IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘දුප්පතාගේ පාත්තරේට බැසිලුත් පැන්නා‘ - එස්.බී

පසුගිය කාලයේ බැංකු , මුදල් , අරමුදල් , කුඩා කංඩායම් සමෘද්ධි සමිති , බැංකු සමිති ඔස්සේ දුප්පතුන් සඳහා මූලික ප්‍රාග්ධනය සපයා දුප්පත්කම තුරන් කිරීම සදහා ක්‍රියාත්මක නොවුයේ බැසිල් රාඡපක්ෂ හා වටේ සිටි නිලධාරින්ට ඒ සම්බන්ධව ඉගෙන ගැනීමටවත් උනන්දුවක් නොවූ නිසා බව සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අද (29) මහනුවරදි පැවැසීය.

‘නාමල්, යෝෂිත, මහින්දානන්ද ආදීන් අත් අඩංගුවට ගත්තාම නිකං අඬ අඬා කෙඳිරි ගාන්නෙ නැතුව අනම් මනම් නොකියා අනේ මුන් මාව අත් අඩංගුවට ගත්තා කොච්චර බලු වැඩක්ද මුන් කරන්නෙ මුන් මගෙන් පළිගන්නවා මේ සල්ලි මම හම්බ කළේ දහඩිය දුක් මහන්සියෙන් නැත්තම් මගේ අම්මගෙන් තාත්තගෙන් බිරිඳගෙන් කියන්නෙ නැතුව වෙන වෙන කතා කියනව ඒවා අහන්න මිනිස්සුන්ට කුර සහ අං තියෙන්න ඕනෑ‘ යැයිද ඇමැතිවරයා කීවේය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශය  හා සමාජ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික සහයෝගීතා එකමුතුව සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී එසේ කී ඇමැතිවරයා ගිය රජය කාලයේ සමහර තැන් වල අරමුදල් ශක්තිමත්ව තිබුණත් දුප්පත් ජනතාවට ඇප කරුවන් නොමැතිව මුදල් ලබා දි සංවර්ධනය සඳහා යොමු කරවීමට නොහැකි වුයේ බැසිල් රාජපක්ෂ යුගයේ බවත් ඒ නිසා ගම්මාන වල ගිනි පොලිකරුවන් බිහි වි ඔවුන් දෙන මුදල් වලට දුප්පත් ජනතාවට සියයට හැටකට වඩා  පොලි ගෙවීමට සිදුවූ  බව ද සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා සඳහන් කළේ සමාජ සංවර්ධනය සමාඡ සුභ සාධනය සහ දුගී බව තුරන් කිරිම පිලිබද ජාත්‍යන්තර සමුළුව රටවල් 23 ක ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයන් විද්‍යාඥයන් සහභාගිවන බවත් එයින් සෞඛ්‍ය කේෂත්‍රයේ හා අධ්‍යාපන කේෂත්‍රයේ විශේෂ ඵලදායීතාවයක් පෙන්නුම් කළද දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්ක දෙස බැලු පසු සැහිමකට පත් වීමට නොහැකි බවත් මෙවැනි ජාත්‍යන්තර සම්මේලන පවත්වා එයින් ලබාගන්නා ප්‍රගතියෙන් දරිද්‍රතාවය තුරන් කිරිම පිළිබඳ යහපත් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා මෙවැනි ජාත්‍යන්තර සම්මේලන මගින් විශාල සහායක් ලැබෙන බවයි.

1 7 14



අදහස් (0)

‘දුප්පතාගේ පාත්තරේට බැසිලුත් පැන්නා‘ - එස්.බී

වික්ටර් Thursday, 29 September 2016 04:42 PM

අනේ සර්, අර හඟුරන්කෙත මාළිගාව ගැනයි කොළඹ හතේ ගෙවල් ගැනයි ඊළඟ සම්මන්ත්‍රණයේදිවත් කියන්නවද? (නි)

:       0       0

අජිත් Thursday, 29 September 2016 05:30 PM

අනේ කවදාද මෙයාලා දේශපාලනයෙන් ඉවත්වෙලා යන්නේ? (නි)

:       0       0

සිරී Thursday, 29 September 2016 09:15 PM

වීදුරු ගෙවල් ඇතුලේ ඉදන් ගල් ගහන්න එපා. ඔබ කවුද කියන එක දන්නා නිසා තමයි ජනතාව ප්‍රතික්ෂේප කලේ. (ර)

:       0       0

අමල් Friday, 30 September 2016 12:42 PM

කව්රු කව්රුත් දුප්පතාගේ බත් පතට තමයි පාත් වෙන්නේ. (ර)

:       0       0

හෆීල් Friday, 30 September 2016 04:18 AM

ප්‍රතිපත්ති නැති මනුස්සයෙක් (ම)

:       0       0

තිළිණ Friday, 30 September 2016 04:52 AM

කට නිසා හිරේ විලංගුවේ වැටිලා ඉද්දි එලියට ගත්ත මනුස්සයටත් දෂ්ට කරන ජාතියේ සර්පයෙක් මෙයා (ම)

:       0       0

වසන්ජය Friday, 30 September 2016 05:25 AM

පැනිලි ගැන කතා කරනවිට ඔබ තුමාගේ පැනිලි ගැන මතක් වෙන්නේ නැත්ද ? (ම)

:       0       0

වාස් විද්‍යාලංකාර Friday, 30 September 2016 06:43 AM

කපටිකම පින් ඇමැතිකමක හම්බෙනවානම් ඕනම වැඩක් කරයි (බ)

:       0       0

චතුරි Thursday, 29 September 2016 12:53 PM

ඒ වගේම තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු ඉන්නකම් පක්ෂය ඉදිරියට ගෙනියන්න අමාරුයි (නි)

:       0       0

ආනන්ද Thursday, 29 September 2016 01:21 PM

ගැහිලිකරුවෝ මුල ඉඳලාම සොයමු නේද? එතකොට කාගේ පාත්තරෙන්ද කාලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් (නි)

:       0       0

ෆාරා Thursday, 29 September 2016 01:43 PM

කොහොමද බබා කතාව මෙයා ඒ කාලේ සමෘද්ධි සල්ලිවලින් මාලිගා ගැහුවා, දැන් පේනවනේ හිරගෙදරින් එලියට ගත්ත මිනිහටත් දෙයිපාර. (බ)

:       0       0

රූපසිංහ Thursday, 29 September 2016 02:25 PM

ඇත්තටම මහත්තයෝ ඔය කතා කරන්නේ කටින්ද කියලා අහන්න හිතෙනවා. මොකද අපි නොදන්නවායැ, පසුගිය ආණ්ඩුව කාලේ දේවල් (නි)

:       0       0

ශ්‍රියා Friday, 30 September 2016 08:21 AM

එතකොට හගුරන්කෙත මාලිගාව? (බ)

:       0       0

නන්ද Thursday, 29 September 2016 03:20 PM

මට දුක තමුන්නාන්සේලා ගැනයි. ඔය කියන කාලේ ඔය වගේ වැඩ කරනකොට, ඔබතුමන්ලා මොන ඉවසීමක් ඉවසලා තියනවාද කියා අපට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

ජගත් Thursday, 29 September 2016 03:42 PM

අනේ මෙයා සමෘද්ධි මාලිගාවක් හදාගත්තේ කොහොමද, මෙයාගේ අම්ම තාත්තගේ දේපළවලින්ද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 838 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 709 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 948 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1029 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 326 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 708 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39561 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site