IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දෙමටඇල්ල යළි හෙල්ලේ

අම්පාර දෙමටඇල්ල  ගමේ  බදාදා රාත්‍රී 7.13 සිට සෙලවීම්  තුනක් සිදු වු බව ගැමියෝ කියති.

දේපළ හෝ මිනිසුන්ට කිසිදු  හානියක් සිදු වී නැත.පසුගිය ජනවාරී පෙබරවාරි මාසයේද මෙසේ භූ කම්පන සිදු වී ඇතැත් එයට හේතුව නිසි අයුරින් සොයා ගැනීමට නොහැකි විය. එය වෙනත් ක්‍රියාවක ප්‍රථිපලයක් විය හැකියයි  විද්‍යාඥයෝ කියති.

මෙම කම්පන ගැන සොයා බලන බව පතල් හා භූ විද්‍යා  කාර්යාංශය කියයි.

 



අදහස් (0)

දෙමටඇල්ල යළි හෙල්ලේ

අසංක Thursday, 17 October 2013 11:47 AM

ලෝකය වෙනස් වෙනවා..! (ස)

:       0       0

අජිත් Friday, 18 October 2013 10:15 AM

මම නම් දන්නේ ලෝක ගෝලය තමා වටේ කැරකි කැරකී කක්ෂය වටේ ගමන් කරනවා කියලයි. පෘතුවිය ඇලවීම ටික ටික වැඩිවෙනවා කියලා විතරයි. භූමි කම්පා වෙන්නේ කොහොමද කියා කියන්න මම දන්නේ නැහැ. මම විද්‍යාව කරලා නැහැ. අපේ ඉස්කෝලේ විද්‍යා ගුරුවරු හිටියෙත් නැහැ ඉගැන්නුවෙත් නැහැ. දැන් මම ඒ ගැන දුක් වෙනවා. (නි)

:       0       0

මගරි Thursday, 17 October 2013 12:56 PM

සමහරු කියාවිද දන්නේ නැහැ ඕකත් ඒ පැත්තේ තියෙන කර්මාන්ත ශාලාවක් එහෙම නැත්නම් වෙනත් සංවර්ධන කටයුත්තක් නිසා වෙනවා කියලා. (ස)

:       0       0

හේමන්ත Thursday, 17 October 2013 01:08 PM

අපි නම් හරියටම දන්නේ නොදන්න බව පමණයි. විද්‍යාව හිස මුදුනින්ම පිළිගන්න අයට තේරෙන්නේ විද්‍යාවම විතරයි. නියම ධර්ම අනුව මේ දේවල් වෙනවා. පෘතුවිය අභ්‍යන්තරය ගැන දැනුම හරිම අල්පයි. (ස)

:       0       0

රනා Thursday, 17 October 2013 01:52 PM

හේමන්ත ඔබ හරි.. විද්‍යාව කියන්නෙත් ඔය ධර්මයම තමා. පෘතුවියේ වෙනස්වීම් චලනයන්. නිතර නිතර සිදුවෙන්නේ කලින් දැනුම් දීල නොවේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1482 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2004 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2504 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1797 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6389 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18296 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site