පොලිස් විශේෂ කාර්ය බළකාය තුන්දින මෙහෙයුමකින් තණමල්විල කංසාහේන් විසිඑකක් වනසා දැමීය. අක්කර 15ක් පමණ වනසේ මෙම කංසා වවා තිබිණි.
එම කංසා වේලා ගංජා බවට පත් කිරීමෙන් පසු රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් උපයාගත හැකි බව කියති.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දින තුනකින් කංසා හේන් 21ක් වනසයි
ගයන්ත Tuesday, 12 February 2013 02:22 PM
එස්.ටී.එෆ්. එක නියමයිනේ. (නි)
සදුන් Tuesday, 12 February 2013 02:27 PM
දේශපාලන බලපෑම් නැත්නම් අපේ ආරක්ෂක අංශ වැඩතාරයෝ තමයි. (නි)
සම්පත් Tuesday, 12 February 2013 02:38 PM
අයියෝ සල්ලි (දී)
රූපා Tuesday, 12 February 2013 02:43 PM
පලාතම ඉවර ඇති (දී)
සමන් Tuesday, 12 February 2013 02:59 PM
වෙන ක්‍රමයකින් විනාශ කරන්න (දී)
චන්න Tuesday, 12 February 2013 03:21 PM
ඇත්ත, මේක විශාල පරිසර ධුෂණයක් (දී)
පුසුබේ Tuesday, 12 February 2013 03:38 PM
සුවද දැනී දැනී දැනෙනවා (දී)
රොෂාන් Tuesday, 12 February 2013 03:49 PM
කල් තියා කිවිවනම් පොඩි ජොලියක් දාන්න තිබුනා.(නදී)
දිනේෂ් Tuesday, 12 February 2013 03:55 PM
ගිනි තියන්නේ නැතිව නැද්ද වෙන ක්‍රමයක් (දී)
ඉරෝකා Tuesday, 12 February 2013 04:03 PM
මේ ගංජා හේන් පිටුපස ඇති බලවේග හොයන්නේ නැද්ද?(නදී)
සුදේශ් Tuesday, 12 February 2013 04:38 PM
අයියෝ සල්ලි (දී)
රංජිත් Tuesday, 12 February 2013 04:52 PM
රටේ දියුණුවට මේ වගේ දේවල් අවශ්‍යයි ( දී)
බුරම්පි සීයා Tuesday, 12 February 2013 12:11 PM
ජාතික අපරාධයක් නේ? ඇයි මේවා පිළිවෙලකට නෙළලා පිටරට පටවන්න බැරි? ආයුර්වේද ඖෂධයක් නේ... සිගරට් වගේ පිළිකා හැදෙන්නෙත් නෑ. ධාරණ ශක්තිය,වර්ධනය කරන ඔසුවක්. (දී)
කවිරාජ් Tuesday, 12 February 2013 12:12 PM
දවස් තුනම ඒ මිනිස්සු ඉන්න ඇත්තේ නහය වහ ගෙන (දී)
කෙවින් Tuesday, 12 February 2013 12:16 PM
අවට ගම් ඔක්කොගෙම මිනිස්සු මත් වෙලා ඇති (දී)
එරංග Tuesday, 12 February 2013 12:18 PM
සත්තුන්ට එහෙම පිස්සු හැදිලා ඇති (දී)
සිල්වා Tuesday, 12 February 2013 12:19 PM
ගිනි තියනවා නේද (දී)
සෙනරත් Tuesday, 12 February 2013 06:04 PM
සමහර අයට මේවා මත්ද්‍රව්‍ය කියලා තේරුමක් නැහැ. මගෙන් සමහර අය අහනවා අයියා මොනවද ඕනා ඩස්ට් ද? තේ.ජී.බී ද කියලා. ඒ තරම් මේවා ප්‍රසිද්ද වෙලා. ඇබ්බැහි වුනොත් ඉතින් ගොඩ ඒමක් නැහැ.(නදී)
ගාමිණි Tuesday, 12 February 2013 12:29 PM
මත් රකුසාගෙන් ලංකාව රැක ගන්න (දී)
දිලුක් Tuesday, 12 February 2013 06:08 PM
මතට තිත වුනාට ගංජා ජයටම.(නදී)
සුරංග Tuesday, 12 February 2013 07:01 PM
ඒවැඩේ පරිසර දුෂණයක් නොවෙයිද (දී)
ෂෙරින් තුසිත Tuesday, 12 February 2013 01:35 PM
අයියෝ කාගේ හරි සල්ලි ඕවා (දී)
අබා Tuesday, 12 February 2013 01:38 PM
වවන්නෝ දිනන්නෝය. (නි)
සිල්වා Tuesday, 12 February 2013 01:44 PM
විශේෂ කාර්ය බලකායත්, පානදුර දූෂණ මර්දන ඒකකයත්, පොලිස්පතිතුමාත් කරන්නේ ලොකු සේවයක්. (නි)
ශානිකා Tuesday, 12 February 2013 01:47 PM
මෙන්න පොලිසියට කරනවා නම් වැඩ. (නි)