ මුදල් ඔවුන්ගේ දරු පවුල් වල අනාගතයට ආවරණයක් වෙනවා. (නි)
ගුණේ Tuesday, 08 October 2013 08:41 AM
සමන්ත රුපියල් ලක්ෂ 100 ක ආවරණයකට අමතරව ඒ දේසපාලනයට යොමුවී සිටිය කෙනාගේ මරණයෙන් පසු ඔහුගේම පවුලේ කෙනකු (බිරිද, පුතා, දුව, බෑනා, ලේලි හෝ මල්ලි, නංගි) හට එම පත්වීම පිරිනැමිය යුතුයි. මෙයාල ජනාතවට සේවය කරන්න කොයි තරම් ජීවිතය අවදානමක දමා ගන්නවද? පාර්ලිමේන්තුවට අලුත් පනතක් ලෙස ඉදරිපත් කර සම්මත කරගත යුතුයි. අපේ දේසපාලන උතුමන්ලා මේ යෝජනාවට විරෝධය දැක්කුවොත් අපි මහ ජනතාව වශයෙන් පාර්ලිමේන්තුව වටා මහ උද්ගෝෂණයක් කරමු. මෙය අනිවාර්ය කරලා ගැසට් පත්‍රයේ පලකල යුතුයි. (ස)
පෙත්තා Tuesday, 08 October 2013 09:39 AM
වෙඩි කන්නේ මොකටද?අල බතල වත් නැතිද? දෙන්නම දහ මාසයක් හිරේ. (නදී)