IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දුමින්දගේ ඇපෑල ඉක්මනින්

හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිවිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ  සිර දඬුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.

තමා අසනීපකරුවෙකු බව කියමින් දුමින්ද සිල්වා ගොනු කළ විශේෂ පෙත්සමක්  සලකා බැලූ  ප‍්‍රියසාද් ඩෙප්,බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.



අදහස් (0)

දුමින්දගේ ඇපෑල ඉක්මනින්

පිටිගල මිලානෝ Friday, 04 November 2016 02:05 PM

අසනීපනම් මරණ දඬුවමෙන් බේරෙන්න පුලුවන්ද? දන්නේ නැති නිසයි අහන්නේ.(අ)

:       0       0

අජිත් Friday, 04 November 2016 03:51 PM

අපි සියල්ල බලාගෙන සිටිමු (නි)

:       0       0

ධම්ම Friday, 04 November 2016 03:53 PM

ඊළඟ මහමැතිවරණය වෙනකොට මෙයා එළියේ ඉඳියි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Friday, 04 November 2016 05:17 PM

පිටිගල මිලානෝ, පහුගිය කාලේ බක පණ්ඩිතයෙක් වගේ මෙතන බඩ පිනුම් ගහපු ඔයා දැන් තොත්ත බබෙක් වෙලානේ? දරුණු දේශපාලන අසනීපයකින් පෙළෙන රෝගියෙකුට බලවත් දොස්තර කෙනෙකුගේ බලයෙන් මරණයෙන් පවා ගැළවෙන්න පුළුවන් කියලා ඔයා දන්නෙම නැද්ද? ඔයාලගෙ ඉතාලියේ එහෙම බලවන්ත දේවල් නැතිවුණාට, අපේ ලංකාවේ එහෙම දේවල් තවම තියනවා (නි)

:       0       0

චන්ද්‍රා Friday, 04 November 2016 05:44 PM

දේශපාලකයන්ට ඇතුළට ගියාම තමා හැම ලෙඩේම (නි)

:       0       0

රූපවතී Sunday, 06 November 2016 06:43 AM

මේ වගේ අය පෝෂණය කරමින් හිරේ තියාගන්නවට වඩා මම නම් කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් රටේ දුප්පත් අසරණයෙකුගේ ජීවිතය ජීවත්කරවන්න ඒ හිරකාරයාගේ මුදල වැයකළ හැක (නි)

:       0       0

අනිල් සෝමරත්න Friday, 04 November 2016 08:41 PM

මේ වගේ ජරා වැඩ කරපු අයට නිදහස දි මේ කටයුතු කිරීම සුදුසු නැත. හිරේම සිටිය යුතුයි. (අ)

:       0       0

රංජිත් Saturday, 05 November 2016 01:23 AM

එහෙමනම් මරණ දඩුවම නියම වුණා සේම දෙනාටම මේ විදියට ගියානම් ගොඩ එන්න පුළුවන් වෙයි (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 05 November 2016 01:59 AM

මේ මනුස්සය ඔය නඩුවේ සැකකරුවෙකු උන දවසේ සිට අමතක වීමේ රෝගය හැදුන කෙනෙක්. මෙයා පාර්ලිමේන්තුවට අරන් ජනතා මුදල්වලින් වැටුප් ගෙවන්න තරම් සුදුසු කෙනෙක් නොවෙයි. සදා රෝගියෙක්. (අ)

:       0       0

සත්‍යයා Saturday, 05 November 2016 02:15 AM

අධිකරණ තීන්දුවක් දී ඇති නිසා ඕනෙම පුරවැසියෙකුට දුමින්ද මහා දවල් මිනී මරු අපරාධ කාරයෙක් කියල හඳුවන්න නෛතිකමය බාධාවක් නැහැ. ඔහු මිනී මරපු දා සිට අද දක්වාත් මොනතරම් බොරු ලෙඩ අරගෙන මුළු රටම රැවට්ටුවාද. සිංගප්පුරුවෙදී මොහුට කළා යයි කියන සැත්කම පිලිබඳ එක්ස් කිරණ චායා පිටපත් ඔහුගේ සොහොයුරියකයි කියා ගන්නා කාන්තාවක් විසින් මුහුණු පොතට මුදා හැරියත් ඒ වා ඔහුගේ හිස් කබලේ ඡායාරුප නොවන බව ඔප්පු කරන්න පුළුවන් විසේෂඥන් අප ළඟ ඉන්නවා. අධිකරණය මේ රැවටීම පිළිබඳවත් විභාගයට ගත යුතුයි. (අ0

:       0       0

සුසිල් Saturday, 05 November 2016 04:34 AM

ඇත්තටම ඒ පින්තූර මොහුගේ ඒවා නොවේ, අනුකම්පාව ලබාගැනීම සඳහා යොදාගත් ඒවා, එවැනි සැත්කමක් කරල මේ තත්වයෙන් ඉන්න පුලුවන් නම් ඒක හාස්කමක්.(අ)

:       0       0

චන්ද්‍රා Saturday, 05 November 2016 12:39 PM

සත්‍යයා , ඔබ හරි, (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 128 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 361 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 243 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 233 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 566 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site