IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුමින්ගෙ ආධාරකරුවෝ පෙළපාලි යති

වසර එකහමාරකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ හා ශ්‍රී ලංකාවේ රෝහල් ගතව සිටි දුමින්ද සිල්වා සුවය ලබා පිටවී ද්දී පන් දහසක් පමණ ඔහුගේ ආධාරකරුවෝ නවලෝක රෝහල පැත්තේ සිට කොල්ලුපිටිය පිත්තල අංදිය දක්වා පෙළපාලියකින් ගියහ.

දුමින්ද සිල්වාට ජයවේවා යනුවේයි ප්‍රීති ඝෝෂා කරමින් බැනරයක් ද ඔසවාගෙන ගමන් කළහ.

දුමින්ද සිල්වා රෝහලෙන් එළියට එද්දී රෝහල ඉදිරිපිට පත්තුකළ රතිඤ්ඤා හඩ මිනිත්තු 10ක් 12ක් මුළු පෙදෙසම දෝංකාර කළේය.

බොහෝ දෙනකුට මල් මාලා දමන්නට නොහැකි විය. එහි පැමිණි පිරිස වෙනුවෙන් මාළු පාං හා කිරි පැකට් සංග්‍රහයක් ද පැවැත්විණි.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (0)

දුමින්ගෙ ආධාරකරුවෝ පෙළපාලි යති

උපුල් Saturday, 27 April 2013 06:30 PM

රෝහලක් ඉදිරිපිට වෙඩි පත්තු කරන්න තරම් මේ මිනිස්සු නුගත්ද? ගල් යුගයේ අයවත් කරන්නේ නැහැ මේ වගේ වැඩ. ඇඟ තිබ්බට මොළේ නැහැ කියන්නේ ඕකට තමයි. විදේශික මාධ්‍යවේදියෝ එහෙම හිටියා නම්.....අනේ මේ විශිෂ්ඨ ජාතියට ගිය කලක්. (නි)

:       0       0

අජිත් Saturday, 27 April 2013 02:18 PM

මෝඩ මිනිස්සු කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

අනුර Sunday, 28 April 2013 08:43 AM

බැලු බැල්මට නම් චන්ද නෙමේ චන්ඩි දායකයන් වගේ .(නදී)

:       0       0

සුජිත් Saturday, 27 April 2013 06:51 PM

ඕව අහලා පන පලයන් ලබන පෙරේදා.(නදී)

:       0       0

බර්නාඩ් Saturday, 27 April 2013 07:01 PM

අනේ ඇවිල්ලා රට හදලා දෙන්නකෝ (නි)

:       0       0

ඩයස් Saturday, 27 April 2013 12:07 PM

පෙළ පාලියේ අපිත් ගියා, අපේ පඩිය වැඩි කර දෙන්ඩ මතිදුනි..! (ස)

:       0       0

මහින්ද Saturday, 27 April 2013 12:09 PM

බැලු බැල්මට නම් හොඳ චන්ද දායකයෝ පිරිසක් වගේ.......අනේ ලංකාව ගිය කලක් .(ස)

:       0       0

පාල Saturday, 27 April 2013 12:12 PM

අපි විතරනේ මේ දේශපාලන ක්‍රමේට අකමැති. බලන් ගියාම හැමෝම කැමති මේ ක්‍රමෙටනේ....(ස)

:       0       0

චූලා Saturday, 27 April 2013 12:12 PM

ගුණ වයන්න හාමුදුරුවෝ ගිහින් නැහැල්ලුද....(ස)

:       0       0

මහින්ද Saturday, 27 April 2013 12:12 PM

මෙතරම් පිරිසක්.... මට හිතෙන්නේ මෙයාල ඇවිත් ඉන්නේ මාළු පාන් කිරි පැකට් දෙනවා කිව්වා හින්දද ?(ස)

:       0       0

චූලා Saturday, 27 April 2013 12:13 PM

කෝ ඇමරිකන්විරෝධී සදරුවනුයි, ද සිල්වයි....? ඇමරිකාවෙත් මෙහෙමද...? එංගලන්තෙත් මෙහෙමද....? (නි)

:       0       0

නිශාන්ත Saturday, 27 April 2013 12:19 PM

කාටද මේ බොරු කියන්නේ? ජනතාව කවුරුත් හිතන තරම් මෝඩ නැහැ. එයාලා කට වහගෙන ඉන්නෙ කතාකරලා වැඩක් නැති නිසා. (නි)

:       0       0

චූළා Saturday, 27 April 2013 12:19 PM

ඇමෙරිකාවෙත් මෙහෙමද...?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

චමත් Saturday, 27 April 2013 12:21 PM

වැඩ නැතුවට හොඳයි..ලංකාවට ගිය කලක් පව්..! (ස)

:       0       0

ප්‍රේම් Saturday, 27 April 2013 02:42 PM

අපේ ජනතාව බත් පාර්සලයට පාරට බහින තරමට අසරණ වෙලා, ජාතියේ අවසනාවක තරම.(ස)

:       0       0

රවී Saturday, 27 April 2013 02:44 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු... (නි)

:       0       0

රමේෂ් Sunday, 28 April 2013 10:25 AM

මම දන්නේ නැති නිසයි මෙහෙම අහන්නේ.... ඉස්පිරිතාල ගාව අධික ශබ්ද කිරීම නීතියෙන් තහනම් නේද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 28 April 2013 10:25 AM

එතකොට මේ ඉන්න හැමෝම කියන්නේ භාරත මැරිච්ච එක හොඳයි කියලද? (නි)

:       0       0

මහේෂ් Saturday, 27 April 2013 02:45 PM

අරගොල්ලන්ට හවුල් පෙළපාලියක් නිසා අවුලක් නැහැ පාර අවහිර වුණාට. එත් අර අහිංසක ධීවරයෝ, නිදහස් වෙළද කලාප සහෝදර /සහෝදරියෝ යන පෙළපාලි නම් ආවම බලන්න පුළුවන් වැඩේ. (නි)

:       0       0

වසන්ත Saturday, 27 April 2013 07:50 PM

දුක හිතෙනවා මේ මිනිස්සු දැක්කහම. කවදා යමක් ඉගෙනගනීද ? (නි)

:       0       0

රුවන් Saturday, 27 April 2013 02:48 PM

මෙහෙම මිනිස්සු ඉන්නකන් ලංකාවට දෙයියන්ගේම පිහිට තමයි ඉතින් ... (නි)

:       0       0

රමේෂ් Sunday, 28 April 2013 10:33 AM

මේ ඉන්නේ අපේ රටේ නන් දෙසින් පැමිණි බුද්ධිමත් ජනතාවයි. ඔලු ගෙඩි ගණනින් මේ අයගේ ඡන්දය ඉතාම වැදගත්. සුද්දා වරප්‍රසාද ලත් ලාංකිකයන්ට විතරක් ඡන්ද අයිතිය දුන්නේ ඔය හේතුව උඩ තමා . (නි)

:       0       0

පබිලිස් Saturday, 27 April 2013 12:35 PM

පිටරට සිට අපි තොපට සිනාසෙන්නෙමු. (නි)

:       0       0

නිලන්ත Saturday, 27 April 2013 12:40 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

පැතුම් Saturday, 27 April 2013 12:41 PM

නිකන් ගෙවල් වලට වෙලා ඉන්නවට වැඩිය මාළුපාන් එකකුයි, කිරි පැකට් එකකුයි ලැබෙන එකත් මදිද? (ස)

:       0       0

අනුර Saturday, 27 April 2013 03:05 PM

ලැජ්ජයි මේ වගේ දේවල් ලංකාවේ වෙනවා කිවුවහම (නි)

:       0       0

සුරංග Sunday, 28 April 2013 11:38 AM

කුඩු විකුණන කට්ටියයි කුඩු ගහන කට්ටියයි .මුහුණු වලින් ඒ බව පෙනේ. (නදී)

:       0       0

රන්ගශනී Saturday, 27 April 2013 09:33 PM

පෙරලුන පිට හොදයි කියන එක ලංකාවේ අපේ මිනිසුන්ගේ පුරුද්දක්.(නදී)

:       0       0

රොෂාන් Sunday, 28 April 2013 11:50 AM

මිනිස්සුන්ට කන්න නැහැලු බොන්න නැහැලු ලියිට් බිල වැඩියිලු. ලංකාවේ අයට වැඩ කරන්න වෙලාවක් නැහැනේ. හැමදාම මහපාරේ පෙළපාලි, නැත්නම් උද්ඝෝෂණ. අපි මෙහෙ රටවල් වලට වෙලා දුක් විදිනවා. ලංකාවේ අය පාරට වෙලා ජෝගි නටනවා. අපේ පුණ්‍ය භූමියට තෙරුවන් සරණයි! අන්තිමට ඔය හැමදේකටම ආණ්ඩුව වග කියන්න ඕනෑ කියනවා. කවදා මේ මිනිස්සු හැදෙයිද? (නි)

:       0       0

බුද්ධි Saturday, 27 April 2013 03:15 PM

ඔන්න මුහුණුත් එක්කම බලාගන්න බත් කන අර අහවල් ජාතියේ කට්ටිය.... (නි)

:       0       0

අජන්ත Saturday, 27 April 2013 12:49 PM

සතුටුයි නේ (දී)

:       0       0

චමින්ද Saturday, 27 April 2013 12:49 PM

ඔබ කළ සේවයට ජනතා උපහාරය! (නි)

:       0       0

නිශ්ශංක Sunday, 28 April 2013 12:41 PM

අනේ ඇත්තට, මේ වගේ මිනිසුන් ගොඩක්. (නි)

:       0       0

ගිම්හානි Saturday, 27 April 2013 12:56 PM

මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම ගැන ගොඩක් දුක හිතෙනවා. (නි)

:       0       0

හමාස් Saturday, 27 April 2013 12:56 PM

ජයවේවා! (නි)

:       0       0

නිශාන්ත Saturday, 27 April 2013 12:59 PM

මමනම් අනුමත කරන්නේ නැහැ මේ වුන වැඩේ (දී)

:       0       0

වජිර Saturday, 27 April 2013 01:02 PM

සතුටු ඇති තමන්ගේ ලොක්කා එලියට එනකොට (දී)

:       0       0

සමන් Saturday, 27 April 2013 01:05 PM

සන්තොසද (දී)

:       0       0

චානක Saturday, 27 April 2013 01:05 PM

මෙතන 7 පන්තිය පාස් කරපු එක් කෙනෙක්වත් නැහැ කියලා මට 100%ක් ෂුවර් (නි)

:       0       0

කාලිඩ් Saturday, 27 April 2013 01:07 PM

අනේ! අපිට නම් දැන් භාරත ලක්ෂ්මන් මහත්තයාව මතකත් නැහැ (නි)

:       0       0

නිශ් Saturday, 27 April 2013 11:48 PM

නමුත් මතක තියාගන්න , තමන් වටා යන දේ කවදා හෝ තමන් කරාද එනු ඇත. (නි)

:       0       0

නිමලා Saturday, 27 April 2013 03:51 PM

අර අපි ලොව උතුම්ම ජාතිය කියා පුරාජේරු කියව කියවා ඉන්න කට්ටිය කෝ.... (නි)

:       0       0

ශීලා Saturday, 27 April 2013 03:51 PM

ජිනිව නොගිහින් වෙන කොහෙද ඉතින් අපි යන්නේ.... (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 27 April 2013 01:16 PM

අයියෝ ලංකාවෙ හිටියා නම් මාළුපාන් එකක් කාලා, කිරී එකක් බොනවා.... එක්කෝ වහ කනවා (නි)

:       0       0

දිසානායක Saturday, 27 April 2013 03:53 PM

ශ්‍රී ලාංකීය ජනතාවගේ අවසානය වැඩි ඈතක නැති බව මතක් කරනු කැමැත්තෙමි. (නි)

:       0       0

චමින්ද Saturday, 27 April 2013 03:56 PM

මේ රටෙ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.(නදී)

:       0       0

සම්පත් Sunday, 28 April 2013 01:13 AM

පාවෙන ඡන්ද හැමදෙයක්ම විසදාවී! (නි)

:       0       0

සෑම් Saturday, 27 April 2013 03:59 PM

කොහොමත් අපේ රටේ ඉන්නේ ගොඩක් මීහරක් කියල පේනවා මේවා දැක්කහම .(නදී)

:       0       0

මධුසංඛ Saturday, 27 April 2013 04:09 PM

මම මේ වගේ දෙයක් දැක්කමයි. දුමින්ද සිල්වා දැන් ඉන්නේ හොදට. (නි)

:       0       0

ඉන්දු Saturday, 27 April 2013 01:35 PM

අනේ අප්පෝ අපේ රටට ගිය කල! මේ හැර වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

සෙන්තිල් Saturday, 27 April 2013 01:36 PM

ලංකාවට් ජයවේවා! (නි)

:       0       0

දිසානායක Saturday, 27 April 2013 04:12 PM

පිළිගන්න ගියේ ඇදුම් ඇදලද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න (නි)

:       0       0

ඒ.ජේ. Saturday, 27 April 2013 01:42 PM

අනේ කාලේ වනේ වාසේ ...............(ස)

:       0       0

අංජන Sunday, 28 April 2013 02:18 AM

කවුද ‍මේ? අපිට මතකම නැහැනේ. අයියෝ පිස්සු වාගේ මට. (නි)

:       0       0

athula.milano Sunday, 28 April 2013 02:21 AM

රටකට ගිය කලක්. ගරු ජනාධිපතිතුමනි, මෙවැනි දේවල් වෙනකොට ඔබ ගැන මහජනයා තුල තිබෙන පැහැදීම නැතිවෙන බව ඔබට නොතේරෙන්නේ මොකද? අපට නොතේරේ. (නදී)

:       0       0

අතුල Sunday, 28 April 2013 02:36 AM

මේවා දකිනකොට පේනවා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොන වගේද කියලා (නි)

:       0       0

සුනිල් Sunday, 28 April 2013 03:12 AM

මේ වගේ ගොන් මොළ තියන මිනි මරුවන්ට හුරේ දාන අය ඇදගෙන යන්නේ අවිචියට ?

:       0       0

දිමු Saturday, 27 April 2013 04:33 PM

තණකොළ කන රට හරක්.(නදී)

:       0       0

විරාජ් Saturday, 27 April 2013 01:49 PM

මිනිසුන්ට අපහස කරනවා නෙමෙයි. නමුත් කට්ටිය දැක්කම හිතා ගන්න පුළුවන් කොහේ කට්ටියද කියලා.අයෙත් ලංකාවේ ඉපදෙන්න නම් ප්‍රාර්ථනා නොකරමි (නි)

:       0       0

සංජය Saturday, 27 April 2013 01:49 PM

ලංකාවට ගිය කලක්! පව්, අපි විතරනේ මේ දේශපාලන ක්‍රමේට අකමැති. බලාගෙන ගියාම හැමෝම කැමති මේ ක්‍රමේටනේ (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Saturday, 27 April 2013 01:51 PM

මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ ..(ස)

:       0       0

සුසිල් මිලානෝ Saturday, 27 April 2013 01:52 PM

පව් අපේ මෝඩ අසරණ මිනිස්සු! (නි)

:       0       0

කුමාර Sunday, 28 April 2013 03:47 AM

ප්‍රබාකරන් කිව්ව දේ හරි. සිංහලයන්ට මතක තියෙන්නේ සතියයි (නි)

:       0       0

සෑම් Saturday, 27 April 2013 01:52 PM

තව අවුරුදු 100කට මේ රට හැදෙන්නේ නැහැ (නි)

:       0       0

සඳරුවන් Saturday, 27 April 2013 01:59 PM

කන්ඩ දෙනවනම් අපිට බොන්ඩ දෙනවනම් අපිට?(ස)

:       0       0

තිසා Saturday, 27 April 2013 05:19 PM

යුක්තිය රජයන ලොවකට අප රැගෙනයන්න උතුමාණෙනි (නි)

:       0       0

සිදත් Saturday, 27 April 2013 02:00 PM

හරියට හින්දි ෆිල්ම් එකක වගේ දැන් ලංකාවේ වැඩ...(ස)

:       0       0

පීටර් Saturday, 27 April 2013 02:00 PM

අනේ අපේ ලංකාවට ගිය කලක් ..මෝඩ මිනිස්සු..හරිම දුකයි අපේ රටට වෙලා තියන දේ...!(ස)

:       0       0

රොහාන් Saturday, 27 April 2013 05:54 PM

විදුලි බිල තව දෙගුණයකින් වැඩි කරන්න ඕනෑ (නි)

:       0       0

සමන් Saturday, 27 April 2013 02:05 PM

අන්න අරෙහේ බඩු මිල තවත් උඩ යනවා. (නි)

:       0       0

අන්දරේ Sunday, 28 April 2013 07:30 AM

සෙත් පිරිත් දේශනා කරන්න හාමුදුරුවෝ වැඩියේ නැත්තේ මොකද?(නදී)

:       0       0

ගිරිරාජ් Saturday, 27 April 2013 02:06 PM

රුපියල් 1500යි බත් පැකට් එකයි දෙන නිසා, අපේ ගමෙත් කීප දෙනෙක් ගියා. (ස)

:       0       0

චසින්ද Sunday, 28 April 2013 07:31 AM

මාලු පාන් ගෙඩියට කෑදර මිනිස්සු.(නදී)

:       0       0

ජයන්ත Saturday, 27 April 2013 02:07 PM

විකාර වැඩ කියන්නේ මෙන්න මේවා (දී)

:       0       0

කුමාර් Saturday, 27 April 2013 02:07 PM

කළු සුදුවෙනවා සුදු කලු වෙනවා!! අනේ ඇත්තට, ඇස්ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ? (නි)

:       0       0

දනුෂ්ක Saturday, 27 April 2013 02:09 PM

දුමින්ද සිල්වාට නොවෙයි මතකය නැත්තේ ලංකාවේ මින්ස්සුන්ට (දී)

:       0       0

ජේසුස්මි Saturday, 27 April 2013 06:15 PM

දැන් ඉතින් මුළු ලංකාවටම ලයිට් බිල වැඩිවීම අමතකයි. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 April 2013 02:10 PM

ගෝරි බෝරි ඉවරවෙලා ඇවිදින් එළියට... මල් මාලා දා පිළිගන්නවා නැවතත් කරළියට... මේක තමයි බජාර් එකේ වෙල්කම් සොමිය... (නි)

:       0       0

බුද්දික Sunday, 28 April 2013 08:01 AM

ඔබ තුමාට

:       0       0

සේනත Sunday, 28 April 2013 08:15 AM

කැමති නම් ඉදිරියට විදවන්න. ඔයාලයි ඔයාලගේ දරුවොයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 705 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1460 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1344 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 383 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 340 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2431 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site