IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දින 25ක් මූද මැද බඩගින්නේ

මූද මැදදී දින 25ක්ම නිරාහාරව සිටි බව ගාල්ලට ගෙ ආ මියන්මාර ජාතිකයන් නාවික හමුදාව සමග පැවසීය.

අඩු ගණනේ මාස දෙකකුත් දින පහක්වත් ඔවුන් මුහුදේ සිටින්නට ඇතැයි නාවික හමුදාව කියයි.

මාළු ඇල්ලීම සඳහා කිසිම උපකරණයක් ද ඔවුන් ළඟ තිබී නැත.

එහෙත් මස් කෑ බව භාෂා පරිවර්ථක හිමි නම මගින් කියා තිබේ. මස් වර්ගය මොනවාදැයි නොපැවසූ බව ද හමුදාව කියයි.

ඔවුන්ගේ සගයන් අනූ දෙදෙනකු විටින් විට මිය ගිය බවත්, ඔවුන් මුහුදට දැමූ බවත් නාවික හමුදාව සමග පවසා තිබේ.



අදහස් (0)

දින 25ක් මූද මැද බඩගින්නේ

දිසානායක Thursday, 21 February 2013 05:27 PM

මොහොමඩ් හරි. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 08:01 PM

මමත් චම්පා කියන අදහස අනුමත කරනවා. (නි)

:       0       0

කුමාර-සෞදිය Monday, 18 February 2013 12:59 AM

මෙ බංගලි මිනුස්සු. මේ අය ඒ රටට කරදරයක් වෙලා තියෙන්නේ. මේ අය කවිද කියලා අපි දන්නවා.(නදී)

:       0       0

සුරංග Monday, 18 February 2013 02:12 AM

මානව හිමිකම් කෝ? චැනල් 4 නාලිකාවට හොද ප්‍රවෘත්තියක්.(නදී)

:       0       0

මාලික Sunday, 17 February 2013 01:49 PM

බඩගින්නට මැරිච්ච අයවද කෑවේ.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 18 February 2013 03:12 AM

සමහරක් ගිහියන් සමාජයතුල මෛත්‍රිය කරුණාව පෙන්වමින් මෙලොවටත් පරලොවටත් කුසල් එකතු කරගන්නවා. සමහරක් අය ක්‍රෝදය වෛරය වපුරමින් අකුසල් එක්කර ගන්නවා. මේ නාවිත හමුදාවේ මහත්වරුන්ගේ ක්‍රියාව එයට හොදම නිදසුනක්.(නදී)

:       0       0

රකිත් Monday, 18 February 2013 03:21 AM

මොවුන් බේරා ගත්තට අපේ නාවික හමුදාවට ස්තුති කරමි. හැබැයි, අවශ්‍ය ප්‍රතිකාර ලබා දී හැකි විගස මොවුන් ඔවුන්ගේ රටට යවන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලමි. අපේ සිංහලකම, බෞද්ධකම නිසා තමයි අතීතයේදී මේ වගේ රටට ආපු අය, අර කුඩාරමට ඔලුව දා ගත්ත ඔටුවා වගේ මුළු ඇඟම රිංග ගන්න මාන බැලුවේ සහ තවදුරටත් මාන බලමින් ඉන්නේ.(නදී)

:       0       0

අනුර Sunday, 17 February 2013 02:24 PM

කොහෙන් පැනලා ආවත් පුදුමේ කියන්නේ අපේ රටටමනේ එන්නේ. බලන්න අපේ රණවිරුවෝ කොතරම් අහිංසක විදියට සලකනවද කියලා.(නදී)

:       0       0

නලින් Sunday, 17 February 2013 02:36 PM

මෙ අය බංගලි වගේ.(නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 09:42 PM

රසාංගනී කියන පරිදි මේ සියළු දේ සිදු වීමට කර්මය සෑහෙන ප්‍රමාණයකට බලපා ඇතැයි මට සිතේ. (අ)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 09:44 PM

අපේ මිනිස්සු කියන කතා ඔහොම නේ අමායා. කොච්චර කලත් මිනිස්සු විවිධ කතන්තර කියනවා. හොඳ වැඩක් කලාම ඇයි ඒක එහෙම කලේ අහනවා. නොකලම ඇයි නොකලේ කියලා අහනවා. මිනිස්සු කියන දේවල් මම නම් අහන්නේම නැහැ. මට හොදයි කියලා හිතෙන දේවල් තමයි මම නම් කරන්නේ. මම නම් කළු චරිතයක්. ඒ නිසා මම ඩෝන්ට් කෙයාර්. මම පිස්සෙක් වෙන්න පුලුවන් ඒත් මෝඩයෙක් නම් නෙවෙයි. (නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 09:43 PM

ගීතා ඔයාගේ අදහසට මම අත්පුඩියක් ගහලා පිලි ගන්නවා. මොකද මනුස්සකම කාටවත් දෙන්න බැහැ. ඒක හිත හොඳ කෙනාට නිරායාසයෙන්ම පිහිටන්න ඕන දෙයක්.(නදී)

:       0       0

චන්දිම Monday, 18 February 2013 07:37 AM

හැබෑට ඔය බීබීසී, සීඑන්එන්, ඒබීසී, අල් ජසිරලා වගේ අය මේව ලෝකෙට පෙන්නනවද?(නදී)

:       0       0

ජානක Monday, 18 February 2013 07:43 AM

මියන්මාර කිව්වට මට පෙන්නේ මෙ අය බංගලිදේශයේ වගේ.(නදී)

:       0       0

චන්දිම Monday, 18 February 2013 07:51 AM

ප්‍රභාකරන්ගේ කොටි හමුදාව අපේ රට අල්ල ගත්තා නං එහෙම අපේ තත්වෙ ඔයිටත් වඩා භයානක වෙන්න තිබුනා.(නදී)

:       0       0

තුෂාර Monday, 18 February 2013 07:59 AM

මේ අය කන්න ඇත්තේ මාළු. නමුත් බංගලි අයි මාළු වලට කියන්නේ ‘මාස්‘ කියලා මස් වලට කියන්නේ ‘මාන්සෝ‘ කියලා. මේ අය කාලා තියෙන්නේ අමු මාළු වෙන්න ඇති.(නදී)

:       0       0

දර්ශන Monday, 18 February 2013 07:58 AM

මානව හිමිකම් කොමිසමට අපේ අයගේ මේ වගේ උතුම් දේවල් පේන්නේ නැද්ද? මේ පින් මහිමයෙන් මගේ රට බැබලේවා!(නදී)

:       0       0

ඉෂාර Monday, 18 February 2013 08:13 AM

"බංගලි අයි මාළු වලට කියන්නේ ‘මාස්‘ කියලා මස් වලට කියන්නේ ‘මාන්සෝ‘ කියලා" තුෂාර. ඒ කියන්නේ ඒ වචන දෙක නොදැන පරිවර්තන වැඩේ කලා කියලද ? (නදී)

:       0       0

ෂෙමාල් Tuesday, 19 February 2013 07:22 PM

මොන ප්‍රශ්ණයක් ආවත් කොහොම හරි ජීවත් වෙන එක තමයි දක්ෂ කම.(නදී)

:       0       0

ටෙනිසන් Monday, 18 February 2013 08:12 AM

සතෙක් අසරණ උනත් අනේ අපොයි කියපු රටකට ගිය කළ.(නදී)

:       0       0

සුරංග Monday, 18 February 2013 08:19 AM

අපේ කොලේලෝ මේ තරමි සලකලත් අපිටමයි වරද පටවන්නේ. මේවා ලෝකේ අනිත් රටවලට පේන් නැති එකයි ප්‍රශ්නේ. අපේ කොල්ලන්ට පින් මේ ජීවිත ට්කවත් බේරගත්තට.(නදී)

:       0       0

අර්ජුන Monday, 18 February 2013 08:25 AM

බඩගිනි හැදුනු විට මොනවද නොකරන්නේ (දී)

:       0       0

රංග Sunday, 17 February 2013 03:28 PM

නිරෝෂන් ඔයා කොහොමද එහෙම කියන්නේ. නොදැන බොරු කතා කියන්න එපා.(නදී)

:       0       0

මාලා Monday, 18 February 2013 09:02 AM

මිනිස්සු කියන්නේ අන් යට උදව් කරන ජාතියක් (දී)

:       0       0

ලලිත්-කටාර් Sunday, 17 February 2013 03:35 PM

දැන් බලාගෙන ගියාම මැරුණු අයව කෑවද , මරාගෙන කෑවද කියලා තමයි හිතාගන්න බැරි.(නදී)

:       0       0

සජී Monday, 18 February 2013 09:30 AM

අපේ අයත් ඔය වගේ අතරමන් වුන අවස්ථා තිබුනා. මානුෂිකව හිතන්න ඕනේ. හතුරෙක් උනත් දුර්වල අවස්ථාවල පිහිටවෙන්න ඕනේ. ඒ සිංහලයගේ හැටි.(නදී)

:       0       0

අචිනි Monday, 18 February 2013 09:43 AM

ලංකාවේ පාලකයන්ට කෙසේ වෙතත් ජනතාවට අනෙක් අයගේ දුක තේරෙ‍නවා. උදව්වට එනවා. ඔවුන්ට දෙවි සරණයි...! (ස)

:       0       0

ප්‍රභාත් Sunday, 17 February 2013 03:42 PM

නිරෝෂන්, ඔයා කොහෙද දැක්කේ මියන්මාර ජාතිකයෝ මිනී මස් කනවා. මෝඩ කතා කියන්න එපා.(නදී)

:       0       0

පුබුදු Monday, 18 February 2013 09:49 AM

අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙ ගැන පුදුමයට පත් නොවිය යුතුයි. අපේ අයගේ හදවත් ලස්සනයි. බොහෝ අය සාමාන්‍යයෙන් අනුන්ට උදව් උපකාර කරන අයයි. මාගේ මාතෘ භූමියට ආදරය කරන්නත් එක හේතුවක් ඒකයි. . (ස)

:       0       0

සේනක Sunday, 17 February 2013 03:54 PM

මියන්මාරය කියන්නේ හොද බෞද්ධ රටක්. අපිටත් වැඩියෙන් හොදට බුද්ධාගම අදහන ශීලාචාර රටක්. මගේ හොදම යාළුවත් බුරුම ජාතිකයෙක්. එයා මිනී මස් තියා කිසිම මසක් කටේවත් ගාවන්නේ නැහැ. මිනිසුන්ට අපහාස කරන්න එපා.(නදී)

:       0       0

ඉසුරු Monday, 18 February 2013 09:46 AM

අපේ රටේ මිනිසුන්ගේ ළඟ තියෙන උතුම් ගතිගුන මේ ලෝකේ කිසිම කෙනෙකු තුල නැතිව ඇති. (ස)

:       0       0

හරීන් Tuesday, 19 February 2013 07:50 AM

අපිට ඔය දේ වුණා නම් අපිත් කරන්නේ ඔයදේම තමයි. (නි)

:       0       0

වසන්ත Sunday, 17 February 2013 04:00 PM

මේ මියන්මාර මිනිස්සු නෙවෙයි.බන්ගලි නේද?මියන්මාර අයට තියන්නේ මොන්ගල් හැඩයේ මූනු.(නදී)

:       0       0

මහින්ද Sunday, 17 February 2013 04:01 PM

මේ මිනුසුන්ට එතෙරක් නොපෙනෙන මහමුහුද හරහා කුඩා බෝට්ටුවකින් තම රට හැරලා යන්නේ මොකටද? මෙහේ ජීවත් වෙන්න බැරි නිසාද? හොයල බලලා පිලියම් යොදන්න.(නදී)  

:       0       0

රංගන Wednesday, 20 February 2013 07:11 PM

ශ්‍රී ලංකා නාවුක හමුදාව උසස්.(නදී)

:       0       0

ලංකා Sunday, 17 February 2013 04:08 PM

අපේ රට කොයිතරම් පිරිහිලාද. අනතුරකට පත්වු අයට අනුකම්පා සහගත වචනයකින්වත් සන්ග්‍රහ කිරීමේ පුරුද්ද දැන් අපෙන් ඈත්වෙලා.(නදී)

:       0       0

දියසෙන් Monday, 18 February 2013 10:06 AM

මාගේ බුද්ධත්වයටම මේ පිංකම අනුමෝදං වෙත්වා ! සියලූ සම්මා දිෂ්ඨියන්ගේ ආයුෂ, වර්ණ, සැප, බල, පඥා වැඬේවා ! ඔවුනොවුන් ප‍්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා ! . (ස)

:       0       0

චන්දන Sunday, 17 February 2013 04:34 PM

මේ මියන්මාර ජාතිකයෝ නෙමෙයි. මියන්මාරරයේ ජීවත්වන බංගලිදේශ ජාතිකයෝ.(නදී)

:       0       0

නිල් Sunday, 17 February 2013 04:40 PM

මට නම් විශ්වාස කරන්නත් බැහැ (දී)

:       0       0

සහන් Monday, 18 February 2013 10:37 AM

කොහොම හිටියද මන්දා (දී)

:       0       0

ශාන් Monday, 18 February 2013 10:34 AM

දවස් 25 කියන්නේ අම්මෝ...... (දී)

:       0       0

සෑම් Monday, 18 February 2013 06:19 PM

සේනක, මෙයාල බෞද්ධයන් නොවේ. මුස්ලිම් අයලු. කෑවත් කන්න ඇත්තේ හළාල් ලාංජනය ගහපු මස් වෙන්න ඇති. (නි)

:       0       0

සාලිය Sunday, 17 February 2013 04:53 PM

මේ මියන්මාරයේ මිනිසුන් නෙමෙයි. මේ ඉන්නේ මියන්මාරයේ පදිංචි බංගලාදේශ ජාතිකයෝ. පර්වර්තක විදියට ඉන්න බෞද්ද හාමුදුරුවන් බංගලිදේශයේ.(නදී)

:       0       0

නිරා Sunday, 17 February 2013 05:01 PM

ඔයගොල්ලන් මේ වගේ මුහුදේ අතරමන් වුනොත් මොනවද කන්නේ.(නදී)

:       0       0

අමල් Sunday, 17 February 2013 05:24 PM

පෙනුමේ හැටියට මේ ඉන්නේ බංගලි මිනිස්සු. බංගලියෝ ඇත්ත නමි කියන්නේ නැහැ සක්කරය ඇවිත් ප්‍රශ්ණ කලත්.(නදී)

:       0       0

හේමන්ත Monday, 18 February 2013 10:54 AM

ශ්‍රී ලංක‍ා නාවික හමුදාවට මගේ ප්‍රණාමය...! උතුම් ක්‍රියාවක් . (ස)

:       0       0

හේමාල් Sunday, 17 February 2013 05:25 PM

නාවුක හමුදාවට පිංසිදුවේවා!(නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 27 February 2013 10:20 AM

ඇත්තටම නාවික හමුදාවෙ අපි පැවරුණු රාජකාරිය හරියටම කරනවා..මිනිස්සු උනාම දුකේදි පිහිටවීම කොයි තරම් උතුම් දෙයක්ද, ඒකට ජාති ආගම් බේදයක් නැහැ. තමන්ට සිදුවුණු දාට මේක හොඳට දැනේවි.. (ස)

:       0       0

ෂීලා Sunday, 17 February 2013 05:31 PM

අරුණ, බලන්න අපේ හමුදාව මේ අයව අරගෙන ඇගේ දාගන්න හැටි.(නදී)

:       0       0

සුභසිංහ Sunday, 17 February 2013 05:29 PM

මෙයාලට කෑම දෙන්නේ දැන් අපේ සල්ලිවලින්ද?(නදී)

:       0       0

අතපත්තු Sunday, 17 February 2013 05:57 PM

උගත් සහෝදර පාඨකයිනි, රටක මුහුදු සීමාවට ඇතුළු වෙන අය ගැන සොයා බැලීම එම රටේ නාවික හමුදාවේ වගකීමයි. වෙන රටකට ලාංකිකයෝ ගියත් වෙන්නේ ඔය ටික. අසරණයින්ට සරණ වීම අපේ සිරිතයි. පටු අදහස් දක්වනවාට වැඩිය අපේ නාවික හමුදාව ගැන අභිමානයෙන් කතා කරමු.(නදී)

:       0       0

මොහාන් Monday, 18 February 2013 11:35 AM

අනේ අනේ මෙහෙමත් මිනිස්සු ජාතිය, පෙනුම මොනවා උනත් අපේ නාවික හමුදාව කරන මේ උපකාර අපි අගය කරන්න ඖන. මේක තමයි මිනිස්කම කියන්නේ.. (ස)

:       0       0

මාලා Monday, 18 February 2013 11:36 AM

මෙහෙමත් අසරණ කමක් (දී)

:       0       0

ජීව Sunday, 17 February 2013 06:19 PM

නූගත්කම තිබුනට ප්‍රදර්ශණය කරන්න එපා. මේ ඉන්නෙ අසරණ වෙච්ච මිනිස්සු. ඒ අයට උදව් උපකාර කිරීම මනුෂ්‍යකමක්.(නදී)

:       0       0

චම්පා Monday, 18 February 2013 11:43 AM

අපේ නේවි එකට දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරමු.

:       0       0

දුමින්ද Sunday, 17 February 2013 06:21 PM

වැඩි දවසක් තියාගන්න එපා. ඉක්මනින් එයාලගේ රටටම යවලදාන්න. (නදී)

:       0       0

සාලිය Sunday, 17 February 2013 06:23 PM

බංගලා දේශ හාමුදුරුවෝ මුළු ආසියාවම දන්න සමාජ කටයුතු කරන ඉතාමත් හොද හාමුදුරුනමක්.(නදී)

:       0       0

නිරෝෂ් Sunday, 17 February 2013 06:25 PM

මගේ අම්මෝ........ (දී)

:       0       0

ඊශානි Monday, 18 February 2013 11:52 AM

අනෙ කෑවෙ මොනවද කියල නම් දැන ගන්නම ඔන මස් කෑව කියල කියන්න පුලුවන් උානම් කෑව මස් මොනවද මස් කොහෙන්ද උයලද පුච්චලද කවුද කෑවෙ කන්න බැරි අයද මැරුනෙ ඒහෙනම් ඒ මිනී මස්ද . (ස)

:       0       0

සමන් Sunday, 17 February 2013 06:26 PM

මේ මිනිස්සු සා ගින්දරේ මිනී මස් කෑවා කියන එක අතිශයෝක්තියක් නෙමෙයි. ජාතක කතාවකත් තියෙන්නේ කුසගින්න නිසා කුමාරවරු 6 දෙනෙක් තමන්ගේ භාර්යාවන් මරා කෑ කතාවක්. ඒ වගේම අපි සිංහල ජාතිය අතීතයේ ඉඳන්ම ආගන්තුක සත්කාර සැපයීම සම්බන්දයෙන් ඉතා හොඳ නමක් දිනාගෙන ඉන්න ජාතිකයක්. ඉතින් කවුරුහරි අහනවනම් හමුදාව මොකද මේ ගොල්ලන්ව ගෙනාවේ? මේ මිනිස්සුන්ට කන්ඩ දෙන්නේ අපේ සල්ලි වලින්ද ? කියලා ඒ පුද්ගලයා සිංහලයෙක් වෙන්න බෑ. සිංහලයන් විදියට, බෞද්ධයන් විදියට කුමන හෝ ජීවියෙක් අසරණ වෙලා ඉන්න කොට අහක බලාගන්ඩ නෙමෙයි අපිට අවු.2550 ක් තිස්සේ උගන්නල තියෙන්නේ. අපේ සිංහලකම බෞද්ධකම රැක්ක අපේ නාවික හමුදා සොහොයුරන්ට සමස්ත ජනතාවගේම ස්තුතිය හිමි වෙන්ඩ ඕනෑ.(නදී)

:       0       0

ලීල් Sunday, 17 February 2013 06:32 PM

සුභසිංහ ඔයාගේ කතාව හරියට ඔයාගේ සල්ලි වියදම් කරනවා වගේ. (නදී)

:       0       0

සුසන්ත-නටාර් Sunday, 17 February 2013 06:40 PM

මේ ගොල්ලෝ බංගලි. අපි දන්නවා මෙයාලගේ වැඩ.(නදී)

:       0       0

සම්පත් Sunday, 17 February 2013 07:08 PM

ඉතාලියට වගේ ලංකාවටත් පිටරැටියෝ බෝට්ටුවල එන්න අරගෙන වගේ. ඔන්න බලන්න ලංකාවේ දියුණුව. ලංකාවේ ඉන්න අයට ඕක තෙරෙන්නේ නැති එකනේ පුදුමේ.(නදී)

:       0       0

මනෝරි Monday, 18 February 2013 01:13 PM

හලාල් කරලද දන් නේ නෑ මස් කෑවේ.... (ස)

:       0       0

මොහොමඩ් Thursday, 21 February 2013 09:06 AM

ඇත්ත වශයෙන්ම අදහස් හා උදහස් දැක්වීමේදී 90% කින් දක්වන ප්‍රතිචාර ඉතාමත් බොළඳ සහ ආවේගවත් ප්‍රතිචාර බවයි මට හැගෙන්නේ. පාඨකයන්ගේ පිරිහීම මෙයින් හුවා දක්වයි. ඉතාමත් අග්‍රඝනයේ අදහස්ද ඇත. (නි)

:       0       0

බංඩාර-කුවෙට් Sunday, 17 February 2013 08:06 PM

අපේ හමුදාව ලෝකයේ තියෙන විනය ගරුකම හමුදාව. (නදී)

:       0       0

නීෂා Sunday, 17 February 2013 08:25 PM

දෙවියෝ සාක්කි.(නදී)

:       0       0

හාවි Sunday, 17 February 2013 08:27 PM

මතක තියා ගන්න මෙ ඉන්නෙත් මිනිස්සු (දී)

:       0       0

අමිල Sunday, 17 February 2013 08:55 PM

මේ අයව තියාගන්න එපා. ඉක්මනින් එයාලගේ රටට යවන්න.(නදී)

:       0       0

වසන්ත Sunday, 17 February 2013 09:29 PM

මොනවා උනත් අසරණ උනාම උදව් කරන්න ඕනේ. ආගන්තුක සත්නාරය අතීතයේ සිට අපේ හොද පුරුද්දක්. එයට තරාතිරම බලන්න අවශ්‍ය නැහැ.(නදී)

:       0       0

රසාංගනී Sunday, 17 February 2013 09:48 PM

වෙන කිසිම දෙයක් නොව කර්මයයි.(නදී)

:       0       0

අමරා Sunday, 17 February 2013 09:50 PM

විපතේදී පිහිටවීම උතුම් කාරණාවකි. ඔබ සැමට පින්.(නදී)

:       0       0

චම්පි Sunday, 17 February 2013 10:06 PM

අසරණයින්ට පිහිට වීමට ජාති, කුල මල භේද නැත. (නි)

:       0       0

නාමල් Sunday, 17 February 2013 10:27 PM

මේකෙ තියෙන සමහර අදහස් දැක්කම ලාංකිකයෙක් වීම මටම ලැජ්ජයි.(නදී)

:       0       0

සුජී Sunday, 17 February 2013 10:39 PM

සමහරුන්ගේ අදහස් කියවන්නත් ලැජ්ජයි.(නදී)

:       0       0

ජමීල් Sunday, 17 February 2013 10:44 PM

ලාල් හිගන්නෙකුට උනත් සලකන්න ඕනේ.(නදී)

:       0       0

සමීර Wednesday, 20 February 2013 11:05 PM

අනේ මන්දා? මේ සමහර අදහස් දාලා තියෙන අයට කිසිම මනුස්සකමක් නැහැ. මේ මිනිස්සු මිනී මස් කෑවත් ඒ කාලා තියෙන්නේ කරන්න තිබෙන අන්තිම දේ කරලා‍ ජීවත් වෙන්න. අපේ රටේ මිනිසුන්ගේ මනුස්සකම ලෝකෙටම පෙන්නන මේ වගේ වෙලාවක මේ වගේ හරක් නිසා කැත වෙනවා. පොඩ්ඩක් හිතලා බලලා ලියන එකක් ලියන්න. (නි)

:       0       0

මහේෂ් Sunday, 17 February 2013 10:47 PM

අසුබවාදීව හිතන මිනිස්සුන්ට කවදාවත් අනේ අපොයි කියන්න නරකයි. මිනිසුන් විදියට හිතන්න.(නදී)

:       0       0

ගීතා Sunday, 17 February 2013 10:50 PM

කාසි වලට ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි මිනිස්සුනේ මනුස්සකම.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 17 February 2013 10:51 PM

වනසිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත.(නදී)

:       0       0

අශෝක Sunday, 17 February 2013 11:15 PM

අපේ හමුදාව ලෝකයේ තියෙන විනය ගරුකම හමුදාව. (නදී)

:       0       0

අමිත් Sunday, 17 February 2013 11:14 PM

කන්න බොන්න මොකුත්ම නැද්ද (දී)

:       0       0

වරාගොඩ Sunday, 17 February 2013 11:19 PM

ලංකාව කියන්නේ ඇති උතුම් රටක් (දී)

:       0       0

සමන් Sunday, 17 February 2013 11:40 PM

අමු අමුවේ මිනිසුන් මරා කන අයද?(නදී)

:       0       0

නිරෝෂ්න් Sunday, 17 February 2013 12:41 PM

අපෝ මියන්මාරයේ අය මිනී මස් කන එක රහසක් නෙමෙයි. පව්කාර අසනයෝ.(නදී)

:       0       0

අමායා Sunday, 17 February 2013 11:50 PM

අපේ මිනිස්සු කියන සමහර කතා අහන්නත් ලැජ්ජයි. මොනද හෙට මේ දේ අපිට වෙන්න පුළුවන්. (නදී)

:       0       0

රසල් Sunday, 17 February 2013 11:52 PM

ඒ අපේ කොල්ලෝ.(නදී)

:       0       0

තුෂාන්ත Tuesday, 19 February 2013 05:11 PM

මියන්මාරයට අපි උදවු කළ යුතුයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 17 February 2013 01:02 PM

මියගිය අයව මුහුඳට නෙවෙයි, බඩට දාගන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 78 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 88 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1459 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 630 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1064 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 321 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site