ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් වරම් දිනාගත් ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිගැනීමේ උත්සවයක් ඔහු පදිංචිව සිටින මුල්ලේරියාවේදී පැවැත්විණි. මුල්ලේරියාව ප‍්‍රදේශවාසීන් සංවිධානය කර තිබූ එම පිළිගැනීමේ උත්සවයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා දිනේෂ් චන්දිමාල්ට මල්දම් පළඳවා පිළිගත් අයුරු.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක
පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර
ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
දිනේෂ් චන්දිමාල්ට මුල්ලේරියාවෙන් හරසර
අතපත්තු Friday, 03 February 2012 01:38 PM
දිදුලණ තරුවක් වෙයි අප අතරේ
කැන්ඩි මෑන් Friday, 03 February 2012 01:51 PM
ඔහු අනාගතයේ නිසැකවම උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වේ
ඩී.ඩී. උපාලි Friday, 03 February 2012 02:30 PM
චන්දිමාල්ට මගේ සුබ පැතුම්
නිපුන් සංජුල Friday, 17 February 2012 01:03 PM
ලෝකයේ දක්ෂතම ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයා කිව්වොත් නිවැරදිය ඔබට සුබපැතුම්