IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දෙන්නගෙ ගැටුමෙන් වාට්ටුව වැසේ

වෛද්‍යවරයකු සහ හෙද නිලධරයකු අතර ගැටුමක් නිසා හොරණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව දින කිහිපයක සිට වසා ඇත. රෝහල් අධිකාරීන් කියනුයේ මේ ගැටලූව ඉතා ඉක්මනින් විසඳන බවයි. වෛද්‍ය වරයා හොරණ පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.



අදහස් (0)

දෙන්නගෙ ගැටුමෙන් වාට්ටුව වැසේ

සමන් Tuesday, 31 July 2012 11:12 PM

සිල්වෝ, පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් පිටවෙන දොස්තරලා ඔයාට නිකන් ප්‍රතිකාර කරයි කියලාද හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

ද සිල්වා Tuesday, 31 July 2012 01:36 PM

ලංකාවෙ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය මදි.. මේගොල්ලන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අපිවම ප්‍රාණ ඇපයට අරගෙන ඒගොල්ලන්ගෙ පෞද්ගලික ආරවුල්වලටත් වැඩ වරනවා.. කරැණාකර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටේ ඇතිකර වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කරන්න.. නැත්නම් හැමදාම අපට වෙන්නෙ මේගොල්ලන්ගෙ ආඩම්බරකම් බලන්න...(නු)

:       0       0

සිසිර Tuesday, 31 July 2012 01:39 PM

දෙගොල්ලම එකතු වෙලා වර්ජනයක් දියත් කළා නම් හරිනේ. එහෙමනේ ඉන්න ඕනේ. (නි)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 01:49 PM

කොහොමත් හෙද හෙදියන් හිතාගෙන ඉන්නේ දොස්තරලට වැඩිය ඉහළින් ඉන්නනේ. (නි)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 01:49 PM

කොහොමත් හෙද හෙදියන් හදන්නෙ වෛද්‍යවරැන්ටත් වඩා ඉහළින් ඉන්න...(නු)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 31 July 2012 01:57 PM

ඔය දෙගොල්ලන්ම මිනිස් ජීවිත ගැන මෙයට වඩා සුරක්ෂිත කරන බවට දිවුරුම් දිලා තමයි ඔය රැකියාවල් වලට ආවේ නමුත් මුදල් ඉදිරියේදි වගේම තමන්ගේ පෞද්ගලික කාරණා නිසාත් මිනිස්සුන්ට මේ වගේ පිඩා විඳින්න වෙනවානම් අනේ ඉතින් අපිට වෙන්නේ සුසම් හෙළන්න තමයි කොසෝල රජුගේ හින වල ඕවා ගැන ඉඟි තිබුනා කොහොම උනත් සාරදර්මවලින් තොර අධ්‍යාපන ක්‍රමයේ වැරැදි තමයි ඔය(වි)

:       0       0

ලලිත් Tuesday, 31 July 2012 02:11 PM

නියමයි. මේ වාට්ටුව වහන්න වෙන කිසිම හේතුවක් නැහැ. (නි)

:       0       0

රුවන් ගමරාළගේ Tuesday, 31 July 2012 02:24 PM

කොහොම හරි ලෙඩ්ඩු අනාතයි.. දෙන්නා හොදට ගහගත්තානම් බලන්න තිබ්බා හදිසි අනතුරු වාට්ටුවෙ හැටි...!!(නු)

:       0       0

කමල් Wednesday, 01 August 2012 08:57 AM

මේ දෙන්නගේ ගැටුමට වාට්ටුව වහන එකද විසදුම? අදාල බලධාරීන් නිදිද? (නි)

:       0       0

කමල් Wednesday, 01 August 2012 09:00 AM

වෙනත් නිලධාරීන් දෙදෙනකු අන්යුක්ත කරලා හරි වාට්ටුව යළි විවෘත කරන්න. මේවායින් දුක් විදින්නේ එයාලා නෙවෙයි, රෝගීන්. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 09:48 AM

මෙයාලගේ රන්ඩු වලට අසරණ රෝගීන් පලි නෑ....(ස)

:       0       0

රසික Tuesday, 31 July 2012 09:50 AM

වෛද්‍ය වරයා හොරණ රෝහලට පැමිණිල්ලක්ද කර ඇත. [හොරණ පොලිසියට](දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 09:54 AM

විනයක් නැති කමට ගේට්ටුව වසා දමමු (දී)

:       0       0

බෙනට් Tuesday, 31 July 2012 10:16 AM

ඔබ දෙදෙනාගේ වටිනා සේවය මිනිසාට ‍නැතිවම බැරිය. එනිසා එහි පැමිණෙන රෝගීන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරන ගමන් ඔබ දෙදෙනා අතර සමගිය හා සෙනෙහස ඇතිවී වෛරය නැති වේවායි පතමි. (ස)

:       0       0

පලාබැද්ද Tuesday, 31 July 2012 10:18 AM

ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් සම්බන්දද දන්නෙ නැහැ.. නැත්නම් මේගොල්ල ගැටෙන්නෙ නැහැනෙ...(නු)

:       0       0

විමල් Tuesday, 31 July 2012 10:20 AM

අන්න එහෙමනේ ඉන්න ඕනේ (දී)

:       0       0

අමරා අයිරංගනී Tuesday, 31 July 2012 05:29 PM

උගත් උනාට වැඩක් නැහැ පව් අහිංසක මිනිස්සු...!!(නු)

:       0       0

අනුර ප්‍රියන්ත Tuesday, 31 July 2012 10:29 AM

වෙන වෛද්‍යවරයෙක් නැද්ද මේ වෙලාවට දාන්න ලෙඩ්ඩුන්ගේ ජීවිත වලට මොනවා හරි උනොත් මේ දෙන්නට නඩු දාන්න ඕන.. අනියම් මිනීමැරුම්වලට.... (නු)

:       0       0

වන්නිනායක Tuesday, 31 July 2012 06:30 PM

කරුණාකර මේ පුවත කල්පනාවෙන් කියවන්න..කොහෙටද පැමිණිල්ල කරලා තියෙන්නෙ කියලා....(නු)

:       0       0

අමිල-ඩුබායි Thursday, 02 August 2012 12:58 AM

තව ගහගන්න හොදට, ලෙඩ්ඩුන්ට ඉක්මනටම සනීපවෙයි. (නි)

:       0       0

කපිල Tuesday, 31 July 2012 10:53 AM

හොරණ රෝහල ගැන නම් කතාකර වැඩක් නැත. ඒ පිළිබදව වැඩි යමක් නොකීවාට ප්‍රදේශවාසී සැම ඒ පිළිබදව හොද හැ‍ටි දනී. (ස)

:       0       0

උදය Tuesday, 31 July 2012 11:13 AM

පිස්සෝ දෙන්නෙක් හින්ඳ වට්ටුවම ඉවරයි (දී)

:       0       0

බුද්ධික Tuesday, 31 July 2012 11:13 AM

මේ දෙන්නටයි පිස්සු (දී)

:       0       0

පාලිත වීරතුංග Tuesday, 31 July 2012 10:00 PM

ගැටුම් නිසා අහඅංසක ලෙඩුන්ට තමයි පීඩා විදින්න වෙන්නෙ...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 230 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 387 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 200 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 649 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site