රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන පරිදි මෙම අවස්ථාවේදී දිමුත් කරුණාරත්න වාහනය පදවමින් සිට ඇත්තේ මත්පැන් පානය කිරීමෙන් පසුවය.
දිමුත් කරුණාරත්න මේ වසරේ ජුනි, ජූලි මාසවල එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා පත් කිරීමට තේරීම් කමිටුවේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටියෙකි.
ඡායාරූප - ළහිරු හර්ෂණ
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිමුත් පොලිස් ඇප මත මුදාහරී
Buddika Sunday, 31 March 2019 03:14 AM
බෙහොම හොඳයි... අනිවාර්යෙන් දඩුවම් දියයුතුයි..... ත්‍රීරෝධ රියදුරාට සාධාරණයක් වෙන්න ඕනා.. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ විනයක් තිබිය යුතුයි
ගල්කටස් Sunday, 31 March 2019 03:48 AM
අහෝ ක්‍රිකට් මෙයාලා මෙහෙ මෙහෙම නම් සංචාරය කරන විට කොහොමට ඇද්ද..? වසර කිහිපයකට කලින් මෙහෙම දේවල් ක්‍රීඩකයන්ගෙන් සිදු වුණ බොහොම කලාතුරකින් නේ....... බීම ප්‍රශ්නයක් නොවුනත් රටෙ වගකීමක් දරණ අය මීට වඩා සැලකිලි මත් විය යුතුයි නේද..?
NissankaSunday, 31 March 2019 07:27 AM
ක්‍රීඩාවේ අරමුණ විනය. විනයෙන් තොර ක්‍රීඩාවෙන් ක්‍රීඩකයන්ටත් රටටත් ඇති ඵලය කුමක්ද? ක්‍රීඩාව මෙහෙයවන හා පාලනය කරන පුද්ගලයින් විනයගරුක නැතිනම් ක්‍රීඩකයින්ද අයාලේ යාම වැළැක්විය නොහැකිය...
RaveendraSunday, 31 March 2019 08:01 AM
සහතික ඇත්ත. විනයක් නැත්තේ කොතනද එතන විනාශ වීම වැලැක්විය නොහැක.දිමුත් නොව සක්කරයා උනත් වැරදිනම් වැරදිය. දඩුවම් ලැබිය යුතුමය.
Ajith Sunday, 31 March 2019 03:50 AM
පොඩි ෂොට් එකක් දාලා යන්න ඇති...
Chandana F Sunday, 31 March 2019 04:11 AM
නීතිය කාහටත් පොදුය ..........සාධාරණය ඉටුවිය උතුවේ
සංජීව Sunday, 31 March 2019 04:33 AM
රටකට ආදර්ශයක් දෙන විදිහට වැඩ කරන්න බැරි ක්‍රීඩකයෝ මොකටද ? ක්ලබ් වල ගිහින් බොන්න සල්ලි තියෙනවා හිගන්නුන්ටටැක්සි එකක ගෙදර යන්නසල්ලි නෑ. රිය අනතුරක් උනහම සමහරවිට පවුලක බර කරට අරගෙන ඉන්න පියෙක් හෝ මවක් නැති වෙන්න පුළුවන්. එකෙන් ඒ පවුලම අසරණ වෙනවා. රියදුරු බලපත්‍රය අහෝසි කරන්න ඕනේ.
smn Sunday, 31 March 2019 04:36 AM
බීමත්ව රිය පැදවීම වරදක්….එය සාමාන්‍ය අපි කළත් වරදක්….දේශයක් නියෝජනය කරන ක්‍රීඩකයකු බීමත්ව රිය පැදවීම බරපතල වරදක්… එම වරදම කණ්ඩායමේ නායකයා කළානම් කියන්න දෙයක් නැත.….කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය… විනය ගරුක සමාජයක් ගොඩ නගන්නනම් එවැනි දඬුවම්.අවශ්‍යමයි….
ලුම්බිණි Sunday, 31 March 2019 05:09 AM
කලින් කළා මෙන් මාධ්‍යට සහ මහා ජනයාට උසාවියට එන්නට ඉඩ නොදී නඩුව ඇසිය යුතුයි. නැත්නම් අසාධාරණයක් නේද?
Kalum Sunday, 31 March 2019 05:15 AM
මේවගේ 250 ක්‍රීඩකයන්ට නායකත්වය දෙන්නේ..බීමතින් රිය පැදවීම විශාල වරදක්.රටේ නිතිය ආරක්ෂා කරන්න දන්නැති එක කොකොමද කණ්ඩායමේ නායක කම දෙන්නේ. නායක කම නෙමෙයි කණ්ඩායමෙන් අයින්කරලා දාන්න තියෙන්නේ....
රවින් Sunday, 31 March 2019 05:18 AM
ත්‍රිවිල් එකේ වම් පැත්ත වැදිලා තියෙන්නේ රේන්ජ් රෝවරේ දකුණු පැත්තේ? කාටද උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ? දෙදෙනාගෙන් කවුරුහරි පාර හරහට දාලා නේද?
narth Sunday, 31 March 2019 05:20 AM
ලාල්කාන්තට මේ නීතිය ඉටු නොවුනේ ඇයි. ලංකාවේ ගන්ධ ගහණ අධිකරණය ,නීතිය ?????????????
de silva Sunday, 31 March 2019 05:28 AM
වැඩ බැරි වුනාට යන්නේ නම් කෝටි 3-4 වාහනවල...
yaka mahathaya Sunday, 31 March 2019 05:49 AM
ජයවේවා.. දිමුත් යවමු දියවන්නාවට !!!
de silva Sunday, 31 March 2019 05:56 AM
අර එක්කෙනෙක් කළාවගේ ඉස්සෙල්ලා බීලා ගුවන් යානයේ දොර අරින්න පුරුදු වෙන්න ඕනේ... ඊට පස්සේ බීලා වාහන අනතුරු කරන්නේ...
larry Sunday, 31 March 2019 05:56 AM
මැතිව්ස්ට සිනා...
akila Sunday, 31 March 2019 06:46 AM
බොහෝවිට අනතුරු වෙන්නේ ත්‍රීවිල් කාරයන්ගේ වැරදි නිසා, මේකත් බොහෝවිට එහෙම එකක් වෙන්න ඇති.., දිමුත්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ බීමත්ව වාහනය පදවපු නිසායි...
ShehanSunday, 31 March 2019 08:21 AM
සිග්නල් එකේ රෙඩ් ලයිට් වැටිලා තියෙද්දී නවත්තන්නේ නැතුව ගිහින් ත්‍රී විල් එකේ ඇනලා තියෙන්නේ
perera Sunday, 31 March 2019 08:41 AM
මෙයාට වියදම් කරන සල්ලි අපරාදේ... බීමත්ව සිටියා නම් නීතිය ක්‍රියාත්මක වියයුතුයි. ක්‍රිකට් සංචාර වැදගත් නැහැ විනිසුරුතුමනි...
extra cover Sunday, 31 March 2019 09:33 AM
ක්‍රිකටර්ලට බොන්න තහනම්ද? බීල එලවන්නෙ මේ අය විතරද? අර බස් කාරයො පෑය 24 ම බීලා බස් එලවන්නෙ. උන් කුඩු මතේන් වීල් එක කරකවන්නෙ..පාරෙ ඉන්න එවුන් ඌට පේන්නෙ කූබියො වගේ, කෙලින්ම යට කරන් යන්නෙ..උන්ව පේන්නෙ නෑති එවුන්,දිමුත්ගෙ කේස් එක ගෑන කතා කරනවා. ත්‍රීවීල් කාරයො හෑම ගුලකින්ම බලන්නෙ නෑතුව ඔබනවා. මෙයා වෙනුවට නීතිය හරියට වෑඩ කරානම් එච්චරයි. නීතිය සැමට පොදුයි..මේ ලියන ඔයත් මමත්, මොනාහරි පොලිස් කේස් එකකට මාට්ටු උන ගමන් කරන්නෙ දන්න අදුනන කොච්චියෙක්ට කතා කරන එකනෙ, වෑඩෙන් ගෑලවෙන්න...මෙතන නිකන් බුදු ටෝක් දෙන්න එපා දෙව්දත්ලා.
Sriyal Sunday, 31 March 2019 10:05 AM
මෙහෙම කලේ නිසා තාවකාලිකව හෝ නායකත්වය අහිමි කළ යුතුය. මෙය මහත්වරුන්ගේ ක්‍රියාවකි.
sunila Sunday, 31 March 2019 10:13 AM
මැතිව්ස්ට සිනා... නායකත්වය ගන්න ගහපු ගේම...
banda Sunday, 31 March 2019 10:36 AM
වැඩ බැරි ටාසන්ලා හිරේ දාන්න ඕනෑ. කෝටි ගණන් වාහනවල කනමදයෝ වගේ බිලා ගිහින් අහිංසකයෝ අමාරුවේ දානවා. මේ වගේ අය ඉන්නකම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අබ සරණයි...!
චමින්ද Sunday, 31 March 2019 01:10 PM
ඉංග්‍රීසීන් සිංහලේ අන්තිම රජුට මත්පැන් පුරුදුකල නිසා එම රජු මත්පැන් බී වියරු වැටී ඇහැලේපොලගේ පවුලම විනාශකළා. රටත් විනාශ කර තමනුත් විනාශවුණා. එවැනිදේ කරන ක්‍රිකට් නායකයෙකුගෙන් ක්‍රිකට් ජයක් ලැබිය හැකිවේද?
nali Monday, 01 April 2019 07:20 PM
ඔය කවුරු කවුරුත් ගැන අපිට එළිවෙන්නේ ටිකයි මලේ . වාහනේ ඇන ගන්නම ඕනේ ඔය ටිකත් එලි වෙන්න . අර කලින් ට්‍රැෆික් රාළහාමි මරල දාපු සෙට් එකම දැන් හොඳට නිදි ඇති . ඒ වාහනෙත් නීති විරෝධිය කියල එලි උනෙත් එදා නේද ? ගැණු ළමයෙකුත් හිටිය කියන්නේ , පවු !