තිස්සමහාරාම නගරයේ ප්‍රධාන බස් නැවතුම අසල පිහිටි හම්බන්තොට ප්‍රාග්ධන බැංකුවේ ලියවිලි වලට ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. සේප්පුවට හානියක් සිදුවී නැත.කාන්තාවන් ඇතුළු සුළු ව්‍යාපාරිකයනට ණය දීම සඳහා මේ බැංකුව පිහිටැවිණි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුප්පතාගේ බැංකුවට ගිනි තියලා
රණවීර Wednesday, 06 February 2013 10:48 AM
හොර තක්කඩියෙකුගේ වැඩක් (ස)
ඇන්ටන් Wednesday, 06 February 2013 10:58 AM
දුප්පතුන්ටමයි ප්‍රශ්න ඇති වෙන්නේ.(නදී)
සිල්වා Wednesday, 06 February 2013 11:05 AM
කවුරු බලයට ආවත් දුප්පතාට හැමදාම දුක තමයි.(නදී)
සමීර Wednesday, 06 February 2013 11:40 AM
මෙහෙමත් රටක් (ස)
සමීර Wednesday, 06 February 2013 11:41 AM
ජනපතිතුමණි, මොකද මේ වෙන්නේ (ස)
කුමාර-මැලේෂියාව Wednesday, 06 February 2013 11:57 AM
දුප්පතුන්ගේ මල්ලට තමයි හැමදාමත් වැදුනේ. (නදී)
සේනානායක Wednesday, 06 February 2013 01:26 PM
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහන කාලයක් මේක (ස)
ලලිත් Wednesday, 06 February 2013 01:31 PM
ගත්ත ණය බොල් ණය කරන්නද ඔහොම කරලා තියෙන්නේ ?? හරිම ෂෝක් ක්‍රමයක්නේ (ස)
මුතු Wednesday, 06 February 2013 01:37 PM
හැමදාම උනේ ඕකනේ (දී)
හිල්මි Wednesday, 06 February 2013 03:44 PM
ඕක නම් අනිවාර්යයෙන්ම අහවල්ලුන්ගේ වැඩක්. (නි)
නිත්‍යා Wednesday, 06 February 2013 10:37 AM
ලියකියවි අතුරුදහන් කරන්න කල වැඩක්ද දන්නේ නෑ (ස)
වරුණ Wednesday, 06 February 2013 10:40 AM
කොළඹ කච්චේරියට කළා වගේ යටි කූට්ටු වැඩක්ද දන්නේ නැහැ.(නදී)