කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ තුන්වැනි දිනය වූ බ‍්‍රහස්පතින්දා (20 වැනිදා) තරග නිමාවන විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පිහිටුවන නව තරග වාර්තා ගණන 26 ක් දක්වා ඉහළ නැග තිබිණ. තුන්වැනි දිනයේ පමණක් පිහිටුවන ලද නව වාර්තා සංඛ්‍යාව 8 කි.
තරගාවලියේ පළමු දිනයේ පිහිටුවන ලද නව වාර්තා 9 ක්ද, දෙවැනි දිනයේ නව වාර්තා 9 ක් ද පිහිටුවන ලදි. මේ වන විට වාර්තාවී ඇති පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා ගණන 6 කි.
පිරිමි අංශයෙන් වැඩි දස්කම් දක්වා සිටින කොළඹ රාජකීය විදුහලේ චිරන්ත ද සිල්වා මේ වන විට නව තරග වාර්තා 3 ක් පිහිටුවීමට සමත්ව තිබේ. ඇලිතියා ජාත්‍යන්තර පාසලේ මිචිකෝ රහීම් නව තරග වාර්තා 2 ක් පිහිටුවමින්ද තවත් පැරණි වාර්තා අභිබවා යමින්ද බාලිකා අංශයේ වැඩි දස්කම් දක්වීමට සමත්ව සිටී.
පාසල් කී‍්‍රඩකයන් 1612 ක් සහ කී‍්‍රඩිකාවන් 978 ක් සහභාගි වන මෙම තරගාවලිය සිකුරාදා (21 වැනිදා) අවසන් වේ.
තුන්වැනි දිනයේ පිහිටුවන ලද නව තරග වාර්තා
15 න් පහළ (බාලිකා) මීටර් 200 (සමනළ ආර)
හිරුනි ද සිල්වා (උසස් බාලිකා විදුහල) - වි. 2 : 42 . 37
17 න් පහළ (බාලක) මීටර් 200 (සමනළ ආර)
චිරන්ත ද සිල්වා (ආනන්ද විදුහල) - වි. 2 : 19 . 12
15 න් පහළ (බාලක) මීටර් 50 (පසුපස ආර)
ඉමේෂ් චතුරංග (ඞී. එස්. සේනානායක විදුහල) - තත්. 28 . 74
17 න් පහළ (බාලක) මීටර් 50 (පසුපස ආර)
චන්දුල ප‍්‍රනාන්දු (කොළඹ රාජකීය විදුහල) - තත්. 29 . 39
19 න් පහළ (බාලක) මීටර් 50 (ළය ආර)
කනිත මුණසිංහ (කොළඹ රාජකීය විදුහල) - තත්. 31 . 25
* නබීල් ඩෝල් (ශාන්ත ජෝශප් විදුහල) - තත්. 31 . 76
17 න් පහළ (බාලිකා) මීටර් 200 (නිදහස් ආර)
මිචිකෝ රහීම් (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි 02 : 23 . 20
17 න් පහළ (බාලක) මීටර් 200 (නිදහස් ආර)
මැතිව් අබේසිංහ (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි 02 : 00 . 26
19 න් පහළ (බාලක) මීටර් 200 (නිදහස් ආර)
ශෙහාන් ද සිල්වා (මහනුවර ති‍්‍රත්ව විදුහල) - වි. 02 : 02 . 81
* පැරණි වාර්තා අභිබවායාමකි.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දින තුනට පිහිනුම් වාර්තා 26 යි