IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දින දහයට කෝටි දාහතරයි

අප්‍රේල් 16 වැනි දා පස්වරු 6 සිට 17 වැනි දා පස්වරු 6 දක්වා දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් කළ වාහන 58,477 කින් රුපියල් 18,397,300කට  වැඩි මුදලක් උපයා ගත් බවත් එය අධිවේගි මාර්ගයෙන් ලැබුණු වැඩිම ආදායම බවත් අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා කියයි.

පසුගිය 8 වැනි දා සිට 17 වැනි දා දක්වා  දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් කළ 476,671 වාහන වලින් රුපියල් දහහතර කෝටි තිස්හය දහසකට වැඩි මුදලක් උපයා ගැනිණි.

 මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිති කඩ කරමින් තැන තැන වාහන නවත්වා ජායාරූප හා වීඩියෝ ගත කිරිම් වැනි දෑ හා සදාචාර විරෝධි ක්‍රියාවන්හි යෙදෙන වාහන පදවන්නන් අත්අඩංගුවට ගැනිමට මෙම මාර්ගයේ සිසිටිවි ආරක්ෂක කැමරා උපයෝගි කර ගන්නා බව ඕපනායක මහතා පවසයි.



අදහස් (0)

දින දහයට කෝටි දාහතරයි

චමින්ද Monday, 18 April 2016 01:37 PM

කටුනායක අධිවේගයෙන් අවුරුද්දෙ 365 දවසෙම දිනක අදායම කෝටියකට කිට්ටු කරනවා , හැමදාම කිලෝමීටරයක් විතර දිගට පැලියගොඩ වාහන පෝලිම , පිටවීම් දොරටු පහක් තිබිලත් , සද්දේ නැහැ ඒගොල්ල වැඩ විතරයි වගේ .(අ)

:       0       0

ධර්මසිරි Monday, 18 April 2016 02:03 PM

කොහොමද මහින්දගේ වැඩ .ඔයාල තව බෝක්කුවක් වත් හැදුවේ නැහැ නේද (බ)

:       0       0

තාබුක් සිල්වා Monday, 18 April 2016 02:11 PM

අවුරුදු 20 යනකම් ඔය ලැබෙන අදායම ලැබෙන්නේ චීනයට ඊට පසුව තමයි අධිවේග පාරෙන් රටට ලැබෙන අාදායම පාරේ නඩත්තු සදහා වෙන්කරගන්න වෙන්නේ චීන්නු කරපු වැඩ මතු වෙනකොට (බ)

:       0       0

සිරිමලි Monday, 18 April 2016 02:47 PM

රුපියල් දහහතර කෝටි තිස්හය දහසකට වැඩි මුදලක් කියන්නේ ලොකු මුදලක් , දැන් මේ මුදල් වලින් කීයක් චීනයට ගෙවිය යුතුද ? දන්නා කෙනෙක් මේ ගැන කියල දෙනවද? (අ)

:       0       0

ජයවීර Tuesday, 19 April 2016 06:05 AM

ඔය මහින්දට බල මාළුයි මීකිරියි ගෙනෙන්න හදපු පාර නේද? එහෙම නේද කිවුවේ ඕක හදනකොට? අද? (නි)

:       0       0

නුවන් Tuesday, 19 April 2016 06:22 AM

මෙය චිනයට පැවරූ ව්‍යාපෘතියක් නෙවෙයි රටවල් විවිධ ක්‍රමයට ණය ගන්නවා නිමවීමෙන් පසු වසර ගනනක් ඒරටට ආදායම යාම එක කුමයක්. ණය අරගෙන පොලිය ගෙවීම තව ක්‍රමයක් අධිවේග මග ණය අරගන කළ එකක් ඒ නිසා සියලු ආදායම් ඒරටට යන්නෙ නෑ. අපි ගෙවන්නෙ පොලිය පමනයි . මෙතන ඇතැමි් අය වැරදි අදහස් ලියල. (බ)

:       0       0

නුවන් Monday, 18 April 2016 05:43 PM

තබුක් හරි. 20 වසරක් යනතෙක් සියලු අාදායම් චීනයට. ඉන්පසු අපට. මෙයයි ගිවිසුම (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 18 April 2016 08:24 PM

මහින්ද මහත්තයාට දැන්නම් හිතෙනවා ඇති මම කරගත්ත මෝඩකමක් කියලා (නි)

:       0       0

උපුල් Monday, 18 April 2016 09:29 PM

දැන් මහින්දට බැන්න අයගේ කටවල් වැහිලා ඇති (නි)

:       0       0

ඩිලාන් Monday, 18 April 2016 09:29 PM

දැක්කද මහින්දගේ වැඩ? අවුරුදු 20 යනතුරු ඔය ලැබෙන අාදායම ලැබෙන්නේ චීනයට. (නි)

:       0       0

විජිත Monday, 18 April 2016 09:32 AM

මහින්දට බැන්නා තව මදි! (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 19 April 2016 12:13 AM

මේ සල්ලි වලට වෙන දේවල් දන්නේ නැහැනේ අපි. අඩුතරමින් මේ සල්ලි මොන ගිණුමකට බැරවෙනවද කියාවත් අපි දන්නේ නැත. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 19 April 2016 12:18 AM

සිරිමලි, මෙම ව්‍යාපෘතියෙන් සල්ලි ලැබුනත් නොලැබුනත් චීනයට ගෙවිය යුතු ණය ගෙවිය යුතුයි. අනික මෙපමණ මුදලක් ලැබුනේ මේ අවුරුදු දවස් නිසා. හැමදාම අවුරුදු නම් අන්න හොඳයි (නි)

:       0       0

පාටලී Monday, 18 April 2016 10:31 AM

මහින්ද හොර කපුවා නේද . දැන් වත් මිනිස්සුන්ට තේරෙන්න්ද්ද කියල තමයි අහන්න වෙන්නේ (කෞ)

:       0       0

මොහාන් Monday, 18 April 2016 10:50 AM

යුද්දේ ඉවර කරපු එක ඇරුනහම මහින්ද මහත්තය රටට කරපු එකම හොද දෙය මේක . අනිත් අතට 21 වෙනි සියවසේ මුල් දශකයේ ලංකාවේ ජනාධිපති වෙලා ඉඳල රටට අධිවේගී මාර්ගයක් හැදුවේ නැත්නම් මොකක්ද ඇති පලේ . (ම)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 19 April 2016 01:33 AM

මේකේ චීනයට ගෙවියයුතු ගණන අහන මිනිස්සු මොන පාසලටද ගියේ කියලා අහන්න වටිනවා. දෙවි හාමුදුරුවනේ, මේ වගේ දෙයකින් ලැබෙන ඍජු අදායම අපිට පෙනුනට, වක්‍ර ලෙස කොතරම් රටට ඉතිරියක් ලැබෙන බව දන්නවද? පැය 5 ක් ගිය ගමන පැය 1 1/2 කින්, ඉන්ධන ඉතිරිය, මිනිස් කාලය ඉතිරිය, අගනුවර සමග අධිවේගය නිසා සම්බන්ධ වන නගර වල ඇතිවන ව්‍යාපාරික දියුණුව... (නි)

:       0       0

මුණසිංහ Tuesday, 19 April 2016 01:39 AM

මේ අය චීනයට ගෙවන ගාන හොයනවා. අපිට වුණ සෙත කොතරම්ද? අනෙක ඔය කැමරා වලින් කීදෙනෙක් අල්ලලා තියෙනවද? පහුගිය දවසක ඔලුව එළියට දාගෙන ගිය කට්ටියක් ටීවී එකේ හොඳට පෙන්නුවා වාහන අංකයත් එක්ක. එයාලට මොකද කළේ? (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 19 April 2016 02:02 AM

ඒත් අපේ එක්තරා බලවතෙකුගේ පුත් කුමාරයෙකුට නම් මේ ගණන ඒ කාලේ දවසටත් මදි (නි)

:       0       0

නිලාන් Monday, 18 April 2016 11:37 AM

මේ ආදායම ඔක්කොම චීනටනේ (අ)

:       0       0

කමණි Tuesday, 19 April 2016 03:02 AM

දවසකට චීනයට කීයක් ගෙවන්න වෙනවද කියලා දන්නවා නම් අපිට හිතාගත හැකියි මේක හොඳ ආයෝජනයක්ද කියලා. (නි)

:       0       0

අමල් Tuesday, 19 April 2016 03:04 AM

මං යෝජනා කරනවා ලංකාවට දවස් 365 ම අවුරුදු නිවාඩු දෙන්න කියලා. එතකොට අපිට කොයිතරම් මුදලක් මේ අධිවේගයෙන් උපයා ගන්න පුලුවන්ද. අනේ මාව පාර්ලිමේන්තු යවන්න. මම රට හදලා පෙන්නන්නම්. (නි)

:       0       0

තුෂාර Tuesday, 19 April 2016 03:06 AM

ඔය ඔක්කොම සල්ලි අපේ රටට. ණය වෙනම ගෙවන්න ඕනෑ. හරියට අපි බැංකුවකින් ණය අරගෙන ගෙයක් හැදුවා වගේ (නි)

:       0       0

දිලුම් Tuesday, 19 April 2016 03:39 AM

දිලිප්, ඔබ වගේ හිතන මිනිසුන් මේ රටේ නැහැ. එයයි මේ රටට අවාසනාව. ඔක්කොම ඉන්නේ අනුන්ට දත නියවන්න බලාගෙන. මිනිස්සු ලාභයක් නැතුව නිකන් ආයොජනය කරනවා කියලා මෙහේ අය හිතාගෙන ඉන්නේ. දවසේ වැඩි පැය ගණනක් බංකු හරි පුටු හරි රත්කරන ශ්‍රී ලාංකිකයන්ව අනිත් රටවල මිනිස්සු විත් දියුණුවට පත්කරලා දෙන්න ඕනෑ කියල තමයි මෙහේ අය හිතන්නේ. (නි)

:       0       0

ලියනගේ Monday, 18 April 2016 12:59 PM

මේ සියලුම මුදල් ලංකා රජයටද එසේත් නැත්නම් මෙහි යම් කොටසක් චීන යෝජක යන්ටද ...මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ...කරුණාකර දන්වන්න ...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 264 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 242 0

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 385 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 985 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 415 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25165 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site