පෙරදින රාත්‍රියේ හෝමාගම රාජ්‍ය බැංකුවකට ඇතුලු වු සොරෙකු යකඩ දොරවල් දෙක කපා අලවංගුවකින් ගේට්ටුව කඩන්න ගත් උත්සහය වැළකී ගියබව බැංකුවේ සී.සී.ටී.වී කැමරාවල දැක්වෙතියි පොලිසිය කියයි.
කොට කලිසමක් අැඳ මුහුණ වසාගෙන සිටි ඔහු ගේට්ටුව කැඩීමට තැත් කළ බව එම දර්ශනවල දක්නට ඇත.
සොරා සෙරප්පු දෙක දමා පැනගොස් ඇතැයි කියති.
සෙරප්පු ඉව ඔස්සේ ඇවිද ගිය ග්‍රේරෝ පළතුරු ගබඩාවක් අසල නැවතුන බවද පොලිසිය කියයි
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙපාවා අල්ලන්න සිව්පාවා වලිකයි
අමිරා Monday, 22 August 2016 10:47 PM
ධම්ම ඒ ඉස්සර පන්සල්වල පින්කැට කඩපු ඔය වගේ අබිත්තයෝ . මේ වගේ මෝඩ වැඩ දැන් කරනවා අඩුයි . කෙලින්ම දියවන්නාව පැත්තේ ගිහින් මිලියන් ගණන් වලින් හොරකම් කරන්නේ . හැබැයි හැමවෙලාවෙම පෙන්වන්න හදන්නේ බෞද්ධයෙක් කියල නමුත් අදහස් නම් බෞද්ධයෙකුට ගැලපෙන්නේ නැහැ (අ)
ධම්ම Monday, 22 August 2016 04:05 PM
සද්ද නොකර හිටියා නම් ඉතුරු ටික කඩන්න ඊළඟ දවසේ එන්න ඉඩ තිබුනා. (බ)
ශාන සෞදි Tuesday, 23 August 2016 07:21 AM
මේවට බොරුවට නීතිය තිබිලා වැඩක් නැහැ. මේ දේවල් කරන අයට අවමය වසර 25 වත් සිර දඬුවමක් හා විශාල දඩයක් නියම කළා නම් කිසි කෙනෙක් මේ දේවල් කරන්නෙ නැහැ. (නි)