IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දින හතරකට පසු කොක්මාදූවේ ටිකක් අරියි

කන්දක් නාය යාමේ අවදානමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දමා තිබූ ඉමදුව හා කොක්මාදුව අතර මාර්ගය අද රාත්‍රී 7.35 සිට යළි විවෘත කළ බව අධිවේගී මාර්ග බලධාරීහු කියති. මෙම කොටස වසාදමන ලද්දේ පසුගිය හතරවැනිදා (04) සවස් කාලයේ දී ය. අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට කිලෝ මිටර 113.6ත් කිලෝ මීටර 114.5ත් අතර මාර්ගයේ මැද ලෝහ වැට ඉවත්කර කොළඹ සිට මාතර දෙසට මෙතෙක් භාවිතා කළ ද්විත්ව මං තීරුව මැදින් තාවකාලික වැටක් සාදා එම කොටසේ දී දෙපසට මං තීරු එකක් බැගින් වන ආකාරයෙන් සකසා අධිවේගී මාර්ගයේ වාහන ධාවනයට ඉඩ සළසා ඇත.

බලධාරීන් පවසන්නේ නායයාමේ අවදානමට පත්ව ඇති කන්ද නව තාක්ෂණයෙන් සවි ගන්වනතුරු මාර්ගය මේ ආකාරයෙන් භාවිතා කිරීමට සිදුවන බවයි. ඒ සඳහා රුපියල් කෝටි 50ට අධික මුදලක් වැයවන බව ද පැවසේ.

මෙම ස්ථානය පසුකිරීමේ දී වේගය අඩුකරන ලෙසත් වඩාත් පරීක්ෂාකාරීව වාහන ධාවනයේ යෙදෙන ලෙසත් අධිවේගී මාර්ග බලධාරීන් ඉල්ලා සිටියි.



අදහස් (0)

දින හතරකට පසු කොක්මාදූවේ ටිකක් අරියි

ධම්ම Sunday, 11 October 2015 07:12 AM

මොකක්ද ඔය කන්ද සවිගන්වන කෝටි පනහේ නව තාක්‍ෂණය? අපේ කඳුකර පාරවල රවුමක් ගියෝතින් බලාගන්න පුලුවන් කඳු පාත්වෙනවාට ඒ කාලේ යොදාගත් සරල ක්‍රම. (බ)

:       0       0

අභීත Saturday, 10 October 2015 02:37 AM

මේ වියදම් දැන් හොයන්නේ කොහෙන්ද? (නි)

:       0       0

අසොංක Saturday, 10 October 2015 07:46 AM

ඒ කියන්නේ දැන් මං තීරු එකකක් නිසා ගාස්තුවත් අඩුකරලා ඇති නේද.? (ර)

:       0       0

වසන්ජය Friday, 09 October 2015 09:06 PM

කෝටි පනහක් ? ඕකත් ඉතින් ජනතාවගේ බත්පතින් තමයි (නි)

:       0       0

මාලි Saturday, 10 October 2015 02:15 AM

මුන්ට පිස්සු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 66 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 53 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 96 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 814 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1020 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 73 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14606 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site