IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දෙපාවා සිව්පාවුන් පස් දෙනෙකු ගිලියි

වල් ඌරන්ට ඇටවූ අනවසර විදුලි රැහැනක පැටලී ගැබ්බර මී දෙන්නු දෙදෙනෙක් මී ගවයෙක් සහ දුර්ලභ ගණයේ කලවැද්දෝ  දෙදෙනෙක් මිය ගියහ.

කටුගස්තොට හල්ඔළුව ජනරජ මාවතේ කුඹුරු යායක මෙම අනවසර විදුලි රැහැන ඇද තිබූ බවත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි .

වි දුලිය වැදීමෙන් මිය ගොස් ඇති මී ගවයින් තිදෙනාගේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට වැඩි බව ද පොලිසිය කියයි .

 

 



අදහස් (0)

දෙපාවා සිව්පාවුන් පස් දෙනෙකු ගිලියි

ෆවුමි Sunday, 21 April 2013 10:34 AM

ඌරෝ මරන්නේ මුස්ලිම්ලද? සේනාව කෝ? (නි)

:       0       0

රියාල් Monday, 22 April 2013 11:16 AM

මනෝජ්, විද්‍යාත්මකව ඉගෙනගන්න. හරකා කන්නේ තනකොළ. ඌරා කන දේවල් ගැනත් උගේ ඇගේ තියෙන විෂබීජ ගැනත් විද්‍යාත්මකව හොයලා බලන්න.(නදී)

:       0       0

උපාලි Sunday, 21 April 2013 10:57 AM

එළාර නම් වූ ශ්‍රේෂ්ඨ රජතුමා, රථයකට යටකර එළදෙනෙකු මැරූ තම පුත්‍රයාට එයම දඬුවමක් හැටියට නියම කළා. ඒ නීතිය ඒ විදිහටම බැරි වුණත් අදටත් වලංගු කරන්න පුළුවන් නම් වටිනවා. විශේෂයෙන්ම අපේ අලි පරපුර වනසන කාලකන්නින්ට එරෙහිව. ඒත් ඉතින් මිනිස් අයිතිවාසිකම් රකින්නවත් නීතිය ක්‍රියාත්මක නොවන රටක සත්ව අයිතිවාසිකම් රැකීම ගැන කවර කතාද? (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 21 April 2013 11:38 AM

මී ගවයොයි , කල වැද්දොයි කියද්දි මම හිතුවෙ කෝට්ටෙ පැත්තෙ ප්‍රවෘත්තියක් කියලයි. (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 21 April 2013 11:41 AM

මුස්ලිම් මිනිහෙක් හරකෙක් දක්කන වෙලාවට බලන්න ඕනෑ බේරගන්න එන සිංහලයෝ ටික. අනේ දැන් කාලේ කරන පාපකර්මයන් ටික ඔක්කම කරන්නේ බහුතර සිංහලයා. (නි)

:       0       0

නිමල් Sunday, 21 April 2013 12:01 PM

ෆවුමි , ඌරෝ හලාල් ද ? මගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා. එයා නම් ඌරෝ කනවා. (නි)

:       0       0

යුධීශ්වර Sunday, 21 April 2013 12:11 PM

මේ ෆවුමි කියන්න දෙයක් නැත්තම්, අදහස් නොදා ඉන්න. හැම එකටම ආගම පටලවා ගන්නේ නැතිව. (නි)

:       0       0

රව් Sunday, 21 April 2013 12:18 PM

හැම සත්තුම මරන හැටි කියල තියෙන්නේ මුස්ලිම් ආගමේ නේද? (නි)

:       0       0

අශාන් Sunday, 21 April 2013 01:06 PM

මුස්ලිම්ලා ඌරෝ මරන්නේ නැති වුනාට, සතුන් මරණ විදියට මිනිස්සුන්ව මරනවනේ, නේද ෆවුමි....? (නි)

:       0       0

මනෝජ් Sunday, 21 April 2013 02:19 PM

හරක් මස් හලාල් නම් ඌරු මස් හරාම්ද? (නි)

:       0       0

ලීල් Sunday, 21 April 2013 03:08 PM

අපේ රටේ ඇති වන සම්පත් මීට වැඩිය හොඳට ආරක්ෂා කළයුතුයි. තදින් නීති රීති පැනවිය යුතුයි. (නි)

:       0       0

සෙන්තිල් Sunday, 21 April 2013 03:25 PM

ෆවුමි කියන එක හරි. සිංහලයට හලාල් වුනත් හරාම් වුනත් ඔක්කොම එකයි. (නි)

:       0       0

රියාල් Sunday, 21 April 2013 05:26 PM

හරකාට පණ තියෙනවා වගේම අපි බොන වතුරේ, කිරි වල පණ තියෙන බැක්ටීරියා කීයක් නම් ඇද්ද? මස් කන එක ගැන කතාකරන අය වතුරත් නොබි ඉන්නකෝ. (නි)

:       0       0

රංජනී Sunday, 21 April 2013 07:01 PM

මොන ආගමේ වුණත් සත්තු මරණ එක පව්. මුස්ලිම් අය හලාල් කියාගෙන ඌරුමස් පවා කනවා,හින්දු අය හරක් මස් කන්න තහනම් කියාගෙන හරක් මස් කනවා. සිංහල අය පවු කියාගෙන හැම මසක්ම කනවා.මිනි මස් වුණත් කාවි.පව් සත්තු වුණත් ප්‍රාණ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 777 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 570 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 825 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 605 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 516 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 331 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site