IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දිනපොතෙන් දැරියට පොත දාන්න බැරිවෙයි

16 හැවිරිදි දැරියකට දින පොතක් දෙන බව පවසමින් දැරිය  නිවසට කැඳවා අතවර කරන්නට තැත්කළැයි කියන ගුරුවරයෙක්(48) ගලහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය එන්නට පෙර අසල්වාසීන් දැරිය මුදාගෙන ඇති බවත්, ගුරුවරයා ද හොඳ හැටි පහර කා සිටි බව පෙනෙන්නට තුබූ බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

දිනපොතෙන් දැරියට පොත දාන්න බැරිවෙයි

ෂිරාශ් Thursday, 24 January 2013 07:01 PM

දිනපොත ගන්න ඇයි තනියෙන් ගියේ? (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 24 January 2013 07:12 PM

ළමයාගේ කල්කිරියාව ගැනත් ප්‍රථමයෙන් ‍සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

පුබුදු Friday, 25 January 2013 04:52 AM

මම ඉෂාරාට එකගයි.. අරාබියේ තිබෙන අමානුෂික නීති ගේන්න ඕන නැහැ.. තියෙන නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕන..!(නු)

:       0       0

සනත්123 Thursday, 24 January 2013 07:43 PM

මේවා දෙමාපියන්ගෙ වැරදි. පාසැල් විෂය මාලාව ගැන විතරයි හොයන්නෙ. ළමයෙකුට පත්තරයක්, ප්‍රවෘත්තියක් බලන්න ඉඩක් දෙන්නෙ නැහැ. ලෝකෙ කොහොම වෙතත් මේ රටේ වෙන අපචාර ගැනවත් ළමයි දැනුවත් කරන්නෙ නැහැ. මේ අපචාර ගැන දැනුවත් වීමක් තිබුණා නම් ළමයි වුණත් මේවගෙ මෝඩ ගමන් යන්නෙ නැහැ. ළමයින්ට තනියම තීරණ ගන්න දෙන්න එපා. අවස්ථාවාදීන්ට ඉඩ ලබා දෙන්නෙ නොදැනුවත්කමයි. (නි)

:       0       0

නිලංග Friday, 25 January 2013 06:25 AM

මට පෙනෙන්නෙ බොහෝ දෙනෙක් දැරියට දොස් පවරන බවයි. නමුත් ඇත්තටම මෙහෙම දෙයක් සිදුවුණා නම් ගුරුවරයා එහි වගකීම මුළුමනින්ම බාර ගත යුතුයි. මේ දැරිය ගුරුවරයා පොළඹවා ගැනීමට තැත් කළත්, ගුරුවරයාට ඉතා විශාල වගකීමක් තියෙනවා මෙම දැරිය දැනුවත් කර, අදාල අයවලුන්ට දන්වා දැරියගේ යහපතට හේතු වන ලෙස කටයුතු කරන්න. ගුරුවරයෙකුගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ එවැනි සේවයක්. ළමයිනගේ ළමාකමින් හෝ නොදැනුවත්කමින් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම නෙවෙයි. (නි)

:       0       0

රොහාන් Friday, 25 January 2013 07:33 AM

තිලංග නිවැරදියි. (නි)

:       0       0

මේරි Friday, 25 January 2013 08:22 AM

අනෙ අම්මෝ! ගෑණු ළමයි අල්ලනවා තියා හිතන්නවත් එපා. හිරේ විලංගුවේ වැටෙන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

බන්දුල Thursday, 24 January 2013 08:40 PM

මෙහි අදහස් දක්වා ඇති බොහෝ අය දැරියට දොස් පවරා ඇති බව නිරීක්ෂණය වේ .වයස අවුරුදු 17 ට අඩු ගැහැණු අයෙකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික බලපෑමක් කිරීම දුෂණය ලෙස නීතියේ දක්වා ඇති බව බොහෝ පිරිමින් දන්නේ නැති බව පෙනී යයි . (දී)

:       0       0

ෆාරු Thursday, 24 January 2013 03:32 PM

කොහොමද දැරියක් වෙන්නේ....(ස)

:       0       0

ඉන්දු ජයසේකර Friday, 25 January 2013 09:37 AM

නිලංග, මම ඔබ සමග එකගයි. (නි)

:       0       0

සරත් Thursday, 24 January 2013 03:42 PM

සෞදි නීතිය දෙන්න ඕනි මේ වගේ අයට (ස)

:       0       0

ජයනෙත්ති Thursday, 24 January 2013 08:53 PM

අනේ මෙහෙමත් රටක්..!(නු)

:       0       0

ෂිරාස් Thursday, 24 January 2013 03:43 PM

මෙයාට අරාබි නීතිය ක්‍රියාත්මක කරන්න (ස)

:       0       0

ශාන්ත ලාල් Thursday, 24 January 2013 08:56 PM

ළමයාටත් වේවැල් කසාය දෙන්න වටිනවා..!(නු)

:       0       0

රොශාන් Thursday, 24 January 2013 03:48 PM

ලංකාව සිංහල බෞද්ධ රටක්, අවුරුදු 18 පහුවෙනකන් මේ අය දැරියන් තමයි (ස)

:       0       0

සේනක Thursday, 24 January 2013 03:52 PM

දැංකාලෙ ළමයි නීතිය එයාලාගේ වාසියට හරවාගෙන.. අර ගුරුවරයා හරි කියලා නෙමෙයි මම කියන්න යන්නේ.. නමුත් උනේ මොකද්ද කියලා අපි දන්නෙ නැහැනේ.. මම දන්නවා සිඩ්නිවල සමහර පාසල්වල ඉගෙන ගන්න අදක්ෂ ළමයි ගුරුවරුන්ට තියෙන අකමැත්ත නිසා අකටයුතුකම්කරන ඒවා කියලා බොරු චෝදනා දාලා ගුරුවරයා අමාරුවෙ දානවා.. මේ ගැටවලට අහුවෙච්ච ගුරුවරු ඕන තරම් සිඩ්නිවල ඉන්නවා.. සිංහල කෙනෙකුත් ඔය අතර ඉන්නවා නමුත් අපි කවුරුත් දන්නවා ලංකාවෙ ගුරුවරයා අහිංසක වැදගත් කෙනෙක් බව.. නමුත් අද එයාට රැකියාව අහිමියි..ඕක තමයි ලිංගික අතවර කියන නීතියෙ තියෙන භායානක කම..! (නු)

:       0       0

ලාරා කෑගල්ල Thursday, 24 January 2013 04:07 PM

මේ සිදුවීමත් දිනපොතේ ලියාගන්න..! (නු)

:       0       0

හසිත Thursday, 24 January 2013 09:17 PM

ළමයි මොනවාද කරන්නේ කියලා දෙමාපියන් සොයා බැලිය යුතුයි..!(නු)

:       0       0

රොෂාන් Thursday, 24 January 2013 04:14 PM

අවුරුදු 16ක් කියන්නේ යමක් තේරෙන ළමයෙක්.. මෙතන සමහර විට වෙන දෙයක් ඇති.! (නු)

:       0       0

සඳරුවන් Thursday, 24 January 2013 04:12 PM

මේ කතාවේ අනිත් පැත්තද දන්නේ නෑ සිද්ධ වුණේ. දැන් කාලේ ළමයිනුත් විශ්වාස කරන් බෑනේ (ස)

:       0       0

ලක්ෂ්මන් Thursday, 24 January 2013 09:25 PM

ඉෂාර, ඔබේ අදහස හරියටම හරි. දැන් මේ අය අරාබි නිතිය ක්‍රියාත්මක කරන්න කියලා කිවුවට ඒකේ බරපතලකම තේරෙන්නේ ඒක ක්‍රියාත්මක වුණොත්. (නි)

:       0       0

ඉෂාර Thursday, 24 January 2013 04:18 PM

අරාබියේ නීතීය ක්‍රියාත්මක කලාම කට්ටිය ගිරිය පුප්පගත්තා. මානව හිමිකමුයි ලොවෙත් නැති දේවල්. දැන් ලොකුවට කියනවා "සෞදි නීතිය දෙන්න ඕනි මේ වගේ අයට, මෙයාට අරාබි නීතිය ක්‍රියාත්මක කරන්න" වගේ කතා. මොකක්ද මේ විහිලුව. අදහස් ඔලුවට ආපු පලියට, ඒවා දාන්න නිදහස තිබ්බට මේවගේ දෙවල් දාන්න එපා. (මං කොච්චරක් නිවැරදිද කියන්න මම දන්නෑ, මට දැනුන දේයි කිව්වේ) අනික දලු දාපු එල්ලුම් ගස ක්‍රියාත්මක විය යුත්තන්ටවත් ක්‍රියාත්මක වුනා නම් මෙහෙව් දේවල්(බාල අපචාර, අනෙකුත් දූශන වංචා සහ නීති කැඩීම්) (නු)

:       0       0

පුෂ්පා Friday, 25 January 2013 10:57 AM

මම නිලංග හා එකඟයි. මෙම ගුරුවරයා ගුරු වෘත්තියට නිගා කරන්නෙක්. නමුත් අපි ප්‍රවේශම් විය යුතුයි. හොඳට හොයලා බලන්න ඕනෑ ඇත්තටම මෙහෙම දෙයක් වුණාද කියා. මට පේන්නෙ දැනටම ගුරුවරයාට දඬුවම් දීලා වගෙයි. (නි)

:       0       0

නුවන් Thursday, 24 January 2013 04:19 PM

16 කියන්නෙත් රැකවරණය ලැබිය යුතු ළමා වයසක් තමා. (ස)

:       0       0

ෆාරු Thursday, 24 January 2013 04:28 PM

ස්තුතියි නුවන්.. මම හිතුවෙ 14න් පහළ අය ළමයි කියලා..! (නු)

:       0       0

උපාලි Thursday, 24 January 2013 09:46 PM

ගුරුවරුන් දෙවිවරුන් මෙන් සැළකිය යුතු නමුත්, ගුරුකමට නිගා දෙන මෙවැන්නන් ගුරු වෘත්තියෙන් පන්නා දැමිය යුතුය. (නි)

:       0       0

හේමන්ත Thursday, 24 January 2013 04:37 PM

සේනක සිඩ්නි ළමයිනට අපේ ළමයි සම කරන් එපා.. මෙතන ගැහුණු ළමයා වැරදි තමයි.. ගැහැණු ළමයෙක් තනියම ඔහොම ගමන් යනවාද? (නු)

:       0       0

දිල්ශානි Friday, 25 January 2013 11:37 AM

ලංකාවෙ අවුරුදු 16 ළමයෙකුට සමාජය ගැන එතරම් දැනුමක් නැහැ.. දින පොතක් ගන්න ගුරුවරයා ගාවට යන්න ඇති.. ඊට පස්සේ මොනවා වෙයිද ඒ ළමයා හිතන්න නැතිව ඇති.. සේනක ඔයා සිඩ්නිවල ළමයි එක්ක අපේ ළමයි සම කරන්න එපා.. මමත් අවුරුදු 18ක් පිටරටවක ඉන්න කෙනෙක්.. පිටරට අවුරුදු 15 ළමයෙකුට කසාද නොබැද පවුල් කන්න නිදහස තියෙනවා.. අපි සිංහල සේනක.. මතක්කරන්න ඔයාගේ ළමා කාලය..!(නු)

:       0       0

රාජෝ Thursday, 24 January 2013 04:49 PM

ඔය අදහස් දාන අයගෙත් හිතේ තියෙන දේ ලොකු වෙනසක් නැහැ..! (නු)

:       0       0

කුමාර Friday, 25 January 2013 12:09 PM

මෙතන අදහස් පල කර ඇති අයගෙන් භාගයක් විතර මේ වගේ වැඩ කරන ලද හෝ කරන්න හිතේ තියාගෙන ඉන්න අය කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 25 January 2013 12:13 PM

අද පාසල් දරුවන් බේරගන්න අමාරු විදුහල්පතිවරුන්ගෙන් සහ පිරිමි ගුරුවරුන්ගෙන්.. මේ අයට දඩුවම් දෙන්න ඕන සෞදි නීතිය අනුව...!(නු)

:       0       0

දෝහා Friday, 25 January 2013 12:41 PM

අනේ මන්දා රේණුකා මොනවා කියනවාද කියලා.. මමත් මේ කියන්නේ උත්සාහ දැරුවේ තනි අතින් අප්පුඩි ගහන්න බැරි බවයි.. මම කවදාවත් ගුරුවරයා හරි කියලා කියන්නේත් නැහැ..!(නු)

:       0       0

ෂර්ලි ඩෙරික් Thursday, 24 January 2013 05:21 PM

දැන් ළමයි ඹිම තමයි (නු)

:       0       0

දෝහා Friday, 25 January 2013 12:44 PM

මෙහෙම ගියොත් පිරිමි ජාතියම නරකයැයි හංවඩු ගැසේවි. (නි)

:       0       0

ගාමිණී Thursday, 24 January 2013 10:48 PM

අනේ ගුරුතුමෝ, දිනපොතට ඉස්සරවෙලා කැලැන්ඩරයක් දෙන්න තරම් මොළයක් නැද්ද? (නි)

:       0       0

ගාමිණි Thursday, 24 January 2013 10:52 PM

ජංජාලයයි. (නි)

:       0       0

දෝහා Thursday, 24 January 2013 05:29 PM

ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන කිවුවලු. (නි)

:       0       0

බන්දුල Sunday, 27 January 2013 01:45 PM

මෙතන අප්පුඩි ගැසීමක් සිදුවෙලා නැහැ නේද? (නි)

:       0       0

දෝහා Thursday, 24 January 2013 05:33 PM

දැන් ඉතින් වරද පැටවෙන්නේ ගුරුවරයා මත තමයි. (නි)

:       0       0

දෝහා Thursday, 24 January 2013 11:49 PM

තනි අතකින් කවදාවත් අත්පුඩි ගහන්න බැහැ. (නි)

:       0       0

ඩෑම් Thursday, 24 January 2013 11:52 PM

දැන් දැන් වෙන දූෂණ, භීෂණ දිහා බැලුවහම පෙනෙන්නේ මේ රටේ මිනිස්සුන්ට නීතිය ගැන අවබෝධයක් නැති බවයි. (නි)

:       0       0

දම්මි Thursday, 24 January 2013 11:59 PM

අපි මෙතන නීති පටළවාගන්න ඕනෑ නැහැ. ඒවාට අධිකරණ තිබෙනවා. (නි)

:       0       0

දෝහා Friday, 25 January 2013 12:03 AM

මීට දෙින දෙකට කලින් මතකනේ කොහෙද මුහුදු වෙරලක උපන් ඇදුමෙන් හිටියයි කියලා.. එයාලා දෙන්නාම බාලවයස්කාරයෝ නේද? ඒත් ඒකට නීතිය මොකක් කියලාද ලියවිලා තියෙන්නෙ බන්දුල.,!(නු)

:       0       0

ප්‍රියශාඩ් Thursday, 24 January 2013 06:21 PM

හැම ගුරුවරයෙකුටම දිසා‍පාමොක්ලා වෙන්න බැහැ කියන එක සේනක මතකතියා ගන්න. (නි)

:       0       0

සුමිත් Thursday, 24 January 2013 06:35 PM

අපෝ! දැන් කාලේ ගෑණු ළමයින්වත් විශ්වාස කරන්න හොද නැහැ. එයාලා තමයි ගුරුවරුත් අමාරුවේ දාන්නේ. (නි)

:       0       0

සුමුදු Friday, 25 January 2013 01:19 AM

මේ වගේ අය සිටින තුරා රට යන්නේ ආගාධයටමයි. එනිසා මොවුන්ට නිසි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

සේනක Friday, 25 January 2013 01:24 AM

හේමන්ත, සිඩ්නි වල උගන්වපු ගුරුවරයෙකුට එහෙම දෙයක් වුණේ සිංහල සංස්කෘතියට හැදුණු අපේම කෙල්ලෙක් හින්දයි. (නි)

:       0       0

රේණුක Friday, 25 January 2013 02:15 AM

ගැහැණුන්ටම දොස් කියන්න එපා දෝහා. අත් දෙකක් ඕනෑ අත්පුඩි ගහන්නත්. (නි)

:       0       0

පිටිගල Thursday, 24 January 2013 06:50 PM

ගුරුවරයාට දිනපොත ඉස්කෝලෙට ගෙනියන්නනේ තිබුණේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 215 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1252 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2446 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6995 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site