වැලිවේරිය කිරිකිත්ත ඓතිහාසික දනව් කන්ද රක්ෂිතය අසල අක්කර 50කට අධික කන්දේ කළුගල් කැපීමට රට සමාගමකට පවරා දීමට යතියි විරෝධය පළ කරමින් දනව්කන්ද සිරිමංගල යෝගාශ්‍රමයේ දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි. එහි පවුල් 300ක් පදිංචි වී සිටිති. අඩි පහක පස්තට්ටුව ඉවත් කැර ගල කැඩීමට යයි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරී
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තන
උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දනව් කන්දටත් අනිච්චාවත සංඛාරා
ඉන්දික Wednesday, 25 April 2012 01:06 AM
මම කුඩා කාලය ගෙව්වේ මේ කන්ද ආශ්‍රිතව. අද මේ වගේ දෙයක් වෙන්න යනවා දැක්කම හරිම දුකයි
කපිල Wednesday, 25 April 2012 08:37 AM
නිධානෙට බහිරවයගේ පිහිට තමයි...
ප්‍රියන්ත Wednesday, 25 April 2012 10:29 AM
පටු අදහස් නොතකා රටේ සංවර්ධනය වෙනුවෙන් යමක් කළ යුතුයි
චමි Wednesday, 25 April 2012 01:36 PM
සොරකම් නොකර පිටරටක ගිහින් හරි රස්සාවක් කරලා මුදල් හම්ම්බකරන එක ගොඩක් හොද දෙයක්. එත් ණය නම් ගන්න හොද නැහැ මොකද අපේ රට රටට දරන්න බැරි තරමටම ණය ප්‍රමාණය වැඩි වෙලා. ණයට ගැනීම සතුටක් උනාට ණයට කෑම දුකක් ......