ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන නාගරික මන්ත‍්‍රී විජිත ජී. පුංචිහේවා මහතා විපක්‍ෂ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කෙරිණි.
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ජයවීර මාතර ආරච්චි මහතා (එජාප) මහින්ද රාජපක්ෂ මහාටසහාය දීමට තීරණය කර ඇත.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙන්නා දෙපැත්තට පනිති
වීරවර්ධන Sunday, 14 December 2014 03:32 PM
මෙන්න මෙතනදී තමයි විමල් මහතාගේ බෙදුම් මූලධර්මය යෙදෙන්නේ. (නදී)
කුමාරි Monday, 15 December 2014 04:08 AM
මෛත්‍රී පාලනය බලාගෙන ඉන්න කට්ටියට කියන්නේ. එයා දිනුවත් දින 100න් ඉවත් වුණාම මොකද වෙන්නේ? ඇස් ඇරලා රට දිහා බලන්න. මොන රජයේත් අඩුපාඩු තියනවා.මේ වගේ රටේ නිදහසක් දියුණුවක් මොන රජයෙන්ද පෙර ඇති කළේ? කුඩු එතනෝල් ගෙන්වන්නෙත් ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු. (නි)
පියසේන Monday, 15 December 2014 04:28 AM
ඔහොම යමුකෝ! (නි)
චානක. Monday, 15 December 2014 05:05 AM
බන්දුල පෙරේරා කියන පුද්ගලයා එක හිතක් නැති දෙබිඩි චරිතයක් වගෙයි. (නි)
මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Sunday, 14 December 2014 06:12 PM
අනේ මන්දා! මොන වගේ පාලනයක් පැමිණෙයිද කියලා හිතාගන්න බැහැ (නි)
සිතුම් Monday, 15 December 2014 06:45 AM
මෛත්‍රී ට ජය වේවා .(හේ)
ජානි Sunday, 14 December 2014 12:10 PM
රට බේරාගන්න මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අපි සුභ පතනවා. ජය නියතයි ජය නියතයි ජය නියතයි ලංකාවේ (නදී)
බන්දුල පෙරේරා Sunday, 14 December 2014 12:25 PM
අප මේ වෙලාවේ අපගේ හුදු ලාබ ප්‍රයෝජන ඉවත දා අපගේ රට වෙනුවෙන් එකාමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා වටා එකතු විය යුතුයි
රොහාන් Sunday, 14 December 2014 12:41 PM
බන්දුල පෙරේරා සමග මමත් අනිවාර්යෙන් එකග වෙනවා. (ර)
රජිව් Monday, 15 December 2014 07:35 AM
විජිත හරීරීරී හොඳයි .......ජයවීර හරීරීරීරී නරකයි. (බ)
පද්මිණී Sunday, 14 December 2014 12:57 PM
රට යන හැටි දුටුවම මට හිතෙන්නේ ජනපති හැමදාම ඔය පුටුවේ ඉන්න බව. අනේ කොහොම හරි මගේ රටට දළදා හමුදුරුවන්ගේම පිහිටයි. (නදී)
ප්‍රතාපසිංහ Monday, 15 December 2014 02:46 AM
නිවැරදි, ජනතාවාදී තීන්දුවක් ගත් පුංචිහේවා මහතාට අපගේ උත්තමාචාරය පිරිනමමු. (නි)
උක්කුබණ්ඩා Sunday, 14 December 2014 01:51 PM
ජනී සහ බන්දුල නිදහසෙන් පස්සේ ලැබුන ලොකුම දියුණුව ලැබිලා තියෙන්නේ දැන්. යුද්දය නැහැ. යටිතල පහසුකන් හැමදෙයක්ම වගේ තියෙනවා. දැන් තියෙන්නේ යහපාලනය ගෙන්න. හැමදේම ටික කාලයකින් කරන බැහැනේද? කාගෙන්ද රට බේරගන්න කියන්නේ? (බ)
අජිත් Monday, 15 December 2014 02:35 PM
අපි ආණ්ඩුවක් පත් කරන්නේ මොකටද කියලා සමහර මිනිස්සු දන්නේ නෑ. අපි රජයට ගෙවන බදු මුදල්... විදේශ ප්‍රතිපත්ති හරියට පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් අපිට වැඩක් නෑ..(හේ)
තිලක් ඩුබායි Sunday, 14 December 2014 01:57 PM
රටක් තියෙන්න ඕනනේ කාට දේශපාලනය කරන්නත්. (බ)
සාලිත Sunday, 14 December 2014 02:34 PM
යන්තම් ඇති බන්දුල පෙරේරා මහත්තයටත් මොලේ පෑදිලා. මම මේ බයේ හිටියේ (නදී)
නිරෝෂන් වීරකෝන් Sunday, 14 December 2014 02:47 PM
ගොඩක් දෙනෙක් තේරුම් ගන්නේ නැහැ අපි ඇයි මෛත්‍රීපාල මහත්තයට සහය දෙන්න ඕනේ කියා (නදී)
ශාමන්ත Sunday, 14 December 2014 03:03 PM
බලන් ඉන්න මෛත්‍රී පාලනයක් හම්බවෙයි (බ)