ධර්ගා නගරයේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
පොලිස් ආරක්ෂාව තර කර ඇත.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දෙපිරිසක් ගැටෙති : තරුණයා රෝහලේ
කොඩී Sunday, 02 November 2014 02:44 AM
වහාම මුහුණු පොතේ ජාතිවාදී අදහස් වපුරන සියලු ආකාරයේ ගිණුම් තහනම් කරන්න. නැත්නම් අපේ තරුණ පිරිස් මහා විනාශයකට යාම නවත්වන්න බැරි වේවි (නදී)
වසන්ති Sunday, 02 November 2014 03:04 AM
මේවා විදේශ කුමන්ත්‍රණ (නදී)
චන්දන ගමගේ - මාතර Sunday, 02 November 2014 04:18 AM
ආයෙමත් පටන්ගත්තද ? (නදී)
ඉසුරන්දි Sunday, 02 November 2014 04:22 AM
දෙපිරිසක් කියන්නේ කවුද? (නදී)
දමිතා Saturday, 01 November 2014 04:50 PM
මේ ගැන මොකක්ද ගන්න පියවර? මෙහෙම දේවල් දිගින් දිගටම සිදුවියයුතු නැහැ (නි)
නුවන් Saturday, 01 November 2014 05:48 PM
කවුද ,කාටද, මොකටද දන්නෙ නැහැ නේද ගැහුවේ? (නි)
සංජක Saturday, 01 November 2014 06:20 PM
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)
යසිරු Saturday, 01 November 2014 06:35 PM
ඔන්න ඉතින්, අනවශ්‍ය ප්‍රශ්න යළි හිස ඔසවනවා (නි)
ෂාරෝ Sunday, 02 November 2014 11:08 PM
කොඩි, මුහුණු පොතේ අසාධාරණ ගැන කථා කරන අයගේ කටවල් වහන්න කලින් එළියේ ඉඳගෙන රහසේම ජාතිවාදී කුමන්ත්‍රණ කරන අය ගැනයි සොයා පිළියම් කරන්න ඕනෑ.අපේ අය දන්නේ අතීසාරයට අමුඩ ගහන්න විතරයි. (නි)
විජේදාස Sunday, 02 November 2014 11:12 PM
අපේ අයට කොහොමත් ගැටුමක් නොතිබුණොත් ඒක හිතට මදි (නි)
ටෙනිසන් Saturday, 01 November 2014 08:03 PM
හැමතැනින්ම අහන්න ලැබෙන්නේ ගැටුම් ගැනම තමයි (නි)
දිල්ෂාන් චතුරංග Monday, 03 November 2014 04:20 AM
සහජීවනයේ මුලාවෙන් අන්ද වෙලා ඉන්න අපේ උන්ට මෙවා හොද පාඩම්..(අ)
සමන්ජය Sunday, 02 November 2014 01:03 AM
මෙවැනි සිදුවීම් නම් විදේශ රටවල උපදෙස් අනුව රට අස්ථාවර කරවීමට ක්‍රියාකරන කුමන්ත්‍රණකරුවන්ගේ සැළසුම්දැයි සැකයි. කරුණාකර මේවාට මුලිකවුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් දෙන්න (නි)
ප්‍රදීප් Sunday, 02 November 2014 01:59 PM
ඉවසීමක් නැතිකමයි මේ හැමදේටම මුල (නි)