IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


දිනේෂ්ට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක මුදල් ත්‍යාගයක්

(යොහාන් භාසුර)

ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටියක (ලක්‍ෂ 100) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

එම ක්‍රීඩා උළෙලේදීම ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට ද රුපියල් ලක්‍ෂ 10 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

 



අදහස් (8)

දිනේෂ්ට ක්‍රිකට් ආයතනයෙන් කෝටියක මුදල් ත්‍යාගයක්

සමන් Friday, 03 September 2021 04:15 PM

කිසිඳු විවාදයක් නැත... එම ජයග්‍රාහකයින්ව ඇගයිය යුතුයි. නමුත් එම ඇගයීම ඇයි ක්‍රිකට් ආයතනයෙන්? එය රජය හෝ මලල ක්‍රීඩා සංගමය කළ යුතු දෙයක් නොවේද? නිකන් හිතුණා ඇහුවා... මෙය වැරදි මත සමාජ ගත කිරීමක් නොවේ. මාගේ මතය වැරැදි විය හැක...

:       2       6

RaveendraFriday, 03 September 2021 06:12 PM

සමන් මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. එහි කිසිඳු විවාදයක් නැත. ඒ කෙසේ වෙතත් මෙම රණවිරුවාට ලාංකිකයින් වන අප සියල්ලෝම උපරිමයෙන් කලගුණ සැලකිය යුතුමයි. යුද්ධයේදී රට බේරාගැනුමට තම උපරිම දායකත්වය ලබාදී උතුම් මාතෘභූමිය වෙනුවෙන් තම රුධිරය හෙලා පසුව ආබාධිත තත්වයේ සිටම තම මාතෘභූමිය ලෝකය ඉදිරියේ ආලෝකමත් කිරීමේ අගය වචනවලින් විස්තර කිරීමට අපහසුයි.

:       1       3

chathuri Friday, 03 September 2021 06:04 PM

මෙයා ආණ්ඩුවට කඩේ යන කතා කිහිපයක් ඊයේ පෙරේදා කියලා තිබුණා. ජයග්‍රාහකයා එක එකාගේ දොළ පිදේනිවලට යටවෙන්න ගියොත් අන්තිමට සුසන්තිකාට වුණා වගේ කවුරුත් ගණන් ගන්නේ නැති තත්වයට වැටෙයි. මෙයා ලෝකඩ පදක්කම දිනා ගත්තේ අවසන් ඔලිම්පික් උළෙලේදී. තාත්තා අගමැති නිසා මාස කිහිපයකට කලින් ක්‍රීඩා ඇමති වූ නාමල් නිසා කොහොමද ඔයා රන් පදක්කම දිනාගත්තේ? එහෙම කියන්න කියලා මිනිහා ඔයාට කළු සල්ලි කියක් දුන්නද?

:       2       3

අනුර Friday, 03 September 2021 06:05 PM

එතකොට අනිත් ජයග්‍රාහකයාට මුකුත් නැතිද?

:       1       1

AmalMonday, 06 September 2021 06:36 AM

නිව්ස් එක හරියට කියවන්න.

:       0       0

suranga Friday, 03 September 2021 06:07 PM

මීළඟ මහා මැතිවරණයේදී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලනවාලු...

:       1       1

Nihal Friday, 03 September 2021 06:40 PM

සතුටුයි, මලල ක්‍රීඩාව දිරිගැන්වීම මගින් තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වළකාලයි..

:       1       2

මුණසිංහ Friday, 03 September 2021 09:20 PM

හෙල්ල විසි කිරීම සහ ක්‍රිකට්...? කරකවලා අතහැරියා වගේ දැනෙන්නේ...!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 493 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1258 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 680 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 615 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 916 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 456 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site