චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දින දෙකකට පසු දඹුල්ලට එළවළු එයි
මධූ විමලසූරිය Wednesday, 14 December 2011 07:20 PM
ප්ලාස්ටික් ඈසුරුම් වල එළවලු ගෙන එන එක ගොඩාක් හොද දෙයක්. ගෝනි වල එළවලු ගෙනාවාම බාගයක් විතර අහක දාන්න වෙනවා. ඒත් ගොවින්ට ප්ලාස්ටික් ඈසුරුම් ගන්න සහනයක් හා කාලයක් ලබා දිය යුතුයි. කොහොම හරි ප්ලාස්ටික් ඈසුරුම් නීතිය ක්‍රියාත්මක වෙනවනම් ගොඩක් හොදයි.
වරුණ Wednesday, 14 December 2011 08:29 PM
මිහින් ලංකා සම්පුර්ණ පාඩුව රුපියල් බිලියන 13.7. එයින් සියයට දහයක් (10%) මේකට දැම්මනම් මුළු රටටම ප්ලාස්ටික් කූඩ දෙන්න තිබුණා
යූනස් Wednesday, 14 December 2011 09:28 PM
ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් විය යුතුය....
එම්. සුමන හිමි Thursday, 15 December 2011 04:56 AM
උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා නැළවෙන්නේ
පුලස්ති Thursday, 15 December 2011 09:00 AM
වෙළෙන්දන්ට ඕන සල්ලි විතරයි. හොද දේවල් ඒ අයට ඕන නැහැ. අපි තමයි නරක් වෙච්ච දේවල් කන්න ඕනා. දෙවියොම තමයි මේව බලාගන්න ඕනා
මනෝජ් Thursday, 15 December 2011 09:59 AM
ලංකාවේ මිනිසුන්ට එකපාර ලොකු වෙනසක් දරාගන්න අමාරුයි. ටික ටික ප්‍රශ්නෙ විසදෙයි
subo jx Thursday, 15 December 2011 11:04 AM
මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ