දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙබරා දිමියාට පරදී
udiro Wednesday, 04 April 2012 08:44 AM
කවද හරි ඇමෙරිකාවටත් ඔය ටික වෙනවා...
අමරා අයිරාංගනී Wednesday, 04 April 2012 09:42 AM
බලවතුන් සුළු අයට පරදින කාලයක්..
රජිත Wednesday, 04 April 2012 09:56 AM
මේ අපේ ඇමැතිවරුන්ට හොද පාඩමක්..
ආසා Tuesday, 03 April 2012 04:26 PM
මහින්ද සජිත් ට පරාදයි.
ජේමිස් Tuesday, 03 April 2012 06:09 PM
හොද වැඩේ දෙබරුන්ට
අසංක Tuesday, 03 April 2012 06:12 PM
දෙබරුන්ට හොද වැඩේ
දයාරත්න Tuesday, 03 April 2012 07:24 PM
කවදා හරි බලවත්තු පාඩම් ඉගෙන ගන්නේ පොඩි මිනිස්සුන්ගෙන්ම තමයි. ඒවා දැන දැනත් නොදන්නවා වගේ වැඩ කරන එක තමයි දුක.
නුවරඑළියේ කමල් Tuesday, 03 April 2012 07:41 PM
කාසොල් රජුන් දුටු සිහින ලංකාවේදී සැබෑ වෙයිද ? ඒත් නොවෙයි. දැනටමත් බොහොමයක් ඉටුවෙලා. දෙබරෙට යන එන මං නැැතිවෙනවා.
කෞෂාල් ජයනෙත්ති Tuesday, 03 April 2012 07:54 PM
කිසිම පුදුමයක් නෑ. මේක හරිම ස්වභාවික දෙයක්. දෙබරුන්ට බෑ දිමියන්ට විදින්න. ඔක්කෝටම වඩා දිමියන් පිටකරන රසායනිකය නිසා කිසිම සතෙක් උන්ට පහරදෙන්නේ නැහැ. මදුරුවෝ ලක්ෂයක් විතර එක පාරට අිට විද්දත්, මේ වගේමයි. අපිට කරගන්න කිසිම දෙයක් නැහැ. නමුත් මේක අපි හැමෝටම හොද පාඩමක්.
කොලිත Tuesday, 03 April 2012 08:38 PM
මේ කට්ටියව සීගිරියට යන්න බැරිද ?
රත්න Tuesday, 03 April 2012 09:31 PM
අබුද්දස්ස කාලේ ඔහොම වෙනවා.
දිනේෂ් Tuesday, 03 April 2012 10:08 PM
හොදයි කාංචන, නියම හොද වැඩක්
නිමල් Tuesday, 03 April 2012 10:26 PM
මේක හොද ආදර්ශයක්. හැමදාම පොඩි එකාව කන්නේ මහ එවුන් නමුත් එකමුතු කමේ සාක්කිය නිසයි මේ පොඩි දිමියන්ට හතුරා විනාශ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ රටේ පාලකයන්ටත් හොද පාඩමක් වෙයි මේක. හැමදාම පීඩනයට පත්වෙලා ඉන්න පොඩි එවුන් එකතු වෙනවා. ලෝකේ රටවල් සූරා කන ඇමරිකාවටත් මෙහෙම වියු යුතුයි.
රුවන් Tuesday, 03 April 2012 11:33 PM
මහින්ද සජිත් ට පරාදයි. අප්‍රේල් 01 දාට නියම කතාවක්.
සුනිල් Tuesday, 03 April 2012 11:38 PM
මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිදහස් කරන්නකියා. ඔබේ පුවත්පතේ සම්බන්ධතාව සමග එය ලබාදෙන්න. මෙම වෙබ් අඩවියේ මෙය ඉතාමත්ම සෙමෙන් විවෘත වන නිසා බැලිය නොහැකියි.
අලිබබා Wednesday, 04 April 2012 12:13 AM
දැන් ලොකඑකාව පොඩිඑකා කාගෙනයන කාලේ ඇවිල්ලා තියෙන්නේ. අද සමහර රටවල්වල ජනාධිපතිවරැන්ටත් මෙවගේ විගෙන එනවා.
සංජී Wednesday, 04 April 2012 02:08 AM
ආසා.......... සජිත්ට රනිල්ට විදින්න බැරුව මහින්දට මොන කතාද ?
සුමනසිරි Wednesday, 04 April 2012 04:02 AM
ලෝකය සූරාකන නිරුවත් මාධ්‍ය සොල්දාදුවන්ටත් එහෙම දේවල් සිදුවිය හැකිලු.