IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෙමටගොඩ චමින්දගේ බිරිද ලංකාවට එද්දී අත්අඩංගුවට ගන්න නියෝග

 

(රෝෂන් තුෂාර)

මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද ගේ බිරිඳ ඩුබායි හි සිට මෙරට පැමිණීමේදී වහාම අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරමින් අද (03) දන්වා සිටියේය.

රහස් පොලිසියේ නීති විරෝධී  වත්කම් විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කර නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 50 කට අධික දේපළක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විදේශයකට පලාගොස් ඇති සැකකරිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත්,ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙසත්,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාරිය පසුගිය වසර දෙක ඇතුළත මෙරට ප්‍රධාන පෙළේ රන් උගස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ තිහක රන් භාණ්ඩ උකස් කර ඇති බවත්,සැකකාරියගේ නමට  වී 8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක්, හා බි.එම්.ඩබ්ලිව කාර් රථයක් හා මිගමුව ප්‍රදේශයේ  රුපියල් කෝටි තිස්පහකට අධික වටිනාකමින් යුත් හෝටලයක් ඇති බවය.

සැකකාරියට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව මෙම දේපළ විකිණීම අන්සතු කිරීම හෝ පැවරීම වළක්වමින්  කොළඹ මහාධිකරණය මගින් අත්හිටුවීමේ නියෝගයක් ලබාගත් බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.



අදහස් (3)

දෙමටගොඩ චමින්දගේ බිරිද ලංකාවට එද්දී අත්අඩංගුවට ගන්න නියෝග

නිහාල් Wednesday, 03 July 2024 08:44 PM

යනකම් දන්නේ නෑ... එනකොට තමයි අල්ලාගන්න ඉන්නේ. පුදුම රටවල් මේ...

:       0       1

dfcc chaminda Thursday, 04 July 2024 10:32 AM

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවුන් එල්ලන්න තියන්නේ. පාතලයෝ රට පනින්න්නේ උන්ගේ උදව්වෙන් තමයි.

:       0       10

Bamunuarachchi Tuesday, 09 July 2024 05:23 AM

මේවා ප්‍රසිද්දකර කරන දේවල්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1325 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 817 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1885 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 483 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2777 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site