ධකා අගනුවරදී දින 17කට පෙර කඩා වැටුණු අට මහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සුන් බුන ඉවත් කරද්දී කතක් පණපිටින් සොයා ගත් බව සහන සේවකයෝ කියති.
ප්‍රමිතියෙන් තොර මේ ගොඩනැගිල්ල කඩා වැටී දහසකට වැඩි ගණනක් මිය ගිය බව යුද හමුදාව කියයි.
ගොඩනැගිල්ල කඩා වැටීමත් සමග ඔක්සිජන් හා වතුර නළ මගින් යැවීම නිසා ඇයගේ පණ රැකෙන්නට ඇතැයි සහන සේවකයෝ කියති.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දින 17කට පසු කතක පණ පිටින්
අංජන Saturday, 11 May 2013 08:42 AM
අපිටත් තාමත් මේක හිතාගන්න බැහැ. ඒ කෙනාගේ ඇදුම්වත් මුකුත් වෙලා නැහැ. හිතාගන්න අමාරුයි තාම. බලමුකෝ. (නි)
අසංග Saturday, 11 May 2013 10:10 AM
අපි මේ සිද්දියගැන කණගාටුවෙනවා...එත් පසුගිය දවස්වල අපේ බුදුපිළිම කුඩුකරා පන්සල් ගිනි තිබ්බා ඒවායේ ආනිසන්සය තමයි බන්ග්ලාදෙසයට ලැබුනේ.(ස)
නිලංක Saturday, 11 May 2013 10:22 AM
බංගලා දේශයේ විහාර කඩ ගිනි තියපු කතාව මතකයට එනවා.(ස)
අතලේ සුමන හිමි Saturday, 11 May 2013 10:30 AM
චීනයේ භූමිකම්පාවකදි(2008) මේ වගේ සිදුවිමක් උනා. මේ වගේම ගැණු ළමයෙක් හොයාගත්තා. ඒ ළමයා නැගිටල ආවා මට හොදයි කියමින්.(නදී)
සජන Saturday, 11 May 2013 08:46 PM
නිලංක මට මියන්මාරය මතක් වෙනවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ ඒ රටට.(නදී)
චන්දිමා Friday, 10 May 2013 09:20 PM
රුපවතී, ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට.(නදී)
සමීර් Saturday, 11 May 2013 10:59 AM
හැමදාම ප්‍රවෘත්ති යනවා, ‘‘කතක කෙළෙසයි‘‘ ‘‘කතක පැහැරගනී‘‘ ‘‘කතක දිවි ගලවා ගනී‘‘ ‘‘කතක පාර මැද උපවාසයේ‘‘ ඇත්තටම මේ කත කියන්නේ පුදුම කෙනෙක් නේද බොලවු? (නි)
තිසල් Friday, 10 May 2013 09:32 PM
මම නිතරම කියන දෙයක් ලංකාවේ පොඩි හෝ භූමිකම්පාවක් අවොත් ලංකාවේ මිනිස්සුන්ගෙන් භාගයක් ඉවරයි. ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම ඒ තරම්ම ප්‍රමිතියෙන් දුර්වලයි. ලංකාවේ ඉදිකිරීම් වලට යොදන දඟර කම්ම්බි ශක්තියෙන් ප්‍රමිතියෙන් දුර්වලයි.බාස් උන්නැහෙ අනන කොන්ක්‍රීට් අන්තිමයි.එහි මිශ්‍රණ සංයුතිය ගැන නිසි අවබෝදයක් නැහැ.අලුතින් බිහිවී ඇති පෙර නිමි කොන්ක්‍රීට් මිශ්‍රණ එයටත් නොදෙවනිය. මා ඉතා වේදනාවෙන් මේවා කියන්නේ නොදන්නා අයව දැනුවත් කර වහා සුදුසු පියවරක් ගැනීමට වෙත අවධානය යොමුකිරීමට අවශ්‍ය නිසාය. (නි)
ආනන්ද ආර් Friday, 10 May 2013 10:41 PM
නසාර්, ඔය කියන දෙවියන්ව ටික දවසකට මගේ ගොවිපොළට එවන්න බැරිද? (නි)
උපාලි Saturday, 11 May 2013 01:02 PM
ඔව් සිදුවීම ඇත්තක්. ඇය සිරවෙලා සිටියේ දෙවෙනි තට්ටුවේ සුපර් මාකට් එකක නිසා එයාට කෑම සහ බීම ටිකක් ලැබිල තිබුනා. බිස්කට් වැනි දේවල් ලැබුන නිසා තමයි ජීවිවිතය බේරුනේ. අන්තිම දවස් දෙකේ කෑම ඉවර වෙලා තිබුනා. නමුත් ඇය වසනාවන්තියක්.(නදී)
චන්ද්‍රසිරි Saturday, 11 May 2013 02:37 PM
කෝ ෆොටෝ?(නදී)
වරුණ Friday, 10 May 2013 05:18 PM
ඔක්සිජන් වතුර බට දිගේ යැව්වා කියන්නේ මේ සොයාගත්තා කියන කාන්තාවටද?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
රූපවතී Friday, 10 May 2013 05:41 PM
වරුණ, ඔක්සිජන් යවලා තියෙන්නේ එයාටම කියලා නෙමෙයි. විශේෂයෙන් ඔය වගේ විශාල අනතුරකදී ඇතුලේ සිරවී සිටි නම් ජීවිතයක් බේරගන්න ඔක්සිජන් වායුව මුදා හල විට ,පීඩනයට ඔරොත්තු දීමත් , පණ තියන ජීවිකුට ආහාර නොමැති වුණත්, ඉන් ශක්තියත් ලැබීමත් වෙනවා. (නි)
බංඩාර Saturday, 11 May 2013 01:39 AM
විමල් වීරවංශ බංග්ලාදේශ් හිටියනම් කියයි ඇමරිකාවේ කුමන්ත්‍රණයක් කියලා.(නදී)
චතුල වෙරෝනා Friday, 10 May 2013 06:18 PM
මැරෙන්නෙ නැත්නම් ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැ කියනවනෙ. වාසනාවන්ත කාන්තාවක් (නි)
අසන්ත Friday, 10 May 2013 06:26 PM
පුදුම වාසනාවන්තියක් (නි)
සම්පත් Sunday, 12 May 2013 09:57 AM
අනේ වාසනාවන්.(නදී)
අනුරාධ Friday, 10 May 2013 06:27 PM
රූපවතී, ඔයාට මොකද හිතෙන්නේ? වරුණව හොද ගලවා ගැනීමේ හමුදාවට නේද? (නි)
සමන් Sunday, 12 May 2013 10:18 AM
රූපවතී අක්කා අර කතාවේ ඉතුරුටික කියල නැනේ. ඒක හරිම ලස්සනයි.(නදී)
පැංචා Friday, 10 May 2013 06:50 PM
වරුණ රටවල් කන අයට ඕවා තේරෙන්නෙ නැහැ. ඔයා අප්සෙට් වෙන්න එපා හොදේ (නි)
නසාර් Friday, 10 May 2013 07:19 PM
දෙවියන් පස් යට ඉන්න පනුවන්ට කෑම සපයන එකේ මේක දෙවියන්ට කජ්ජක්ද?(නදී)