IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දෙපා පිළිස්සූ දැරිය මිත්‍යා ලොවෙන් නවලෝකයට

ගුරුකමක දී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරිය  ප්‍රතිකාර සඳහා වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ  මැදහත්වීමෙන් අද උදේ හොරොව්පතානේ සිට කොළඹට ගෙන එනු ලැබීය.

දැරියගේ දුක්මුසු කතාව ලංකාදීප පත්‍රයෙන් හා ලංකාදීප වෙබ් අඩවියෙන් දුටු නාමල් රාපක්ෂ මහතා දැරිය ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දන්වා ඇත.

ගුරු උපදේශකයකු හා යකදුරකු ද වන පුද්ගලයකු විසින් ඇගේ දෙපා පුළුස්සා  ඇත්තේ ඇයට වැහුණු බව කියන යක්ඹයකු පළවා හරින්නටළු.

ඇය කොළඹ නවලෝක  රෝහලට ඇතුළත් කොට මේ වන විට මූළික ප්‍රතිකාර අරභා තිබේ

 



අදහස් (0)

දෙපා පිළිස්සූ දැරිය මිත්‍යා ලොවෙන් නවලෝකයට

අජිත් Friday, 28 February 2014 12:15 PM

මේ වැරැද් කළ ගුරුවරයාට මොකක්ද දඬුවම (අ)

:       0       0

ශාන් Saturday, 01 March 2014 10:15 AM

ඔය පින් මහජනතාවට ලැබෙන්න ඕනේ. ජනතාවගේ සල්ලි. (නදී)

:       0       0

නිමල් Friday, 28 February 2014 12:28 PM

ඇයි නවලෝකට රෝහලට ඇතුළත් කළේ? රජයේ ගොඩක් හොද රෝහල් තියෙනවනේ. (අ)

:       0       0

සරත් Friday, 28 February 2014 12:35 PM

ඔබතුමා නිතර ලංකාදීප පත්‍රය කියවන්න. මෙවැනිදේ වලට පිහිට වෙන්න. ඒ පින්ම ඇති ඔබට නිවන් අවබෝද කරගන්න. අපිත් ඔබට පින්දෙනවා. (අ)

:       0       0

වසන්ත Saturday, 01 March 2014 10:55 AM

නාමල් සහ ජොනි මැතිතුමන්ලට බුදු සරණ හා දෙවි පිහිට. (නදී0

:       0       0

ද සිල්වා Saturday, 01 March 2014 03:29 PM

ගරු නාමල් මන්ත්‍රී තුමනි මේවා ගොඩක් පිං සිදු වන වැඩ (දිල්)

:       0       0

විධුෂක Friday, 28 February 2014 01:24 PM

ගුරු උපදේශකයෙක් මේ වගේ පහත් වැඩ කරනවානම් අනේ ඉතින් අපේ ගුරුභවතුන්ටයි පාසල් දරුවන්ටයි හතර වරම් දෙවියන්ගේම පිහිට තමා. (නදී)

:       0       0

අතුල Friday, 28 February 2014 01:37 PM

ඔබ දෙපල මේ කල සත් කාර්ය වගේම නීතියෙන් වැරදි කරුවන්ට එරෙහිව වැඩ කරන්න.(නදී)

:       0       0

වීරවර්ධන Friday, 28 February 2014 01:39 PM

නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි, හොඳ වැඩක්.(නධී)

:       0       0

කුමාර Friday, 28 February 2014 01:48 PM

මේ දැරියට ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

ලහිරු Friday, 28 February 2014 01:50 PM

ඇත්තටම හොද දෙයක් ලංකාදීප. ඔයාලාට ගොඩක් පිං. තවත් මේ වගේ වැඩ කරන්න හැකියාව ලැබේවා... (දී)

:       0       0

තිසල් Friday, 28 February 2014 01:56 PM

නිමල්, රජයේ ගොඩක් හොද රෝහල් තියෙනව තමයි.සතියේ දවස් දෙකක් දොස්තරලා,දවස් දෙකක් හෙදියන්,දවස් දෙකක් තාක්ෂණ නිලධාරීන්,ඉතිරි දවස සුළු කම්කරුවන් වැඩ වර්ජනයේ..........ඔයා ලංකාවේද ඉන්නේ? (දී)

:       0       0

අනු Friday, 28 February 2014 02:06 PM

අර ස්කෑන් මෑශින් එකට නම් දාන්න එපා..... (දී)

:       0       0

ඩෙලා Friday, 28 February 2014 02:11 PM

ඉක්මනට සුව වෙන්න කියා ප්‍රර්ථනා කරනවා .අහිසක දරුවාට (දී)

:       0       0

බි බි එස් Friday, 28 February 2014 02:21 PM

නිමල් වගේ අය හැම දේකම දකින්නේ වැරදි !!!!!!! (දී)

:       0       0

සත්‍යා Friday, 28 February 2014 02:37 PM

ජොන්ස්ටන් ට තෙරුවන් සරණයි කියල හරියන්නේ නැහැ. ඒ සරණ ලැබෙන්න ඕනේ පිලිස්ස්සුම් තුවාල ලැබූ මේ දැරියට. ජොන්ස්ටන් ට "ජේසු" පිහිටයි!(දී)

:       0       0

නුරෝණි Friday, 28 February 2014 05:04 PM

ඔබ තුමාට ජය !(අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Friday, 28 February 2014 07:42 PM

දරුවාට ඉක්මන් සුවය ලැබේවා.මන්ත්‍රී දෙපලටම බොහොමත්ම පින්.ගුරාට නිසි දඬුවම් වහාම දිය යුතුයි,පාර අයිනේ එල්ලා තබමු. (දී)

:       0       0

සිරි ලියනගේ Friday, 28 February 2014 07:50 PM

මේවා ලංකාවේ මිනිසුන්ගේ නුගත් කමට හැමදාම වෙන දේවල් (දී)

:       0       0

රෝමියල් Friday, 28 February 2014 08:08 PM

චන්දෙ අත ලගනේ (දී)

:       0       0

කසුනි Friday, 28 February 2014 09:00 PM

අනේ මන්දා දෙකම එච්චර හොද ලෝක නෙමෙයි (දී)

:       0       0

රත්නායක Friday, 28 February 2014 09:06 PM

නාමල් මහත්තයා මහත්මාගති තියන අයෙක් (අ)

:       0       0

රොහාන් Friday, 28 February 2014 09:12 PM

අදාල පුද්ගලින් අත්අඩංගුවට ගන්න (අ)

:       0       0

ස්ටැන්ලි Friday, 28 February 2014 09:21 PM

මගේ හද පතුලෙන් නැගෙන අවංක ස්තුතිය ඔබ දෙපලට. ඒ අම්මගේ මුහුණේ තිබෙන අසරණකම, තත්වය බලන්න.(අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 28 February 2014 10:08 PM

නවලොකෙට කරගන්න බැරිවුනාම ලෙඩ්ඩු අපහු ගෙනත් දාන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේටම තමයි.(අ)

:       0       0

රත්නායක Friday, 28 February 2014 10:46 PM

රාජපක්ෂ මහත්තයා ඔබට ජයෙන් ජය අත්වේවා (අ)

:       0       0

කුමාර Friday, 28 February 2014 09:50 AM

ඔබතුමා මෙළොවදීම පිං පළ දෙන කුසල කර්මයකටයි අත ගහල තියෙන්නේ.තෙරුවන්සරණයි! (අ)

:       0       0

අසෝක සිරිදේව Friday, 28 February 2014 10:00 AM

ඇති යන්තම් ජෝනි මහතා ගැන හොඳක් අහන්න ලැබුණා. බලාගෙන ගියාම මිනිහගේ හොඳ වැඩත් තියෙනවා. ජොනි මහත්මයාණනි. (අ)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Saturday, 01 March 2014 03:06 AM

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මාගේ. කරුනාව. දයාව සහා අසරනයන්ට පිහිටවීම ඉතා උතුම් ගතියකි. මෙවැනි අදහස් සිතට එන්නේ පිංවතුන්ට පමනි මෙතුමන් වැනි අය මාගේ මවුබිමේ අනාගතයට අබිමානයකි!(නදී)

:       0       0

පිටිගල Friday, 28 February 2014 10:14 AM

සනීප උනාම පරෙස්සමෙන් ගෙදර යන්න පුතේ. ඊට පස්සේ දෙමාපියන්ගේ වගකීම මේ දරුවා ආරක්ෂා කර ගැනීම. ඇමති තුමා කල හොඳ වැඩේට අපේ ප්‍රණාමය.(නදී)

:       0       0

ජීවන් Saturday, 01 March 2014 04:33 AM

මේහෙම දේවල් කරන්න තව තවත් කරන්න ඔබලාට පින්.(නධී)

:       0       0

සමීර Friday, 28 February 2014 11:06 AM

ජෝන් මහත්තයා කොහොමත් හොද මිනිහෙක් තමයි. එයා මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 882 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1830 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2294 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5695 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1706 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6266 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18155 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site