රටපුරා දන්සල් 1937 ක් අද පරීක්ෂා කළ බවද ඉන් 32 ක එළවළු ඇතුළු ආහාර වර්ග ඉවත් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
ලියා පදිංචි කළ දන්සල් 4647 ක් ඇතැයි ද,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1400 ක් ඒවා පිරික්සන බව ද ඔහු පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දන්සල් 32 ක එළවළු විසි කරයි
අසෝකා Wednesday, 14 May 2014 04:07 PM
මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නියම විදියට රාජකාරි කරනවා නම් එකම එක දන්සලක්වත් තියන්න බැරිවෙයි. ඒත් රටේ තත්වයයි දේශගුණික තත්වයයි ගැන හරියට බැලුවොත් මේ දන්සල් දාන්න තවත් කල්පයක් ගියත් පුළුවන් වෙයිද කියල සැකයි! (නදී)
මලින්ද පෙරේරා Wednesday, 14 May 2014 04:40 PM
අනේ මන්දා (දිල්)
රිචඩ් නෝරිස් Thursday, 15 May 2014 10:00 AM
මුන්ට පිස්සු. මෙච්චර කාලයක් මිනිස්සු, ගම් වල පොඩි කොල්ලො කෙල්ලො එකතු වෙලා ගෙයක් ගෙයක් ගානෙ ගිහින් රුපියල් 50,100 එකතු කරලා දෙන දන්සැල් ටික තමා පේන්නේ. කොටුවෙ හෝටල් පේන්නෙ නෑ. ඒවා පරීක්ෂා කලා නම් හැමදාම කෑම විසිකරන්න පුලුවන්.(නදී)
පියදාස Wednesday, 14 May 2014 07:03 PM
අනේ කොච්චර හොඳද පරීක්ෂා කළ එක? (නි)