IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දිමුත් කරුණාරත්න නොදැවී 150 යි

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වන අද (09) ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දෙවැනි ඉනිමේදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 150 ක් රැස් කළේය. ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා දකුණු අප‍්‍රිකාවට ලකුණු 349 ක ඉලක්කයක් බාර කළේය. දිමුත් පන්දු 240 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 150 ක් රැුස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම  ඕවර 97 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම  ඕවර 78.5 කදී කඩුලූ 5 ට 302 (දිමුත් කරුණාරත්න නොදැවී 150, ඇන්ජලෝ පෙරේරා 49) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම  ඕවර 89.1 කදී සියලූ දෙනා දැවී 290



අදහස් (0)

දිමුත් කරුණාරත්න නොදැවී 150 යි

රවි Tuesday, 10 July 2012 11:06 AM

මේ කොලුවට අවස්ථාවක් දීලා බලන්න දිල්ශාන් එක්ක ආරම්භක පිතිකරු විදියට ..

:       0       0

ගයාන් Tuesday, 10 July 2012 11:43 AM

වැඩක් නෑ කෝච්චර වුනත් අර උපුල් තරංගවමනේ දාන්නේ ඉතිං ලංකාවේ හොද කෙනෙක්ට චාන්ස් එකක් නෑ..

:       0       0

අශෝක ඩී.ඊ.පී. Tuesday, 10 July 2012 12:34 PM

ආරම්භක පිතිකරැවකු වීමට උත්සාහ කරන්න.. ඉතා හොද උත්සාහයක් වමත් පිතිකරැවකු ලෙස

:       0       0

නියම කොල්ලා Tuesday, 10 July 2012 12:39 PM

අසාර්ථක පිතිකරුවන්ට දිගටම අවස්ථා ලබාදෙන අවස්ථාවේදී දිමුතු වැනි තරුණයන්ට අවස්ථාවක් සලසා දීම අපගේ කිකට් අනාගතයට ලොකු ශක්තියක් වේවි. ඩිල්ෂාන, සංගා, මහේල, සමරවීර වැනි කිඩකයන් රට වෙනුවන් තවත් ක්‍රීඩා කල හැක්කේ තවත් අවුරුදු කිහිපයක් පමණි. තරුණයන්ට අවස්ථා සලසා දීමතුලින් පළපුරුදු ක්‍රීඩකයන් විසින් ලොකු අත්දෙකීමක් ලබාගත හැකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 140 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 157 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 308 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 140 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 93 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැස්සෙන් දිස්ත්‍රික්ක 13කට දැඩි හානි
2024 ඔක්තෝබර් මස 13 73 0

තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site