ධර්ගා නගරයේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
පොලිස් ආරක්ෂාව තර කර ඇත.
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙපිරිසක් ගැටෙති : තරුණයා රෝහලේ
කොඩී Sunday, 02 November 2014 02:44 AM
වහාම මුහුණු පොතේ ජාතිවාදී අදහස් වපුරන සියලු ආකාරයේ ගිණුම් තහනම් කරන්න. නැත්නම් අපේ තරුණ පිරිස් මහා විනාශයකට යාම නවත්වන්න බැරි වේවි (නදී)
වසන්ති Sunday, 02 November 2014 03:04 AM
මේවා විදේශ කුමන්ත්‍රණ (නදී)
චන්දන ගමගේ - මාතර Sunday, 02 November 2014 04:18 AM
ආයෙමත් පටන්ගත්තද ? (නදී)
ඉසුරන්දි Sunday, 02 November 2014 04:22 AM
දෙපිරිසක් කියන්නේ කවුද? (නදී)
දමිතා Saturday, 01 November 2014 04:50 PM
මේ ගැන මොකක්ද ගන්න පියවර? මෙහෙම දේවල් දිගින් දිගටම සිදුවියයුතු නැහැ (නි)
නුවන් Saturday, 01 November 2014 05:48 PM
කවුද ,කාටද, මොකටද දන්නෙ නැහැ නේද ගැහුවේ? (නි)
සංජක Saturday, 01 November 2014 06:20 PM
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)
යසිරු Saturday, 01 November 2014 06:35 PM
ඔන්න ඉතින්, අනවශ්‍ය ප්‍රශ්න යළි හිස ඔසවනවා (නි)
ෂාරෝ Sunday, 02 November 2014 11:08 PM
කොඩි, මුහුණු පොතේ අසාධාරණ ගැන කථා කරන අයගේ කටවල් වහන්න කලින් එළියේ ඉඳගෙන රහසේම ජාතිවාදී කුමන්ත්‍රණ කරන අය ගැනයි සොයා පිළියම් කරන්න ඕනෑ.අපේ අය දන්නේ අතීසාරයට අමුඩ ගහන්න විතරයි. (නි)
විජේදාස Sunday, 02 November 2014 11:12 PM
අපේ අයට කොහොමත් ගැටුමක් නොතිබුණොත් ඒක හිතට මදි (නි)
ටෙනිසන් Saturday, 01 November 2014 08:03 PM
හැමතැනින්ම අහන්න ලැබෙන්නේ ගැටුම් ගැනම තමයි (නි)
දිල්ෂාන් චතුරංග Monday, 03 November 2014 04:20 AM
සහජීවනයේ මුලාවෙන් අන්ද වෙලා ඉන්න අපේ උන්ට මෙවා හොද පාඩම්..(අ)
සමන්ජය Sunday, 02 November 2014 01:03 AM
මෙවැනි සිදුවීම් නම් විදේශ රටවල උපදෙස් අනුව රට අස්ථාවර කරවීමට ක්‍රියාකරන කුමන්ත්‍රණකරුවන්ගේ සැළසුම්දැයි සැකයි. කරුණාකර මේවාට මුලිකවුවන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් දෙන්න (නි)
ප්‍රදීප් Sunday, 02 November 2014 01:59 PM
ඉවසීමක් නැතිකමයි මේ හැමදේටම මුල (නි)