එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දින 100 වැඩපිළිවෙළේ ඔක්සිජන් අප්‍රේල් මහ 23 වැනිදායින් අවසන්වන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණයේදී නැවත ජාතික ආණ්ඩුවක් පත් කරගැනීමට නැවත ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් අලියා ලකුණින් තරඟ වදින බවත් ඒ සඳහා ආසන සංවිධායකයන් හා ශාඛා සමිති දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.
එම අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන, රෝසි සේනානායක ඇතුළු පිරිසක් එක්වී සිටියහ.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘දින 100 ඔක්සිජන් අප්‍රේල්වලින් ඉවරයි‘
සුනිල් Friday, 27 February 2015 01:25 AM
වාසි බලාගෙන කිට්ටුවෙලා ඉන්න අයගෙන් පරිස්සමින් ඉන්න. මාදුලුවාවේ සෝභිත හිමි ගැන නෙවෙයි මම කිව්වේ (නදී)
රූපවතී Saturday, 28 February 2015 11:45 AM
විජයලාට මොළය තිබුනා නම් අපේ රටේ මිනිසුන් මේ විදියට සිතීම තීරණ ගැනීමෙන් වැළකී සිටිනවා. (නි)
පද්මේන් Friday, 27 February 2015 02:54 AM
දයා, ඔයා ඊයේ පෙරේදාද ඉපදුනේ? (නි)
පිවිතුරු යහපාල Friday, 27 February 2015 03:24 AM
බලමුකෝ පාර්ලිමේන්තුවේ කොපමණ ප්‍රමාණයක් ලබාගනීද කියලා (නි)
රොෂේන් Friday, 27 February 2015 05:47 PM
බැසයන සද ලෙසින් වලකාලන්නට බැහැ හරියට කඩුපුල් මල වගේ ඔයාලා අරුනැල්ලට පෙර මිලන වීමට ආසන්නයි (නදී)
ඡාන්දනී Friday, 27 February 2015 03:50 AM
දයා ඉන්නේ ලංකාවේ නෙමෙයිද? (නදී)
කුමාර් Friday, 27 February 2015 04:01 AM
ඔක්සිජන් විතරක්ද ප්රාණයත්යවනවා ජනතාව විසින් (නදී)
උදාර Saturday, 28 February 2015 01:46 PM
මෙතන අදහස් දාන සමහරු කරන්නේ අනුන්ගේ අදහස් වලට බනින එක. කිසි තේරුමක් නැති වැඩක් ඒක. තමුන්ගේ අදහස ඉදිරිපත් කරන්න. අනුන්ගේ අදහස් වලට අකමැති නම් නිහඬ වෙන්න. (අ)
ප්‍රියා Friday, 27 February 2015 05:07 AM
අපිට මෙච්චර බදු මිල අඩුකරපු රජයක් කවදාවත් පරදින්නෑ (බ)
අජිත් කරුණාරත්න Friday, 27 February 2015 05:47 AM
තාවකාලික ඇමැතිකම් ගත්තු සමහර යු එන් පී මන්ත්‍රීවරු දැන් ලොක්කෝ වෙලා. ඒගොල්ලන්ව මුණ ගැහෙන්න නොම්මර ගන්නත්වෙලා. (බ)
පිවිතුරු Thursday, 26 February 2015 03:14 PM
අන්න එහෙම ජනතා කැමැත්තකින් ඇවිත් පෙන්නන්න..එතකොට අපිත් ඔබ තුමාව පිළිගන්නම්..(අ)
කවීෂ Friday, 27 February 2015 06:33 AM
කොහොමත් ඉවර වෙනවා.(හේ)
ඉන්දික Thursday, 26 February 2015 04:11 PM
දැන් කරගන්න දෙයක් කරගෙන ගෙදර යන්න බලාගෙන ඉන්න. පලිගැනීම්වලට වන්දි ගෙවන්නත් බලන් ඉන්න (නදී)
විජේදාස Thursday, 26 February 2015 05:01 PM
බොහොම හොඳ කතාවක් (නි)
රූපවතී Friday, 27 February 2015 07:45 AM
මටනම් බඩුමිල කොපමණ වැඩි උනත් කමක් නැහැ . අපේ දුප් පත් කොල්ලෝ දිවා රෑ, අව්වේ,වැස්සේ , මදුරුවෝ තලමින් බඩගින්නේ වතුර තිබහේ ජීවිතේ පරදුවට තියල බෙඅරගත් අපේ රට දෙකඩ නොකර ඔබල ඕන කෙනෙක්ගෙන් පළිගනිල්ලා .....? (බ)
රුවන් Thursday, 26 February 2015 05:19 PM
ඔක්සිජන් ඉවරවෙන බව කවුරුත් දන්නවා. කොහොමත් ජනතාව ඔබතුමා ඇතුළු යහපාලන නඩේට මීතේන් ලබා දේවි ඔක්සිජන් වෙනුවට. (නදී)
දයා Thursday, 26 February 2015 06:45 PM
ඔක්සිජන් වායුව විතරක් නොවෙයි දැන් හයිඩ්රජන් වායුවත් නැතිකර වතුර ටිකත් නැති කරලයි මොවුන් තොලොංචි වෙන්නේ. හාල් මිල , පොල් මිල අහස උසට. කුම්බලා කටු කෑවනම් බළලෝ වමරාපන් ඉතින් (නදී)
විකුම් Thursday, 26 February 2015 06:56 PM
දින 100 ට පෙර තීරණයක් ගන්න (නි)
විජය Friday, 27 February 2015 09:12 AM
ඡන්දයක් කිට්ටුවෙන කොට විමල් වීරවංස ලොක්කා රටේ අඩු අධ්‍යාපනයක් තියෙන මිනිස්සු ඉලක්ක කරගෙන "ඔන්න රනිල් රට කොටියට දෙන්න යනවා" කියලා මවන භීතිකාවට අහුවෙන්න එපා රූපවතී. හිටපු සහ දැනට ඉන්න සියලුම නායකයෝ අපේ රටේ මිනිස්සු. ඒ රට දෙකට කඩලා මොනවා ගන්නද? කොහේ යන්නද? ටිකක් හිතන්න. (දිල්)
මතුගම මහානාම Thursday, 26 February 2015 06:57 PM
අගමැතිතුමනි, මෙම මැතිවරණය කිසිසේත්ම කල් නොදමන්න (නි)
නිශ්ශංක Friday, 27 February 2015 10:59 AM
සිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුවක් ලැබේවා.! (ර)
සුමුදු Thursday, 26 February 2015 10:14 PM
ඔව් ඉතින්, දැන්නම් බයසැක නැතුව ඡන්දය ඉල්ලලා දිනන්න පුලුවන් (නි)
විජයබාහු Friday, 27 February 2015 12:48 PM
විජය ඔයාට මොලේ නැද්ද හැබැට (අ)