2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘දෙනවයි කියලා දුන්නේ නෑ‘
දුමින්ද Friday, 23 October 2015 07:58 AM
වෙනසේ -කඩවුන පොරොන්දුව (බ)
දිනුකා (ම) Friday, 23 October 2015 09:01 AM
හැමතැනම අවුල් (ම)
ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 09:33 AM
මා දන්නා තරමින් දැනට විදුලි පණිවුඩ සේවාවක් නොමැති නිසා දෙවන පින්තුරයේ දිස්වෙන වෘත්තීය සමිතියේ නම යාවත්කාලීනව වෙනස් විය යුතුය. (හේ)
අජිත් කරුණාරත්න Saturday, 24 October 2015 01:40 AM
පුරප්පාඩු ගැන කියනකොට මට මතක්වුණේ, මල්වාන තැපැල් හලේ ලිපි බෙදන සේවක මහත්වරුන් නොමැතිකම නිසා, යටිහේන, වදුවේගම ප්‍රදේශයට ලිපි බෙදන්නේ දින දෙකකට එක දවසයි. සතියේ බ්‍රහස්පතින්දා ලිපි බෙදුවොත් ආයෙත් එන්නේ ඊළඟ අඟහරුවදා. ඉතින් මල්වාන තැපැල් හලේ සේවක පුරප්පාඩුවත් පුරවන්න ඇමතිතුමනි. (නි)
ඇසළ Saturday, 24 October 2015 04:02 AM
අලුත් ආණ්ඩුව තවම ඇමැතිවරු පත්කර අවසන් නැහැ. ඉවසලා ඉන්න 2020 දි ඔය ලියන සේරම ලැබෙයි. දැන් ඉල්ලලා නිකන් ගන්න එපා (බ)