IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දන්සල් කාලා පනහක් ලෙඩ වෙලා

වතුගෙදර හා සීනිගොඩ ප්‍රදේශවල 50කට අධික පිරිසකට වමනය හා කැරකැවිල්ල නිසා වතුගෙදර හා පොල්වත්ත රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ. ඔවන් සියලු දෙනාම පවසනුයේ දන්සලකින් ආහාර ගත් පසු මෙම රෝගී තත්ත්වය ඇතුවූ බවයි. තවත් පිරිසක් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.



අදහස් (0)

දන්සල් කාලා පනහක් ලෙඩ වෙලා

මහේෂ් Sunday, 26 May 2013 01:04 AM

දන්සල් කියන්නේ වැඩකට ඇති දෙයක් නෙමෙයි කිව්වට අහනවායෑ.(නදී)

:       0       0

රංජනී Sunday, 26 May 2013 01:18 AM

ඕනවට වැඩිය කෑවම වමනේ යනවා තමා. නොමිලෙනේ.(නදී)

:       0       0

දුමින්ද Saturday, 25 May 2013 07:39 PM

මෙපමණ වැඩ පිලිවෙලක් තිබිලත් මෙහෙම නම්.(නදී)

:       0       0

මහී Saturday, 25 May 2013 08:29 PM

දන්සල් කාල ද, නැතිනම් දන්සලෙන් කාලද ? දන්සල් කන අයට නම් කොහොමත් ලෙඩ හැදේවි නේද ?(නදී)

:       0       0

ඉම්රාන් Sunday, 26 May 2013 01:51 PM

දන්සල් හදන තැනුත් අපේ අර සමහර ආපන ශාලා වගේ තමයි (නි)

:       0       0

මොහමඩ් Sunday, 26 May 2013 02:02 PM

දන්සැල් දීම නරක දෙයක් නෙමෙයි. ඒක හරි පිරිසිදු විදියට පිරිසිදු සිතින් කළා නම් හරි. මමත් මගේ සිංහල මිතුරන් සමග වරක් දන්සැලක් කළා. එය හොඳට පිරිසිදුවට කළා (නි)

:       0       0

රවිනාත් Saturday, 25 May 2013 09:07 PM

අර මහත්වරුන් විසින් පරීක්ෂා නොකරන ලද දන්සලක් විය යුතුයි.(නදී)

:       0       0

හේරත් Saturday, 25 May 2013 09:11 PM

දෙයියනේ, පිනට ලැබුනා කියලා අවුරුද්දක දේවල් එක සැරයකට ගිල්ලම වමනේ කැරකිල්ල හැදිලා බේරුනා නම් ඔයින් ගියා ඇති. කෝම හරි කාටත් ඉක්මන් සුවය පතමු.(නදී)

:       0       0

අනන්ද ආර් Saturday, 25 May 2013 09:13 PM

මහී, කන්න තරමටම දන්සල් තියෙනවා. මේ දවස්වල පාරවල්වල වැඩිම තදබදය ඇතිවෙන්නේ දන්සල් නිසා. (නදී)

:       0       0

පෙරේරා Sunday, 26 May 2013 07:48 AM

ප්‍රශ්නයක් නැහැ නේ. බෙහෙත් දන්සල සතියේ දින 7ම පැය 24ම දවස් 365ම ඇරලා නේ. (නි)

:       0       0

විරාජ් කාලිංග Saturday, 25 May 2013 09:30 PM

මේ දන්සල් කියන්නේ ඒ තරම් වැඩකට ඇති වැඩක් නෙවේ අද කලේ ,ඇත්තටම දුගී දුප්පත් අයට නෙවේ මේකේ ප්‍රතිපලය අත් විදින්නේ,අපිම සල්ලි එකතු කරන අපිම ඒවායින් කාල බිල ඉන්නවා,ඇත්තටම කුසට අහරක් නැතිව අමාරුවෙන් ජීවිතය ගැට ගහගෙන ඉන්න ය ඕන තරම් ඉන්නවා,අන්න ඒ වගේ අයට උපකාරයක් කරන්න ඔය සල්ලි වලින්,එකට පෝය බලන් ඉන්න ඕන නැ අවුරුද්දේ ඕන දිනයක කරන්න පුළුවන් (අ)

:       0       0

සෙන්තිල් Saturday, 25 May 2013 09:59 PM

සමහර බෞද්ධ මිනීමරුවෝ දන්සල් දෙන මුවාවෙන් අහිංසක මිනිස්සුන්ව මරනවා වගේ,මෙයාලට නියම දඬුවම දිය යුතුයි. අනිත් ආගම්වල අය දන්සල් කන්න යන්නේ නැහැ. (නි)

:       0       0

මෝරලා Sunday, 26 May 2013 09:20 AM

අනේ ඉතින් හරියට අත සෝදලා කෑවා නම් ඔයවගේ දේවල් වෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

අමාලි සිල්වා Saturday, 25 May 2013 10:42 PM

නිකන් දෙන කෑම කන්න පුරුදු උනාම ඔහොම වෙනවා. ඔය දැන් සැල් වල කිසිම ප්‍රමිතියක් නැහැ . දෙන්නේ ජරාව ගොඩක් . මේකත් දැන් ගසා කෑමක් වෙලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 629 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 299 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 670 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2451 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site