(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරය දැරූ සමයේදී එවකට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තවත් වසරක සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා එය නුදුන් නිසා පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බව පවසා රටම ගිනි තබා ගෙදර ගියේ යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ගත් බව පැවසූ අමාත්‍යවරයා මේ රටේ හිඟන්නකු හරි තොරතුරු වසන් කළේ නම් ඔහුට විරුද්ධව නඩු අසා හිරේ දමන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දප්පුල කළ වැඩක් විජයදාස හෙළිකරයි
sachith Sunday, 03 December 2023 10:43 AM
ඒකනම් දන්නේ නෑ... හැබැයි ඔය කියන කෙනාගේ ජීවිතේට නම් පිරිලා ඉතිරෙන්න හුුණු තියනවා කියලා රටම දන්නවා.
Ajith Dharmapala Sunday, 03 December 2023 11:01 AM
මිනිහට තවත් අවුරුද්දක් සේවා දිගුවක් දුන්නා නම් මහමොලකාරයාව අහුවෙනවා. දැන් වෙලා තියෙන දේවල් දැක්කාම කවුරුත් දන්නවා මහමොලකරුවන් කවුද කියලා. IODPP Police යු ටියුබ් චැනල් එකට ගියාම ඔක්කොම නම් ගම් සහිතව තියෙනවා. දැන් සිදුවන්නේ සාක්ෂිකරුවන් මරාදමන එකයි මහමොලකරුවන්ට උසස්වීම් දෙන එකනේ. නිකම් අපරාදේ නිලන්ති සිරිසේනවයි ලස්සනට ෆ්‍රේම් කරා මොවුන්ට බේරෙන්න...
sunimal Sunday, 03 December 2023 11:03 AM
තවත් වැඩක් කළා අපට නම් මතකයි. මල් නම් ජයරත්න - ජයරත්න නම් මල් ප්‍රදර්ශනය...!
Kazi Shajahan Sunday, 03 December 2023 11:49 AM
මාර වැඩේ කියන්නේ ඕකම ආණ්ඩුවට ගියාම දිව අනෙක් පට්ටට පෙරළෙනවා නේ...
fairoos Sunday, 03 December 2023 12:47 PM
අනේ මෙතුමා ඩීල් දාස කියලා කවුරුත් දන්නවා. ඒකනේ ජනතාව ගෝඨාභයව යැව්වේ...!
Nihal Sunday, 03 December 2023 01:26 PM
දැන්ද කියන්නේ, මුලු ලෝකෙම ක්‍රිස්තියානි, කතෝලික පල්ලිවලට මුස්ලිම් අන්තවාදින් බෝම්බ තියලා පල්ලි, ගෙවල් ඔක්කෝම විනාශයි... පාකිස්ථානයේ පල්ලි, ගෙවල් ඉවරෙටම ඉවරයි. බංග්ලාදේශයේ චිතගොන් පන්සල් වනසලා ඉවරයි. ලෝකෙම තත්වය ඒකයි...
Prabha Sunday, 03 December 2023 01:27 PM
මෙයාගෙයි, සිරිසේනගෙයි වැඩේම පරණ ගොන්කතා දෙසාබාන එකයි.
Rata Perata Sunday, 03 December 2023 02:40 PM
දප්පුල විතරක් නෙවෙයි, මේ ඔක්කොම කරන්නේ ජනතාවට තප්පුලන එක විතරයි...
kirthi Sunday, 03 December 2023 03:30 PM
බැඳුම්කර විමර්ශනයේදී දප්පුල ඇහුවා රවි කරුනානයක්ගෙන් "ඇමැතිතුමා දන්නවාද ඔබගේ බිරිඳ අහවලා සමඟ අපාර්ට්මන්ට් එකක් මිලදී ගැනීමට/බැලීමට ගිය බව?" දන්නේ නැහැ කියන්නද රටටම ඇහෙන්න. දන්නවා කිව්වා. අපාර්ට්මන්ට් ගනුදෙනුව ඔප්පු වුණා. එතුමාගේ දක්ෂකම...!
බී අමරසිංහ Monday, 04 December 2023 03:56 AM
දප්පුල නීතිපති කාලේ නීතිපති කාලේ නීතිය හරියට ක්‍රියා කලා. ඔහු පොල්ස්පති ට පරීක්ෂණ පැවැතිවීමේ දී අවධානය යොමු කල යුතු මූලිකත්වය දිය යුතු කරුණු පිළිබඳව උපදෙස් ලිඛිතව දීලා තිබ්බා. ඒවා ක්‍රියාත්මක නොකලේ ඇයි කියලා හොයන්නෙ නැතිව බයිලා කියනවා