IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දින දෙකේ හාදකමින් අමාරුවේ වැටේ

ටියුෂන් පන්තියට ගිය 14 හැවිරිදි පාසල් දැරියක තෙලහැර රජයේ රක්ෂිතයට ගෙන ගොස් කෙළෙසා කොබෙයිගනේ නගරයේ දමා ගොස් සිටියදී සොයා ගත් පොලිසිය ත්‍රීරෝද රියදුරා (18) අත්අඩංගුවට ගත්තේය.

දැරිය මහ රෑ නගරයේ හඩමින් සිටි බව පොලිසිය කියයි.

ඇය ඔහු හදුනාගෙන ඇත්තේ දින දෙකකට තුනකට කලිනි.

 

 



අදහස් (0)

දින දෙකේ හාදකමින් අමාරුවේ වැටේ

නිම්සර Thursday, 20 June 2013 12:02 PM

හලෝ ආනන්ද, අමාලි කියන්නේ ඇත්ත. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. සම්පූරණ වැරැද්ද කෙල්ලගේ (නි)

:       0       0

පොං Wednesday, 19 June 2013 04:38 PM

මම හිතන්නේ ළමයාගේ නව යොවුන් විය හා ඒ ආශ්‍රිත විෂය ගැන කිසි දැනුමක් ළමයට ලබා දීලා නැහැ. එහෙනම් ළමයා මීට වඩා පරිස්සම් වෙනවා (නි)

:       0       0

කමල් Thursday, 20 June 2013 12:08 PM

මේක දෙන්නගේ කැමැත්ත. දෙන්නව බන්දන්න. මේවා ස්වාබාවිකයි (නි)

:       0       0

විමලසේන හ.ද. Thursday, 20 June 2013 12:22 AM

විජේසේනට නම් පුදුම අමාදරුවක් තියෙන්නේ මුස්ලිම් අයගේ කඩ ගැන. (නි)

:       0       0

විජේසිංහ Thursday, 20 June 2013 12:27 PM

ආගමික නායකයෝ නොයෙකුත් දේවල් වලින් කාර්යබහුල වෙලා. ඉතින් රටක් පිරිහෙන එක වලක්වන්න මොන සක්කරයටත් බැහැ. (නි)

:       0       0

අමිල Wednesday, 19 June 2013 05:25 PM

මුස්ලිම් මිනිහෙක් මේක කළා නම් බලාගන්න තිබුණා අපේ සිංහ පැටවුන්ගෙ රගේ (නි)

:       0       0

ජෝන් Wednesday, 19 June 2013 05:38 PM

යකෝ මේ පොඩි ළමයෙක් නෙමේ අම්මා කෙනෙක් ‍කරන වැඩක්නේ කරලා තියෙන්නේ. අපේ කොල්ලාට ජය වේවා! (නි)

:       0       0

ඉන්දික Thursday, 20 June 2013 12:59 PM

මෙය අපගෙ ධර්මද්වීපයයි.(ස)

:       0       0

අමිල Thursday, 20 June 2013 01:02 PM

පාසල් යන දරුවෝ ඉගන ගන්න අතරම තමන්ගේ ආගම දහමට මුල් තැනක් දෙන්න...ගෑනු දරුවෝ ආත්ම ආරක්ෂාව සදහා සටන් කරන්න ඉගන ගන්න...මේ ක්‍රම දෙකෙන් ඔබ රැකෙනු ඇත.මොකද මේ වගේ දේවල් ගොධක් සිද්ද වෙන්නේ තමන්ගේ හැගීම් වල පාලනයක් නැති නිසා වගේම,අනිත් පැත්තෙන් බය නිසා වෙන්න පුළුවන්. (අ)

:       0       0

අනුර Wednesday, 19 June 2013 06:07 PM

ළමයත් ටිකක් හිතන්න ඕනෑනේ. බලෙන් අරන් යන්නේ නැහැනේ. එයා කැමත්තෙන් වෙන්න ඇති ගියේ. මේවා රටේ හරියට වෙනවා. මේවා ඉක්මනින් විසදන්න ඕනෑ (නි)

:       0       0

හේරත් Wednesday, 19 June 2013 06:16 PM

අවුරුදු 14ක් කියන්නේ නොතේරෙන වයසක් නෙමෙයි (නි)

:       0       0

හංසි Wednesday, 19 June 2013 06:21 PM

අනුරගේ කතාවට මම එකගයි. මොකද කියනවා නම් අපි හිතුට අනේ අපොයි කියලා, දැන් සේරටම වැඩිය වයසට වඩා දැන් ඉන්න පොඩි කෙල්ලෝ කොල්ලෝ පැහිලා ඉන්නේ. මොකද බලෙන්ම අරන් යන්න බැහැනේ. කිරිබොන කෙනෙක් නෙමෙයිනේ. අම්මලා තාත්තලා නොවිදින දුක් විදිනවා, කන්න බොන්න උගන්වන්න. නොදැනුවත්කමට වෙන දේවලුත් ඇති. ඒ වුනාට මේ කාලේ හැටියට කිසිම දෙයක් නොදන්නා බබාලා නම් නැහැ (නි)

:       0       0

රූපා Thursday, 20 June 2013 08:33 AM

මුස්ලිම්, සිංහල, දෙමළ කතාවක් නැහැ කව්රු වුනත් මොන ජාතිය වුනත් දහ ජරා වැඩ කරන සේරටම දඩුවම් දිය යුතුයි. මතක නැද්ද රිසාණාගෙ ජීවිතේ නැති කළේ කව්ද කියලා. උදව් කලේ අපේ සිංහ පැටවු.(නදී)

:       0       0

ධනුෂිකා Thursday, 20 June 2013 08:53 AM

අමාලි සිල්වා ඔය හරි (අ)

:       0       0

මිනිපේ Wednesday, 19 June 2013 07:24 PM

ඔය අඩු වයසේ ළමයි ඔයවගේ හැසිරීම් අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ.(නදී)

:       0       0

දිනේෂ් Thursday, 20 June 2013 08:58 AM

රටේ නීතියක් නැතිකම තමයි මේ වගේ දේවල්වලට මූලිකම හේතුව. වැරදි කරන පුද්ග්‍ලයා දන්නවා මේ වගේ දේකට නීතියෙන් දඩුවම් නැහැ කියලා. ඒ නිසා තමයි මේ වගේ දේවල් රට පුරා ඇතිවෙන්නේ. වැරැද්දට තරා තිරම නොබලා උපරිම දඩුවම් දෙනවානම් මෙහෙම දේවල් රටතුල වෙන්නේ නැහැ. රටේ ජීවත්වන හැම පිරිමියෙක්ම කාන්තාවක් දිහා බලන්න ඕනේ මේ මගේ දුවක්, සහෝදරියක්, අම්මෙක් යන හැගීමෙන්. හැබැයි ඒ විදියට දකින්න අපේ රටේ කාන්තාවනුත් සංවර වෙන්න ඕනේ විශේෂයෙන් ඇදුම් පැලදුම් වලින්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 19 June 2013 02:40 PM

දෙමව්පියන්ගෙ වරද. දරුවො ගෑන හොයන්නෙ නැහැ. ඒත් දෙමව්පියන්ට දරුවො ගැන හොයාන්න ගියොත් දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. මිනිස්සු පුදුම විදිහට අසරන වෙලා ඉන්නෙ (නි)

:       0       0

ගුණසේකර Wednesday, 19 June 2013 07:44 PM

රියදුරාට දඩුවම් දිය යුතුයි. ඒ වගේම දැරිවිව කෙලෙසා මරන්නේ නැතිව ගෙනත් දාපු එක ලොකු දෙයක්.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 19 June 2013 02:40 PM

රටේ බහුතරය දහ ජරා වැඩ කරන තරමක් කරන්නේ ,මනමාල ත්‍රී රෝද රියදුරන්. මෝඩ කෙල්ලෝ අමාරුවේ වැටෙන හැටි. (නි)

:       0       0

කුමාර Wednesday, 19 June 2013 02:43 PM

ත්‍රීරෝද රථ රියැදුරාව නීතියේ රැහැනට හසුකර ඔවැනි දේවල් නැවත නොකරන්න දඩුවම් කළ යුතුයි (නි)

:       0       0

ලාල් ද සිල්වා - ජෝර්දාන් Thursday, 20 June 2013 09:15 AM

ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි.(නදී)

:       0       0

සනත් Wednesday, 19 June 2013 07:55 PM

මෝඩ කෙල්ලගේ කැමැත්තෙන් යන්න ඇත්තේ.මේක දෙමව්පියන්ගේ වරද. එයාලා මේවා ගැන තම දරුවන්ව දැනුවත් කළා නම් මෙහෙම පාදඩයන්ට බිලි වෙන්නේ නෑ. අමිල, ඔයා සිංහල නමකින් ප්‍රතිචාර දාන මුස්ලිම් කෙනෙක් බව ලංකාදීප කියවන අය දන්නවා.(නදී)

:       0       0

ආනන්ද Thursday, 20 June 2013 09:27 AM

ඇයි මේවට රූපවාහිනී වල පැය විසි හතරෙම පෙන්නන බාල ආදර කථා, දෙමවුපියන්ගේ හා වැඩිහිටි සමාජයේ අසම්මත ප්‍රේමයන්, දෙමාපිය රැකවරනය නිසි පරිදි නොලැබීම වගේ දේවල් බලපාන්නේ නැද්ද. කොහොම උනත් හොදින් වැඩ කලහැකි තරුණයින් ත්‍රී වීල් තියාගෙන හන්දි ගානේ රස්තියාදු වීමත් අද රටට හරිම ප්‍රෂ්ණයක් තමයි.(නදී)

:       0       0

සදුනි Wednesday, 19 June 2013 02:49 PM

අපේ නව යොවුන් යුවතියන් ඉතාමත් මෝඩයි.දෙමව්පියන් සහ ගුරුවරුනුත් මෙයට වගකිව යුතුයි. (නි)

:       0       0

ආනන්ද Thursday, 20 June 2013 09:30 AM

අනේ අමාලි කාන්තාවක් වෙලත් ඔයා ගැන හරිම කණගාටුවක් තමයි ඇති වෙන්නේ මේවා සල්ලාලයින් දිරිමත් කරන කතා. ධනුෂිකා ගැනත් මට හිතෙන්නේ දෙන්නම එක ඉත්තේ අය (අ)

:       0       0

විජේසිංහ Wednesday, 19 June 2013 02:56 PM

අපරාදේ. මේක රෙදි කඩ කාරයෙක් කළා නම් කඩේවත් කුඩු කරන්න තිබුණා (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බෞර්නෙ Wednesday, 19 June 2013 02:57 PM

අමතර පන්තිවල විෂයට අමතරව සල්ලාලයෝ ගැනත් දැනුවත් කරන්න වේවි මේ වගේ ගියොත් (නි)

:       0       0

නෙතුමි Wednesday, 19 June 2013 08:19 PM

මෙහි සම්පූර්ණ වරද මේ ගැහැණු ළමයාගේයි,, අවුරුදු 14ක් තිස්සේ ඉගන ගත්තේ මොනවාද? දවස් 2න් 3නෙන් අඳුන ගත්ත අයත් එක්ක ඔහේ හිතුමතේට යන්න මේ ළමය මේ රටේ නමේද දන්නා ජීවත් උනේ,, දැන් ඉතින් මුළු ජීවිතේටම හානියක්ද..(ත)

:       0       0

අසංග Wednesday, 19 June 2013 03:04 PM

වහාම ගෙල ගසා දමන්න. මේ වගේ තිරිසනුන් අපේ රටට සුදුසු නැහැ. (නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 03:20 PM

ඔන්න රටේ අනාගතය බාරගන්න ඉන්න ළමා පරපුර කරගන්න දේවල් (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 03:21 PM

මේක දැන් රැල්ලකට ගිහිල්ලා. ඕනෑම පාසලක හෝ පෞද්ගලික පන්ති යන තරුණ කෙල්ලෙකුට පෙම්වතෙක් ඉන්නම ඕනෑ (නි)

:       0       0

විදානගේ Wednesday, 19 June 2013 03:25 PM

හෙණ ගහන අපරාධනේ. පොලිසියත් පාඩමක් උගන්නාවි (නි)

:       0       0

දුමින්ද Thursday, 20 June 2013 11:12 AM

පිරිමියාට පමණක් වැරදී කීම නරකය. ගැහැනු ළමයත් දැන ගන්න ඕනෑනේ තමා යන්නේ කා සමගද කොහෙද මොකටද කියලා. බලහත්කාරෙන් රැගෙන ගියානම් කෑ ගසා උදව් ඉල්ලන්න තිබුණා. මෙය වුවමනාවෙන් කර ගත් අකරතැබ්බයක්. ත්‍රි වීල් කරුත් දැන ගන්න ඕනෑ අහිංසක ගැහැනු ළමයන් රවටා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම නරක බව. ඔහුටත් සහෝදරියන් ඇති අම්මා කෙනෙක් ඇති. අනික් කරුන දෙමව්පියන් තම ගැහැනු දරුවන් දැනුවත් කරන්න ඕනෑ මෙවෙනි දෙයක් නොකරගන්න. ගැහැනු ළමයින් පාසල් යනවා කියා ටියුෂන් යනවා කියා යන ගමන පොඩ්ඩක් සොයා බලන එක දෙමව්පියන්ගේ වගකීමක්.(නදී)

:       0       0

අමාලි සිල්වා Wednesday, 19 June 2013 10:34 PM

පිරිමියාට පමණක් වැරදී කීම නරකය. ගැහැනු ළමයත් දැන ගන්න ඕනෑනේ තමා යන්නේ කා සමගද කොහෙද මොකටද කියලා. බලහත්කාරෙන් රැගෙන ගියානම් කෑ ගසා උදව් ඉල්ලන්න තිබුණා. මෙය වුවමනාවෙන් කර ගත් අකරතැබ්බයක්. ත්‍රි වීල් කරුත් දෙන ගන්න ඕනෑ අහිංසක ගැහැනු ළමයන් රවටා තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම නරක බව. ඔහුටත් සහෝදරියන් ඇති අම්මා කෙනෙක් ඇති. අනික් කරුන දෙමව්පියන් තම ගැහැනු දරුවන් දැනුවත් කරන්න ඕනෑ මෙවෙනි දෙයක් නොකරගන්න. ගැහැනු ළමයින් පාසල් යනවා කියා ටියුෂන් යනවා කියා යන ගමන පොඩ්ඩක් සොයා බලන එක දෙමව්පියන්ගේ වගකීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2509 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 433 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1733 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5087 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3413 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3761 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site