IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දේපොළ ගැන විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

(කේ. බුද්ධික කුමාරසිරි)

අයිතිය හෝ උපයා ගත් ආකාරය තහවුරු කළ නොහැකි දේපොළ  රජයට පවරා ගැනීම සදහා වූ විශේෂ විධි විධාන පනතක් ලබන අප්‍රියෙල් මස 08 දින පැවැත්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පවසයි.

විවිධ වකවානුවල සිටි පාලකයන් සහ ඔවුන්ට සමීපව සිටි පුද්ගලයන් ජනතාවට අයිති දේපොළ තම භුක්තියට ගෙන තිබෙන බැවින් එම දේපල අධිකරණ ක්‍රියා මාර්ගයකින්  නීත්‍යනුකූලව පහසුවෙන් රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය නීතිමය පසුබිම සලසා දීම මෙම පනත රැගෙන ඒමේ මූලික අරමුණ බවද ඒ මහතා පැවසීය.



අදහස් (3)

දේපොළ ගැන විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

සෙනෙවිරත්න Sunday, 23 March 2025 11:08 AM

මෙන්න පළිගන්න හදනවා.. මහන්සියෙන් උපයාගත් දේ උදුරා ගන්නවෝ...!

:       13       7

මාළු මාම Sunday, 23 March 2025 12:35 PM

සෙනවිරත්න වගේ රෙදි සෝදන කට්ටිය නොදන්නවා වුණාට දැනටත් එහෙම නීතියක් තියනවා...

:       4       15

Singore Sunday, 23 March 2025 01:59 PM

@ සෙනෙවිරත්න. දැන් එතකොට ජේවීපී එක 1980 ගණන්වල විජේවීර සහෝදරයා අත්තනායක නමින් පෙනී සිටි උලපනේ වත්ත කොහොමද ගත්තේ කියලාත් හොයනවා නේද? එතුමා ගත්තත් පක්ෂයෙන් අරන් දුන්නත් සල්ලි කොහෙන්ද ආවේ කියලා හොයන්න එපායෑ... නේද?

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site