IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘දැනුම බෙදාගැනීමට ජනපතිගෙන් ආරාධනා‘

විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් අංගයක් ලෙස සලකන බවත් ශී‍්‍ර ලංකාව විද්‍යාවේ, තාක්ෂණයේ හා නව සොයාගැනීම්හි ස්ථම්භයක් ලෙස මග පෙන්වනු ඇති බවත් එම ක්ෂේත‍්‍රයන්හි දැනුම් හැකියාව සාමාජික රටවල් සමග බෙදා හදා ගැනීමට මග බලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියා සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතමින් පැවසීය.

‘නැගී එන ආර්ථිකයක් ලෙස ශී‍්‍ර ලංකාවේ අරමුණ ඉහළ ආදායම් සහිත සංවර්ධිත රටක තත්ත්වයට ළගා වීමයි. ඒ වෙනුවෙන් ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට විශාල ව්‍යාපෘති ගණනාවක් දැනට ආරම්භ කොට තිබෙනවා. මෙම සමුළුව ආසියා  සහයෝගිතා සංවාද සමුළුවට අයත් කාලපයේ රටවල් අතර සාමය, සුරක්ෂිතතාව සහ සෞභාගය ඉහළ නැංවීමට පොදු ප‍්‍රතිපත්තියක් ගෙන එනු ඇති බව මම විශ්වාස කරනවා‘ යැයි ද ජනපති එහිදී කීවේය.

මේ අතර එම සමුළුව සඳහා තායිලන්තයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය හසාන් රූහේ අතර හමුවක් අද (10) පැවැත්විණි.

ලංකා - ඉරාන ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීම සදහා ජනපතින් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. මෙම අවස්ථාවට ශ්‍රී ලාංකීක නියෝජිත පිරිසද සහභාගි වූහ.

web02 web03-(2)



අදහස් (0)

‘දැනුම බෙදාගැනීමට ජනපතිගෙන් ආරාධනා‘

යොහාන් Tuesday, 11 October 2016 02:54 AM

මීටවැඩිය මිනිසුන්ට හිතන්න දැවෙන ප්‍රශ්න අනන්තයි මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 675 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1348 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site