IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දීපාල් සිල්වා අකාලයේ සමුගනී

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා අද (14)අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ප්‍රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භූමිකාව රඟ දක්වමින් රසික ලෝලීන් අතර ජනප්‍රිය වූ ඒ මහතා 1967 නොවැම්බර් 20 වැනි ඡන්ම ලාබය ලැබීය.

වත්මන් සමාජයේ සිදුවන අසාධාරණය තෙමා කර ගත් ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ. ‘‘රටේ මිනිස්සු තනි කර කෙලින්නේ පිස්සූ‘‘ රසික ලෝලීන්ගේ හදවත්වලට කථා කළ එක් ගීතයකි . ‘‘අද නොකර කතා, ඇයි ඇතුන් මරන්නේ, ආනන්ද භවන්, අයුක්තියට හිස නමන්නේ නෑ‘‘ ඔහු ගායනා කළ තවත් ගීත කීපයකි.කිරිබත්ගොඩ මාකොළ පාරේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) සවස කලණිය පිලපිටියේ දී සිදු කරන බව ඥාතීහු පවසති.

130

 

347



අදහස් (0)

දීපාල් සිල්වා අකාලයේ සමුගනී

මහින්ද Sunday, 15 January 2017 01:58 AM

ප්‍රියයන්ගෙන් වෙන්විම දුකකි. නිවනින් සැනසුම ලැබේවා....! (නි)

:       0       0

ශාන්ත Monday, 16 January 2017 11:35 PM

මගේ මිතුරාට නිවන් සුව පතමි! (නි)

:       0       0

ආනෝල්ඩ් Saturday, 14 January 2017 05:29 AM

ඉතාම කණගාටු දායක පුවතක් ! (අ)

:       0       0

විජේතුංග Sunday, 15 January 2017 03:55 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

විජිත Sunday, 15 January 2017 03:59 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ගාමිණී Sunday, 15 January 2017 04:05 AM

සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!! (නි)

:       0       0

අනුර ඉලන්කොන් Saturday, 14 January 2017 05:28 AM

සහෘදයාණනි! ඔබට නිවන් සුව ... (අ)

:       0       0

කුමාර Saturday, 14 January 2017 06:59 AM

නිවන් සුව මහත්මයාණනි!. (අ)

:       0       0

සිරි Saturday, 14 January 2017 07:13 AM

ඔබට නිවන් සුව ලැබේව! (අ)

:       0       0

රවි Saturday, 14 January 2017 07:13 AM

අනේ අපොයි (අ)

:       0       0

අශිකා Saturday, 14 January 2017 07:18 AM

දේශපාලුවන්ට නිර්භීතව පාඩමක් කියාදුන් ඔබ දුප්පතාගේ හිතවතෙකි, දක්ෂ රංගන ශිල්ෆියෙකි, ජාතියට අවශ්‍ය රන්ඝදරයෙකුගේ නිකමයම ජතියට පාඩුවකි, ඔබට නිවන්සුව

:       0       0

සංජය Saturday, 14 January 2017 07:35 AM

දක්ෂ ගායකයෙක්. මරුන කෙනා මැරුනා අපි දැන් සින්දු කියමු වැනි ප්‍රකශ නොකර හිටියා නම් කොච්චර හොදද? (අ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 14 January 2017 07:47 AM

ඔබ තුමාට නිවන් සුව ලැබේවා .(අ)

:       0       0

රොමේෂ් Saturday, 14 January 2017 08:00 AM

පවතින සමාජ ක්‍රමයේ නිරුවත කලාව තුලින් සමාජයටම පෙන්වන්න සමත් වු කලාකරුවෙක්. ඔබගේ නික්ම යාම මේ "සමාජ ක්‍රමයට" සිදුවුන වාසියක්. නමුත් මුළුමහත් සමාජයේම අනාගතයට සිදුවුන බලවත් පාඩුවක්. ඔබට නිවන් සුව ..!!! (අ)

:       0       0

රණසිංහ Saturday, 14 January 2017 08:54 AM

සොයුර ඔබට නිවන් සුවය ලැබේවා.මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඇත්ත? (අ)

:       0       0

සුනිල් දයා ගුණරත්න Saturday, 14 January 2017 09:24 AM

සදාදරණීය කලාකරුවණනි ඔබට අමාමහ නිවන්සුව පතන්නෙමි. (අ)

:       0       0

ලල්ත් Saturday, 14 January 2017 09:53 AM

ඔබ තුමාට නිවන් සුව !! (අ)

:       0       0

පාලිත Saturday, 14 January 2017 10:08 AM

කණගාටු දායක පුවතක් ඔබට නිවන් සුවය ලැබේවා.(අ)

:       0       0

චින්තක Sunday, 15 January 2017 07:36 AM

ඔබට නිවන් සුව ලැබේවා. (බ)

:       0       0

නිශාන්ත Saturday, 14 January 2017 11:01 AM

ඔබට නිවන් සුව අත් වේවා! (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Saturday, 14 January 2017 12:06 PM

දේශපාලුවන්ගෙන් දැඩිලෙස පහරකාපු වටිනා මනුෂයෙක්. (අ)

:       0       0

ජනක Saturday, 14 January 2017 02:13 PM

අත්තටම ලංකාවේ හොඳ ගීත රැසක නිර්මාතෘ මතුම කියලි මට හිතන්න සදාදරණීය කලාකරුවණනි ඔබට අමාමහ නිවන්සුව පතන්නෙමි (අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 14 January 2017 03:39 PM

ඔබට නිවන් සුව පතමු! (නි)

:       0       0

යෝනක Saturday, 14 January 2017 03:47 PM

හරිම කණගාටුදායක ආරංචියක් (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 14 January 2017 04:33 PM

නිවන් සුව ලැබේවා! ස්වර්ගයේ සැතපේවා! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 14 January 2017 06:46 PM

දීපාල් නාමය නොදිරයි. කුණුකය දිරයි. ඔබගේ ආත්මයට නිවන් සුව ලැබේවා..!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 900 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 139 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 332 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 473 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2164 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4218 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site