IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දුමින්දගෙ ඇප ඉල්ලීම මැයි 15 ට කල් යයි.

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ඇප ඉල්ලීමේ අයදුම්පත ගැන කරුණු දැක්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා දුමින්ද සිල්වාගේ නීතිඥවරයාට ලබන මැයි 15 වැනිදාට අවසර දුන්නේය. එදිනට නීතිපති හා රහස් පොලිසියද කැඳවන ලෙසද විනිසුරු දැන්වීය.

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි අනුජ පේ‍්‍රමරත්න හා ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්වරුන් ඇප ඉල්ලීමට කෙටි දිනයක් ඉල්ලමින් පැවසූයේ හිසට බරපතල තුවාල සිදුවී ඇති දුමින්දගේ හිස් කබලේ කොටසක්ද ඉවත් කර ඇති බවයි. එය වර්ධනය වීමට අවුරුදු තුනක් පමණ ගතවිය හැකි බව වෛද්‍යවරුන් කියාඇතැයිද ඔහුට තැන්තැන්වලට යන්නට සිදුවුවහොත් එය ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකියයිද නීතිඥවරු කීහ.



අදහස් (0)

දුමින්දගෙ ඇප ඉල්ලීම මැයි 15 ට කල් යයි.

පාලිත Tuesday, 12 March 2013 02:42 PM

අනේ පව්, අසරණ මනුස්සයා (දී)

:       0       0

වජුර Tuesday, 12 March 2013 06:57 AM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

උදය Monday, 11 March 2013 05:56 PM

මේවා එයා උප්පත්තියෙන්ම ගෙනා කර්ම වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

සිල්වා Monday, 11 March 2013 11:38 AM

එයාට ඇප දෙනවාද (දී)

:       0       0

රකිත් Tuesday, 12 March 2013 09:25 AM

තත්ත්වය එසේනම් වහාම ක්‍රියාත්මක වන පරිදි මොහුගේ මන්ත්‍රීධුරය අහෝසි කළ යුතුය. මන්ද, ඔහුට පාර්ලිමේන්තුවට යන්නටත් බැරි නිසා. (නි)

:       0       0

ලලිත් Monday, 11 March 2013 12:12 PM

ඇප දුන්නත් නැතත් එයා යස අගේට එය ඉන්නේ... (නි)

:       0       0

ආරච්චිගේ Tuesday, 12 March 2013 11:12 AM

මෙතුමා වැනි යුග පුරුෂයින් රටට අවශ්‍ය යුගයක කෙසේ හෝ අපි මොහු සුව කරගත යුතුයි. (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 12 March 2013 01:04 PM

මෙයාට ඇප දෙනවාද (දී)

:       0       0

රූපා Monday, 11 March 2013 02:49 PM

මතක නැහැ කියන්න (දී)

:       0       0

බණ්ඩාර Monday, 11 March 2013 03:07 PM

මොකද ඊට හේතුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 212 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 409 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 381 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 572 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1749 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site