IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුමින්දගේ ඇඳ ඉහපත උසාවියට ඉල්ලයි

වෘත්තිය සමිති කටයුතු පිළිබඳ  ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රමහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදී රෝහල්ගතව සිටියදී ඔහුගේ තත්ත්වය සටහන් කළ ඇඳ ඉහපත හෝ එහි සහතික පිටපතක් හෝ ලබන 28 වැනි දා ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ එස්.ඒ. ගමගේට නියෝග කෙළේය. එදිනට උසාවි එන්නැයි රහස් පොලිසියට ද දැන්වීය. මහේස්ත්‍රාත් එලෙස නියෝග කෙළේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුළසුරිය මහතා මෝසමක් ගොනු කරමින් ඇඳ ඉහපත කැඳවන්නැයි  කළ ඉල්ලීමක් අනුවය.



අදහස් (0)

දුමින්දගේ ඇඳ ඉහපත උසාවියට ඉල්ලයි

ඩාවිඩ් Thursday, 24 November 2011 05:47 PM

තවත් නාය්‍යයක්

:       0       0

නුවන් ගුණවර්ධන Thursday, 24 November 2011 05:50 PM

මිනී මරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?

:       0       0

ආනන්ද Thursday, 24 November 2011 08:54 PM

ඕවත් වැඩද?

:       0       0

නිමල් Friday, 25 November 2011 08:33 AM

අපේ රටට මොකද මේ වෙන්නේ????

:       0       0

කවීන් Friday, 25 November 2011 10:41 AM

අදහස් එවපු හැමෝටම අමතක වෙලා මේක අශ්චාර්යයට යන ගමන කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site