පත්වීම ගැනීමට එක් හැඳුනුම්පතකුත්, ණයක් ගැනීමට තවත් හැඳුනුම්පතකුත් හදාගත් බව කියන ගුරුවරියකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කිත්සිරි ලියන ගමගේ මහතා කියයි. වෑපිටියගේ නන්දාවතී නම් මේ ගුරුවරියට එරෙහිව මාතර මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක්ද පවරා ඇත. එම නඩුවෙන් කියැවෙනුයේ ඇය 1956 දී හා 1961 දී දෙවරක් උපන් බවයි.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙපාරක් උපන් ගුරුවරියගේ වැඩ තහනම් කරයි
සන්ජීව Thursday, 31 May 2012 03:24 PM
පෙන්ෂන් ගියහමයි මේව සොයන්නේ.......
පැට්රික් Thursday, 31 May 2012 04:13 PM
හොල්මනක්ද දන්නේ නෑ..
ගිනිකසයා Thursday, 31 May 2012 04:26 PM
අනේ ටීචර් මටත් ආසයි ආයේ උපදින්න.අනේ කොහොමද කියන්නකෝ..
රොෂාන් කොඩිකාර Thursday, 31 May 2012 04:48 PM
අරය කිව්වට රු.2500 ජීවත් වෙන්න බැරුව ඇති.
රජිත් මංජුල, Thursday, 31 May 2012 04:13 PM
උගන්නපු ළමයින්ට ආයේ ඉපදිලා මුල ඉඳල ඉස්කෝලේ යන්න වෙයිද දන්නෑ....
අමිල Thursday, 31 May 2012 05:31 PM
රජිත්, මමත් කියන්නේ ඒකමයි
සන්ජීව Thursday, 31 May 2012 05:38 PM
1961 උපන්නත් දැන් වයස 51යි.නඩුවේ තීන්දුව දෙද්දි 75 පැනලා තියෙයි.