IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘දින 100 පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා‘

දිවුරුම් දීමෙන් පසු නව ජනපති ජාතිය ඇමතීය. පිිරිහි ගිය දේශපාලන සංස්කෘතිය දුරැර, අල්ලස, දූෂණය හා දුප්පත්කම පිටු දැක සදාචාර සම්පන් සමාජයක් ගොඩනැගීමට ඩී.එස්.සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක දර්ශනය පදනම් වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජාතිය ඇමැතූ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. තමාට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට ස්තුති කරන බවත් රටේ සියලු ජනතාවගේ අනාගතය බාර ගන්නා බවත් දින සියයේ වැඩ පිළිවෙළ යටතේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික පරිවර්තනයක් සඳහා නිසි පියවර ගන්නා බවත් යළි ජනපතිවරණයකට තමා ඉදිරිපත් නොවන බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය. නීතිය ප්‍රජාතන්ත්‍රවාදය යළි සුරක්ෂිත කර හෙට උපදින දරුවන්ගේ වගකීම ද බාර ගන්නා බව කී සිරිසේන මහතා ඡන්ද සමයේදී තමාට හා තම ආධාරකරුවනට නොයෙකුත් තාඩන පීඩන හිරි හැර ගැහැට හා තර්ජන එල්ල කළ සැමදෙනා වෙත නහේවේරේන වේරාණි යන උතුම් ධර්ම පදය අනුව ක්‍රියාකරන බවත් කීවේය.



අදහස් (0)

‘දින 100 පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා‘

වේළු Saturday, 10 January 2015 12:57 PM

මහින්ද බහුතර ජනකොටසේ බහුතරය දිනාගෙන, සුළුතර ජනකොටසේ සුළුතරය දිනාගෙන මැතිවරණයෙන් පරාජය වුනා. දල වශයෙන්, සිංහල ඡන්ද වලින් මෛත්‍රී ලක්ෂ 3.3කින් පරාදයි. මෛත්‍රී බහුතර ජන කොටසේ සුළුතරය දිනාගෙන, සුළුතර ජනකොටසේ බහුතරය දිනාගෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. සුළු ජාතික ඡන්ද වලින් ආපු වැඩි ඡන්ද ලක්ෂ ලක්ෂ 7.8 න් තමයි මෛත්‍රී මහින්දට වඩා ලක්ෂ 4.4ක් ඡන්ද ගත්තේ. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 10 January 2015 07:18 AM

ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශයට හිස නමා ආචාර කරමි.(නදි)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 10 January 2015 07:39 AM

ශාන මමත් ඔබ සමග එකගයි.... අපි බලා ඉදිමු සියලු ජාතින් සමගියෙන් ජීවත් වන සිංහල බෞද්ධ රටක් බිහිකරන තුරු..

:       0       0

සරත් Friday, 09 January 2015 01:37 PM

රටට හොඳක් වෙයි (නි)

:       0       0

මධූ Saturday, 10 January 2015 03:04 PM

අපි බලන් ඉන්නේ බලමු ඔය කියන දින 100. දැනටම දින 2ක් ඉවර උනා. තව දින 98 යි. (නදී)

:       0       0

පාලිත Saturday, 10 January 2015 08:05 AM

මේ වගේ ජනාධිපතිවරයෙක් තමයි අපේ බෞද්ධ රටක පාලනය ගෙනයන්න ඕනෑ.ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔබ පතන ලක්බිම ඔබට ගොඩ නඟන්නට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා! ඔබට ජයෙන් ජය වේව! දීර්ඝායුෂ (අ)

:       0       0

ශාන Saturday, 10 January 2015 03:53 AM

මේ වගේ ජනාධිපතිවරයෙක් තමයි අපේ බෞද්ධ රටක පාලනය ගෙනයන්න ඕනෑ. නහී වේරේන වේරානි... මේ උතුම් ධම්මපදය මෙතුමා දිවුරුම් දුන් දවසෙම මහජනතාව ඉදිරියේම ප්‍රකාශ කිරීම මොනතරම් උතුම්ද? ඒක තමා නියම බෞද්ධකම කියන්නේ. ජනාධිපතිතුමනි, ඔබතුමාට දීර්ඝායුෂ! (නි)

:       0       0

ශ්‍යාම් Saturday, 10 January 2015 08:48 AM

මොකද්ද දින සීයේ පොරොන්දුව .කෝ තාම වැඩ නෑනේ (දිල්)

:       0       0

උමේෂ් Saturday, 10 January 2015 09:05 AM

දෙමව්පියන් වැදගත් ශීලාචාර ගුණයහපත් උදවියද නැද්ද යන්න දේශපාලකයන්ගේ හැසිරීමෙන් බලාගන්න පුළුවන්. (නි)

:       0       0

වාසනා Saturday, 10 January 2015 04:54 AM

අපි ඔබ සමඟයි (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 10 January 2015 09:26 AM

ගරු නව ජනාධිපතිතුමනි, මගේ හෘදයාංගම සුබපැතුම්! (නි)

:       0       0

මොහොමෙඩ් සෆ්රින්. Saturday, 10 January 2015 09:25 AM

ජනතාවට සත්‍ය පහදා දී නිවැරදි මාර්ගයට යොමුකළ ඔබතුමාට දීර්ඝායුෂ! (නි)

:       0       0

නිමල් Saturday, 10 January 2015 04:57 AM

ජයවේවා! (නි)

:       0       0

අනුර Saturday, 10 January 2015 04:59 AM

ශාන, අම්මපා ඔහේගේ කටේ මසුරන් දමන්න වටිනවා (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 10 January 2015 05:01 AM

නව ජනාධිපතිතුමනි, දේශහිතෛෂී උතුරු නැගෙනහිර සැමදෙනා එක්ව ඔබතුමාට මෙම වගකීම පවරා ඇත (නි)

:       0       0

දිනිති Saturday, 10 January 2015 09:33 AM

ඔබතුමා නියම පාලකයෙක්. බොහෝ අයට මේ තනතුරට පත් වූ විගස අමතක වුණ කලින් දුන් පොරොන්දු ඔබතුමාම අපිට මතක් කර දුන්නා. ඔබට අපගේ ප්‍රණාමය! (දිල්)

:       0       0

අස්වර් Saturday, 10 January 2015 05:03 AM

ලියොන් දන්නා තරම තමයි ඔය (නි)

:       0       0

අසංග අතපත්තු Saturday, 10 January 2015 05:05 AM

නව ජනාධිපතිතුමනි,මෙත් සිතින්ම ඹබතුමාට සුබ පතමි! (නි)

:       0       0

ටි‍රෝන් Saturday, 10 January 2015 05:10 AM

පොළොවේ පයගහලා ඉන්න නායකත්වයක් පෙන්නුම් කරනවා (නි)

:       0       0

අජිත් Friday, 09 January 2015 04:22 PM

නැවත යුද්ධයක් ඇති නොවී කියන දේ ඒ වියටම වුණොත් හොදයි (දිල්)

:       0       0

අජිත් Friday, 09 January 2015 04:22 PM

බලමු මේ කියන දේවල් මේ විදියටම සිදු වේවිද කියලා (දිල්)

:       0       0

ෂර්ලි Saturday, 10 January 2015 10:11 AM

ජයවේවා! (නි)

:       0       0

ශ්‍යාම් Saturday, 10 January 2015 05:31 AM

ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

ඒකනායක Friday, 09 January 2015 05:25 PM

ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔබ පතන ලක්බිම ඔබට ගොඩ නඟන්නට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා! ඔබට ජයෙන් ජය වේව! (නි)

:       0       0

හර්ෂ Friday, 09 January 2015 05:33 PM

නිහතමානී ඔබතුමාට, ලක් භුමියේ නව පිටුවක් පෙරළීමට , අපේ අහිංසක දරුවන්ට සුරක්ෂිත, අපිට ගෞරවනීය දේශයක් නැවත බිහිකිරීමට, සිංහල - දමිල - මුස්ලිම් - බර්ගර් එක්කිරීමට, නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවා! ජයවේවා !! (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 09 January 2015 05:47 PM

නව ජනාධිපතිතුමනි, දේශහිතෛෂී සැමදෙනා එක්ව ඔබතුමාට මෙම වගකීම පවරා ඇත. අපේ පෙර සිටි ලක්දෙටු පුතුන්ට ඉටුකීරීමට නොහැකි වූ මත් උවදුර ආදී දුෂණයන් මැඩලීමට වහාම පියවර ගනිමින් ආගම් බේද, වර්ගබේද නොමැති සමාජයක් බිහි කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා කියා පතමි (නි)

:       0       0

රොෂාන් Saturday, 10 January 2015 05:53 AM

අපි බලා ඉන්නවා (නි)

:       0       0

උපසේන Saturday, 10 January 2015 10:39 AM

ජාතිවාදය අවුස්සන සමහර අයටත් මෙයින් ඉගෙන ගන්න දේවල් තියෙනවා.(දිල්)

:       0       0

තුවාන් Saturday, 10 January 2015 06:02 AM

ජයෙන් ජය අපේ ජනාධිපතිතුමාට (නදී)

:       0       0

මංජු Saturday, 10 January 2015 06:18 AM

චිරං ජයතු අතිගරු ජනපතිතුමනි! (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 10 January 2015 06:42 AM

දැහැමිව රට පාලනය කරන්න ඔබට බලය ශක්තිය ලැබේව කියා මම පාර්ථනා කරනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1476 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 429 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 691 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 443 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1245 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site