IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දුමින්දගෙ ඇප ඉල්ලීම අදත් උසාවියේ

භාරත ලක්ෂමන් ප්‍රේමන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා  නීතිපතිට, රහස් පොලීසියට හා වගඋත්තරකරුවනට අද  නියෝග කළේය.

දුමින්ද සිල්වා වෙනුවෙන් ඇප අයැදුම ඉදිරිපත් කළේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතාය.

 

 



අදහස් (0)

දුමින්දගෙ ඇප ඉල්ලීම අදත් උසාවියේ

හේමන්ත Friday, 05 April 2013 01:41 PM

බුද්ධිමත් පාඨක සහෝදරයින්ට මගේ උපහාරය! (නි)

:       0       0

දිනේෂ් Friday, 05 April 2013 01:55 PM

ධර්මසිරි, මාලක එලියට දාපු එකේ මෙයාවත් එලියට දාන එක ලොකු දෙයක් නෙමෙයි.(නදී)

:       0       0

රත්න Friday, 05 April 2013 02:06 PM

ලැජ්ජා නැතිකම අර හැමදේටම වැඩිය ලොකුයි! (නදී)

:       0       0

ශාන් Friday, 05 April 2013 02:07 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සාක්කි නැහැ කියලා නිදහස් කරයිද ? (නි)

:       0       0

ජීවන්ත Friday, 05 April 2013 02:02 PM

පවූ.. අහිංසකයට අවුරුදු කන්නත් නැතුව ඇති. (නි)

:       0       0

රනිල් Saturday, 06 April 2013 10:51 AM

ඊයේ පෙරේදා වුණු දේම හෙට අනිද්දටත් වේවි. එච්චරයි.. (ස)

:       0       0

දිසානායක Friday, 05 April 2013 02:37 PM

ඔහොම යමු. තව කාගෙද නඩු තියෙන්නේ අවසන් කරන්න. (ස)

:       0       0

ද සිල්වා Sunday, 07 April 2013 01:16 AM

විනිසුරු තුමනි, සාමවිනිසුරු දුමින්ද මන්ත්‍රී තුමා නිදොස්කොට නිදහස් කරන්න , අමතක කරන්න එපා ඔබෙ තුමට විරුධව දෝෂාභියෝගයක් ගෙනත් ඔබෙතුමාව තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා , එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. (නදී)

:       0       0

රාජු Friday, 05 April 2013 02:51 PM

අර කෙලීව බලන්නේ නැතිව පාලු ඇති.

:       0       0

චාමර Sunday, 07 April 2013 02:03 AM

කව්රු ඔහොම කිව්වත් දුමින්ද හොද කොල්ලෙක් (නි)

:       0       0

තුෂාර Friday, 05 April 2013 08:01 PM

කොටකෙතනේ දර්මසිරිල වගේයැ අපේ දුමින්ද මහත්තය අනේ නීතිපතිතුමනි ඔන්න ඔහේ දීල දන්නා සාක්කි නෑ කියලා.(නදී)

:       0       0

රූපවතී Sunday, 07 April 2013 02:22 AM

උස් පහත් භේද නොබලා මිනීමරුවෝ යැයි ඔප්පු වුණු සේරමටික එල්ලුවා නම්...? අනාගතේදී අපිට අපේ දරුවෝ ටික හදාගන්න තිබුණා. (නි)

:       0       0

ජගත් Friday, 05 April 2013 03:04 PM

නෑ ජොයි, තණකොළ කන කට්ටියක් තාම ඉන්නවා..(ස)

:       0       0

දයා Saturday, 06 April 2013 01:56 PM

මේක ශ්‍රීම ශ්‍රී ලංකාවනේ (ස)

:       0       0

රංජිත් Saturday, 06 April 2013 02:37 PM

හොදයි හොදයි එදාට ඇත්ත එලිවෙයි.(ස)

:       0       0

අසාද් Saturday, 06 April 2013 02:44 PM

එල්ලුම් ගහට යවන්නයි ඕනේ.(නදී)

:       0       0

නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 03:36 PM

නීති පති තුමනි මර්වින්ගේ පුතාට දුන්න තින්දුවම මෙයටත් දෙන්න.අපි ඔබ තුමාට දොස් කියන්නේ නැහැ .(නදී)

:       0       0

සෙන්තිල් Friday, 05 April 2013 09:40 PM

ජෝයි, තුන්වේලම බත් ගිලලා තමයි සිංහලුන් ඔච්චර ඔලමොට්ටල. , (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 05 April 2013 03:50 PM

නියම තීරණයක් .(නදී)

:       0       0

පාලිත Friday, 05 April 2013 10:44 PM

මොකද වෙන්නේ ඇප දෙයිද නැද්ද (දී)

:       0       0

ගාමිණි Saturday, 06 April 2013 05:40 PM

ලබන උසාවි දිනයටත් එයාව ගෙනියන්න අර එයාපෝර්ට් එකට ආපු ප්‍රාඩෝ එකම ඒවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉෂාර Friday, 05 April 2013 12:28 PM

අගේ කර කර ඉන්නැතුව, නිදහස් කරලා දාන්න. අපි මුකුත් කියන් නෑ. (ස)

:       0       0

වරුණ Friday, 05 April 2013 12:31 PM

අන්තිමේ මේ හැම දේටම සාක්කි නෑ කියල එලියට දානවා .. (ස)

:       0       0

ස්ටීව් Saturday, 06 April 2013 06:51 PM

අපි බලමුකෝ. නීතිපතිතුමා දැන් අකුරටම නීතිය ක්‍රියාත්මක කරලා තීන්දු දෙනවනේ... (නි)

:       0       0

සරත් Friday, 05 April 2013 12:58 PM

24 වෙනිදා මෙයත් එළියේ. (නදී)

:       0       0

පැතුම් Friday, 05 April 2013 12:51 PM

24 වෙනිදට අපිට සතුටුදායක තීරණයක් දැනගන්න ලැබෙයි. ඒකට තමයි ඔය සැරසෙන්නේ. (ස)

:       0       0

රූපවතී Friday, 05 April 2013 05:04 PM

ඔය මිනිමරුවන්ව නැවතත් පාර්ලිමේන්තුවට යන්න ඉඩ දුන්නොත් ? (නදී)

:       0       0

ජෝයි Friday, 05 April 2013 01:17 PM

අනේ ඇයි මේ තරඟ කරගන්නේ. මේ රටේ ඉන්නේ තුන් වේල බත් කන අහිංසක ජනතාව. ඔන්න ඔහේ එයාව එළියට දාන්න. මේ ජනයා ඊළග වතාවෙත් ඡන්දෙ දෙනවානේ. (නි)

:       0       0

ෆෙර්ණන්දෝ Saturday, 06 April 2013 01:18 AM

කොහෙන් සමාව ලැබුනත් පින, පව කියන එකෙන් සමාවක් ලැබෙන්නේ නැති බව විතරක් මතක් කරන්න කැමතියි. ගොනුන් පසුපස කරත්තය ලුහුබදින්න සේ කර්මය තමන් පසුපසම එළවා පැමිණෙන බව සැමට සිහිපත් කර දෙනු කැමැත්තෙමි. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 05 April 2013 01:29 PM

තව ටික දවසකින් දුමින්දත් නිදහස් වේවිද? (නි)

:       0       0

දම් Saturday, 06 April 2013 03:47 AM

පාර්ලිමේන්තුවෙනුත් නිවාඩු අරන්නේ ඉන්නේ. සාක්කි දෙන අයත් දැන් දෙගිඩියාවෙන් ඉන්නවා ඇත්තේ. (නි)

:       0       0

වීරසේකරගේ Friday, 05 April 2013 05:49 PM

ඔච්චර අඩන්න දෙයක් නැහැනේ අර සිංගප්පූරුවට පොඩි වයාපාරයක් කරගෙන එහෙටම වෙලා හිටියා නම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 138 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 613 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 660 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 262 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 729 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2025 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site