IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘දුම්කොළ බද්ද 90%ක් කරන්න සූදානම්‘

දුම්කොළ සමාගම් සඳහා සියයට 90 ක බදු පැනවීමට අදාළ කැබිනට් පත‍්‍රිකාව තමන්ගේ හා ජනාධිපතිගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

දැනට දුම්කොළ සමාගම් මගින් ගෙවන බදු ප‍්‍රතිශතය 72ක් වන අතර එය සියයට 90 දක්වා වැඩි කිරීමෙන් වැට් බදු පැනවීමෙන් ලබාගන්නවාට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට දුම්වැටි දවටනවල සියයට 80ක් රූපමය අවවාද ඇතුළත් කරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග තව දුරටත් ඉදිරියට ගෙන යමින් දුම්වැටිවල නාමය හා එම රූපමය අවවාදය පමණක් දුම්වැටි දවටනයට ඇතුළත් කරවීම සඳහා අවශ්‍ය නීති ගෙන එන බව ද අමාත්‍යවරයා කීවේය.



අදහස් (0)

‘දුම්කොළ බද්ද 90%ක් කරන්න සූදානම්‘

වර්ණසූරිය Thursday, 14 July 2016 05:24 PM

මේකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ප්‍රවේශමෙන් (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 14 July 2016 06:38 PM

කුඩු ව්‍යාපාරය නවත්වන්න බැරි නම් ඒවාටත් ඔය බද්දම පනවන්න. කුඩු තරුණයින් අමු අමුවේ මරනවානේ. ඔතරම් විරුද්ධ නම් ඇයි මේවාට උඩින් හෝ යටින් අවසර දී තිබෙන්නේ? එපා දේවල් එපාමයි. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 14 July 2016 10:49 PM

සිගරැට් වලට ඕනෑතරම් බදු ගහන්න. නමුත් මත්පැන් වලට ඔය බදු ගැහුවා හොඳටම ඇති. (නි)

:       0       0

සුමේධ Thursday, 14 July 2016 10:19 AM

ප්‍රති ශතය සීයට සීයක් කරානම් ඒත් කමක් නැහැ අපේ අයව තව හදාගන්න පුලුවන් (ම)

:       0       0

සහන් Thursday, 14 July 2016 10:30 AM

දැන් ඉතින් සිගරට් බොන්න වෙන්නෙත් කුඩු ගහනවා වගේ.. ගෙදර තියෙන හැමදේම උකස් කරලා හොරකම් කරලා තමයි සිගරට් එකක් බොන්න වෙන්නේ.......(ම)

:       0       0

කමණි Thursday, 14 July 2016 11:02 AM

මෝටර් රථවලට බද්ද 400% නම් මත්පැන්, දුම්වැටි වල බද්ද 400% නොකරන්නේ ඇයි? (නි)

:       0       0

සුනිල් Thursday, 14 July 2016 11:06 AM

එහෙම එකක්වත් කරලා සිගරැට් වසංගතය මේ රටින් සහමුලින්ම තුරන් කරන්න. ඉතුරු 10% අපි ගෙවන්නම්! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 14 July 2016 11:07 AM

දුම්පානයත් මතක්. මතට තිත කියලා රට දුවන්නේ මතින්ම තමා. (නි)

:       0       0

සුනිල් Thursday, 14 July 2016 11:05 AM

ඇමතිතුමනි, සිගරැට් පැකට්ටුවක මිල අධික නිසා බොන උදවිය එක දෙක තමයි කඩෙන් ගන්නේ. ඉතින් පැකට්ටුවේ සඳහන් කරන රූපමය අවවාදය ඒ කට්ටියට අදාළ වෙන්නේ නැහැ. එම නිසා පෝස්ටර් දැන්වීම් මඟින් මේ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න බලනවා නම් එ්ක හොඳ දෙයක්. (නි)

:       0       0

මදූ Friday, 15 July 2016 03:33 AM

ඉතින් දෙයියනේ හොද නැත්නම් බදු ගහන්නේ ඇයි නවත්වලා දාන්නකෝ. කොච්චර වැඩි කරත් බොන කෙනා බොනවා. (ර)

:       0       0

කරු Thursday, 14 July 2016 01:40 PM

මේක නම් රජයෙන් කළ ඉතාම හොඳ ආදර්ශමත් ක්‍රියාවක් (නි)

:       0       0

වෙල්ලවත්ත යශෝදරා Friday, 15 July 2016 04:54 AM

සුනිල් ඔහොම රටින් සහමුලින්ම තුරන් කරන්න බැහැ, ඔය සිගරට් මත්පැන්, කැසිනෝ වලින් එන බද්දවලින් තමයි, නිදහස් අධ්‍යපන ලබන්නේ පොඩ්ඩක් සිතල බලන්න. (ර)

:       0       0

පෙරේරා Friday, 15 July 2016 05:14 AM

ඔය බදු ගැහුවා හොඳටම මදි. පුලුවන්නම් 1000% හරි වැඩි කරන්න. මොකද දවසින් දවස තරුණ පරපුර දුරාචාරයට යනවා වැඩියි. සිගරට් එකෙන් තමයි කුඩු දක්වා දුර දිග යන්නේ. (ර)

:       0       0

අමල් Friday, 15 July 2016 06:45 AM

මොනවට බදු ගැහුවත් අන්තිමට වදින්නේ ගෙදර කුස්සියට. මම දුම්බොන කෙනෙක් නෙවෙයි, එත් මේ බදු වලට හුරේ දාන්න එකතු වෙන්නෙත් නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 710 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1527 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2300 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5922 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4062 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site