IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෙමටගොඩ පැහැරගැනීමේ වීඩියෝ මොරටු සරසවියට

දෙමටගොඩදී වෙළඳ සේවකයකු පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධියේ ඩීවීඩී වීඩියෝ හා පටිගත කළ සීසීටීවී දර්ශන ද මන්ත්‍රීවරිය පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝ දර්ශන මොරටු විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිරාන් මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.

සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රිය ගැන යම් අයිතිවාසිකමක් ඇත්නම් ලබන නඩු දිනය වන ජනවාරි 26 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරියට නියෝග කළාය.

ඩිෆෙන්ඩර් රිය ගැන මහේස්ත්‍රාත් එම නියෝගය කළේ දෙමටගොඩ වෙළඳ සේවකයා පැහැර ගැනීමට යොදාගත්තැයි කියන එම රිය මුදාහරින්නැයි නීතිවේදී ගුණරත්න වන්නිනායක මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් කළැයි කියන අපහාසාත්මක ප්‍රකාශය ගැන විමසීමට ඔහු උසාවියට කැඳවන්නැයි ද නීතිඥවරයා ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළේ තමා කටයුතු කරනුයේ දූෂමාන ආරංචි මත නොවන බවයි. විභාගය ජනවාරි 26 වැනිදාට කල් තැබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ ආධාරකරුවෝ පිරිසක් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.

hiru_2016112 hiru_2016112-2 hiru_2016112-3 hiru_2016112-4



අදහස් (0)

දෙමටගොඩ පැහැරගැනීමේ වීඩියෝ මොරටු සරසවියට

ජයරත්න Tuesday, 12 January 2016 12:33 PM

කොහොම හරි නීතිය ක්‍රියාත්මක වෙන්න නෙවෙයි ඕන. නීතිය කාටත් සාධාරන වෙන්න ඕන. අනික වත්සලා අපිට පුලාන් දේවිලා අවශ්‍ය නැහැ. යහපාලනයේ ජනතා නියෝජිතයො ආදර්ශමත් විනයගරුක අය විය යුතුයි.(කෞ)

:       0       0

සනත් Tuesday, 12 January 2016 07:40 PM

අවසානයේ සිදුවෙන දේ අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

යසරත්න Tuesday, 12 January 2016 08:58 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රහීම් Tuesday, 12 January 2016 09:04 PM

මුළු ලංකාවේම මිනිස්සු මේ දර්ශන හොඳට බලලා ඉවරයි. හැබැයි මේකටත් අන්තිමේදී කියයිද දන්නේ නැහැ මේක පැහැදිලි නැහැ රට යවන්න කියලා (නි)

:       0       0

සේනක Tuesday, 12 January 2016 01:22 PM

මොකක් වෙයිද දන්නේ නෑ තීරණය.(හේ)

:       0       0

අනිල Tuesday, 12 January 2016 10:48 PM

මේවායෙන් සැළෙන්න එපා. ඔබේ සටන ඉදිරියටම ගෙනයන්න. (නි)

:       0       0

ජයා Tuesday, 12 January 2016 01:51 PM

මෙතන බලන්න දෙයක් නැහැ. (ර)

:       0       0

කල්ප Wednesday, 13 January 2016 12:19 AM

වත්සලා කඩේ යනවද ඒ ගමන? (නි)

:       0       0

සුමේධ Tuesday, 12 January 2016 02:34 PM

කාට කියන්නද මේ ගැන.අන්තිමට ඔය වීඩියෝ එකත් රට යවයි.(හේ)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 13 January 2016 01:47 AM

ඔව් ඔව්, ඊළඟට ඇවිල්ලා අපේ අනිල්ව පැහැරගෙන යන්න. එතකොට අපි කියන්නම් නොසැළී දිගටම කරගෙන යන්න කියලා (නි)

:       0       0

නුවන් Wednesday, 13 January 2016 02:55 AM

අත්අඩංගුවට ගැනීමක් නොවෙයි අපි නම් දැක්කෙ, පොලීසිය වෙනමම කාරයක නංවාගෙන කැඳවාගෙන යන දර්ශනයි (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 January 2016 03:33 AM

වෙන රටවල මිනිසුන් පැහැර ගෙන යන්නේ මිනී මරුවෝ සහ හොරු. අපේ රටේ මිනිසුන් පැහැරගෙන යන්නේ ඔවුන්ම පාර්ලිමේන්තු යවපු දේශපාලුවෝ. (බ)

:       0       0

මහී Wednesday, 13 January 2016 03:35 AM

සරුංගලයක් උඩ ගිය තරම් (බ)

:       0       0

මලිත් Tuesday, 12 January 2016 09:57 AM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සේනක Wednesday, 13 January 2016 04:19 AM

"දිලිසෙන සියල්ල රත්තරන් නොවේ" (බ)

:       0       0

දුමින්ද Tuesday, 12 January 2016 10:19 AM

ඇප දීමේ ගැනීමේ ලෝක වාර්තාව පිහිටුවා (ම)

:       0       0

අබරන් Tuesday, 12 January 2016 10:50 AM

බලන්නකෝ මෙයාට දැන් රටට සේවයක් කරන්න කාලයක් නැතුව යනවා. නඩු හබ වලට පැටලිලා. (ම)

:       0       0

ජයරත්න Tuesday, 12 January 2016 10:49 AM

හැබැයි කොටදෙනියාවේ පොලීසියෙන් මෙයාව අත් අඩංගුවට ගත්තා නම් මෙච්චර ඉක්මණට ඇප ලැබෙන එකක් නැහැ.(ම)

:       0       0

රසින්ත Tuesday, 12 January 2016 11:09 AM

මෙහෙම හරි නිතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුයි .(හේ)

:       0       0

වත්සලා Tuesday, 12 January 2016 11:17 AM

හිරූට වරදින්නේ නෑ කවදාවත්. එයා එඩිතරයි, අවංකයි , නිහතමානියි. (හේ)

:       0       0

මහේෂ් Tuesday, 12 January 2016 11:18 AM

අනුකම්පා ඡන්දේ භූමිකාවක් වුන හැටි.(හේ)

:       0       0

ජනහිත Tuesday, 12 January 2016 05:51 PM

අයියෝ මොනවද මේ අපේ ජනතා නියෝජිතයෝ කරන්නේ? ඔය අයව ජනතාව පත්කරලා එවන්නේ උසාවි ගානෙ රස්තියාදු වෙන්නද? නැත්නම් ජනතාවට සේවයක් කරන්නද? පත්තරේ ගත්තොත් තියෙන්නේ ඒ අය වැඩ පෙන්නපුවා. නැතුව වැඩ කරපුවා නොවෙයි. (නි)

:       0       0

මංජුල Wednesday, 13 January 2016 05:10 AM

මේ වගේ අය‍ට ආපසු ඡන්දෙ දානවද කියලා දෙපාරක් පාරක් හිතන්න වෙනවා (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 12 January 2016 06:27 PM

අනේ ඒ ළමයින්ට මොකුත් කියන්න එපා. (නි)

:       0       0

ටෙරන්ස් Tuesday, 12 January 2016 06:22 PM

බොහොම හොඳයි. අපි බලමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9228 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4822 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6692 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4545 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1123 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1935 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36469 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site