IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි'

හාම්පුතා සමග ආ බාලවයස්කාර පිරිමි දරුවකු බඩු මල්ලද සමග කාරයේ බඩු දමන කොටසට දැමූ සැටි මාතලේ ඔරලෝසු කණුව අසලදී අද උදේ දැකගත හැකි විය.

බාල වයස්කරුවන් මෙහෙකාර සේවයට යොදාගැනීම හා තුන්වැනි පන්තියේ සැලකිලි දැක්වීම ගැන හාම්පුතා වගකිව යුතුයැයි මේ සිද්ධිය දුටු බොහෝ දෙනෙක් කීහ.

DSC_0111 DSC_0112 DSC_0113



අදහස් (0)

'දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි'

ධම්ම Friday, 02 December 2016 12:45 PM

මගේ පුතාත් පොඩිකාලේ බොහෝවිට ඔතැන යන්න ආසයි. මේ ගැන තව ටිකක් සොයා බලන්න. (ර)

:       0       0

තුෂාර Friday, 02 December 2016 01:24 PM

මේ මනුස්සයගෙ මුහුණ දැම්මා නම් තමයි හොඳ (නි)

:       0       0

සමන් ප්‍රියන්ත Saturday, 03 December 2016 04:53 AM

අනිවාර්යයෙන්ම මෙවන් මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන . ළමා හා කාන්තා අමාත්යංශය මේ ගැන සොයා බැලිය යුතුයි (ර)

:       0       0

පුෂ්පකුමාර Friday, 02 December 2016 01:36 PM

අනේ මේකට නම් බලු කූඩුවේ දමන්නම ඕනෑ. හාම්පුතාගේ බඩ නම් ලොකුයි මොළය කුඩායි (නි)

:       0       0

කපිල Friday, 02 December 2016 01:52 PM

අපේ ගෙදර ළමයිනුත් සමහරවෙලාවට ඩිකියේ යනවා. ලොකුම වැරැද්ද නෝ පාකින් තැනක පාර්ක් කරපු එක. (නි)

:       0       0

රංසි Friday, 02 December 2016 02:17 PM

මෙයට ගත් පියවර කුමක්ද? ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම්දීමට උත්සාහ කළයුතුයි (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 02 December 2016 02:44 PM

මේක ලංකාවේ නැතිකරන්න ඕනෑ. (නි)

:       0       0

ඉද්ද Friday, 02 December 2016 03:26 PM

ලංකාවේ මිනිසුන්ගේ තිරිසන් ආකල්ප හොඳට පැහැදිලියි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 02 December 2016 03:31 PM

මම හිතන්නේ මේ මනුස්සයාව පුංචි කාලේදී දහම් පාසලකට යවන්න නැතුව ඇති. එ්කයි තිරිසන් ගති පැවතුම් වලින් පොහොසත් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අතුල Friday, 02 December 2016 03:51 PM

කතාකළොත් බුදුබණ, ජාතිය, ආගම. එහෙත් ක්‍රියාව අන්ත තිරිසන්. සතුන්ටත් අන්තයි. මේ පාහර ක්‍රමයම අතුගාලා දානතුරු මේවා ඔහොම තමා. ඔය බොහෝ අය හිතා ඉන්නේ දුප්පත් වුණාම නිදාගන්න ඕනෑ බිම, ඉඳගන්න ඕනෑ බිම, වැසිකිළි යන්න ඕනෑ එළියේ තියෙන පොදු ඒවට... දන්නේ නැහැ මනුස්සයෝ කියන්නේ කවුරුත් එකයි කියලා (නි)

:       0       0

සලීම් Friday, 02 December 2016 04:11 PM

වැඩේ වැරදියි. නමුත් මෙවැනි අහිංසක දරුවන් කොතෙක් නම් අදහස් දක්වන අයගේ පෙදෙස්වල ඇද්ද? ඒවා තමන්ට පෙනෙන්නේ නැත. එදාවේල කන්න නැති දරුවන් මොනදේ කරලා හරි කුසගින්න නිවාගන්න බලන්නේ (නි)

:       0       0

කුමාර් Friday, 02 December 2016 04:16 PM

උගතුන් තරම් කුහකයෝ වෙන කොයින්ද? (නි)

:       0       0

ගුණේ Friday, 02 December 2016 08:09 PM

මෙහෙමත් කැත මිනිස්සු! (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Friday, 02 December 2016 08:21 PM

හාම්පුතා නම් තිරිසන් අමනුස්සයෙක්. දියුණු බටහිර රටක මෙය වුණා නම් හාම්පුතා කූඩුවේ (නි)

:       0       0

රංගන Friday, 02 December 2016 10:23 PM

සල්ලිකාර මෝඩයෝ කියන්නේ මොවුන්ට. මනුස්සකමක් නැති මිනිස්සු. හරක් කියන එක හරකුන්ටත් කරන නිගාවක්. (නි)

:       0       0

චාමර Sunday, 04 December 2016 01:32 PM

මේ අය නීතියෙන් දැඩි දඩුවම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

නුවන් Friday, 02 December 2016 10:17 AM

සත්තු වගේ මිනිස්සු මොනතරම් නම් ඉන්නවද? (නි)

:       0       0

සුනිල් Friday, 02 December 2016 10:26 AM

මේක කාටවත් පොලිසියට කියන්න බැරිවුණාද? (නි)

:       0       0

තුෂාර Friday, 02 December 2016 10:37 AM

පව් දෙයියනේ මේ දරුවා.! බාලවයස්කාර දරුවන් මෙහෙකාරකමට තබා ගැනීම නීතියෙන් තහනම් නැද්ද ලංකාවේ? පාසල් අධ්‍යාපනය ලබන වයසක පසුවෙන මේ දරුවාව මෙහෙකාරකමින් මුදවා සුදුසු පියවරක් ගන්න පුළුවන් කෙනෙක් වේ නම් බොහෝ පින් සිදුවෙන පුණ්‍යකර්මයක් වෙයි. (නි)

:       0       0

අජිත් Friday, 02 December 2016 10:37 AM

වහාම මොහුව නීතිය හමුවට ගෙනෙන්න (නි)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Friday, 02 December 2016 10:44 AM

මේ අපේ ස්වර්ණ භූමියයි. සසර වසනතුරු නිවන් දකිනතුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා (නි)

:       0       0

සෑම් Friday, 02 December 2016 10:46 AM

අර අහිංසක ළමයව කාරෙකේ ඉන්ඳවාගෙන ගියා නම් මොනවා වෙනවද? මේ වගේ අයට දැඩි දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 02 December 2016 10:49 AM

බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ තබාගැනීම නීතිමය වශයෙන් වරදකි. නමුත් මිනිසත් බව ලබා මෙවැනි කුඩා දරුවන්ගෙන් වැඩ ගැනීම කෙසේ කරන්නේදැයි හිතාගන්නටවත් බැරිය. තමන්ගේ පුතෙක් නම් ඔහු මෙසේ කරයිද? (නි)

:       0       0

බන්දුල Friday, 02 December 2016 10:55 AM

මේ හාම්පුතවත් ඔය කිට්ටුව තියෙන පොලිස් ජීප් එකේ පිටිපස්සට ඔබන්නනේ තිබුනේ (නි)

:       0       0

ජයන්ත Friday, 02 December 2016 11:02 AM

අමනුස්සයෙක්. නැතිබැරිකම් තිබුනට මේ පොඩි එකාව සීට් එකට නග්ගන්ඩ බැරි මොකද? (ර)

:       0       0

සරාම් Friday, 02 December 2016 11:10 AM

මේක අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත හැකි වැරද්දක් බලධාරියෝ නිහඬයි. (ර)

:       0       0

සුබසිංහ Friday, 02 December 2016 11:15 AM

ඉගෙන ගත්තත්, කොපමණ පොහොසත් උනත් කිසිම වැඩක් නැත. තවත් මිනිසෙකුට සලකන විදිය දැක්කම. (ර)

:       0       0

අසේල Friday, 02 December 2016 11:23 AM

මේ නෙව්ස් එක 2492 ක් බැලුවත් එක කොම්මෙන්ට් එකක්වත් දානන හිතිලා නෑ. මේ වගේ දෙකට නීතිමය පියවර ගන්න බයද? (ර)

:       0       0

අකිල Friday, 02 December 2016 11:27 AM

මේ දරුවාට නීතියේ සරණක් ලැබේවායි පතමි. (ර)

:       0       0

සංජය Friday, 02 December 2016 11:31 AM

මෙම ක්‍රියාව කිසිසේත්ම අනුමත කල නොහැකියි. (ර)

:       0       0

ආශා Friday, 02 December 2016 11:34 AM

කාර් එකේ නොම්මරය තිබුනානම් සිද්දීයේ වටිනාකම වැඩියි (ර)

:       0       0

සරත් චන්දන Friday, 02 December 2016 11:49 AM

මේවගේ ඔලුව ඉදිමුන සල්ලිකාරයෝ කොච්චරනම් ඉන්නවද.? (ර)

:       0       0

අජන්ත Friday, 02 December 2016 12:04 PM

අංක තහඩුවත් එක්ක තමයි දාන්න තිබුනේ. (ර)

:       0       0

අනුර Friday, 02 December 2016 12:08 PM

අනුමත කල නොහැකි කැත වැඩක්. (ර)

:       0       0

අසෝකා Friday, 02 December 2016 12:19 PM

සුබසිංහ , ඉගෙනගන්නවා කියන්නේ පොතෙන් විතරක්ම නෙමෙයි. අද අපේ අධ්‍යාපන ක්‍රමය කරන්නේ අනාගත පරපුරම පොතේ උගතුන් විතරක් කරන එක. සමාජයට ඒ අයගෙන් ප්‍රජෝයනයක් වෙයිද කියල සැකයි. (ර)

:       0       0

සමීර Friday, 02 December 2016 12:25 PM

ඇයි මේ වැඩේ කරපු කෙනාගේ මුහුණ නැත්තෙ. අනිවාර්යෙන්ම මේ වගෙ වැරදි වලට දඩුවම් ලබාදිය යුතුමයි. ළමා මෙහෙකාර සේවය නැවත්විය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 632 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4585 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2012 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8801 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1483 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site