IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දුමින්දගේ ගෙට ගිනි තිබ්බැයි සුපිරි ව්‍යාපාරිකයා මාට්ටු

(උපාලි ආනන්ද) 

ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගාලු මුවදොර හා අරලිගහ මැදුර අසල නිර්පාක්ෂික විරෝධතා කරුවන්ට  ඉකුත් සඳුදා පහරදීමේ සිද්ධියෙන් පසු රට පුරා මැති ඇමැති නිවාස රැසකට ගිනි තැබීමේ සිද්ධීන් රැසක් වාර්තා විය. එම කලහ කාරී සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැවූ පොලිසිය එම ව්‍යපාරිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

තිදෙනකු අනුරාධපුර නගරයේ පදිංචි කරුවන් වන අතර එක් අයකු මිහින්තලේ පදිංචි කරුවෙකි. සැකකරුවන් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (7)

දුමින්දගේ ගෙට ගිනි තිබ්බැයි සුපිරි ව්‍යාපාරිකයා මාට්ටු

de silva Saturday, 14 May 2022 09:27 PM

ඔය කියන සුපිරි ව්‍යාපාරිකයාත් පොහොට්ටු කාරයෙක්...

:       3       4

Luth Saturday, 14 May 2022 10:43 PM

ඉතාම සුබවදියි - කාලෝචිතයි සිද්ධියේ නිධානය ගැන කටයුතු කිරීම ප්‍රමාදයි.

:       0       3

Athula Saturday, 14 May 2022 11:13 PM

එතකොට අරලිය ගහ ඉඳන් ඇවිත් මේ විනාශය පටන් ගත්ත වුන් ?

:       1       2

සමන් ප්‍රනාන්දු Sunday, 15 May 2022 09:11 AM

අනවශ්‍ය ප්‍රයෝජන ගනිමින්, ඔවුන්ට පිටුපස අස්ථි තිබිය යුතුය.

:       1       0

රටවැසියා Sunday, 15 May 2022 02:36 PM

දුමින්දගේ ගෙට ගිනි තබපු අය අත්අඩංගුවට ගන්නවා වගේම, අවිහිංසාවාදී, නිර්පාක්ෂික අරගලකරුවන්ට ම්ලේච්ඡ පහරදීම සිදුකළ පොහොට්ටුවේ පාදඩයින් අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් නියෝග ලැබිලත් පස්ස ගහන ලංකාවේ පොලිස්පති ඇතුළු පොලිසිය පිළිබඳ අපේ කිසිදු පැහැදීමක් නෑ. තමන් ඔය ලබන වැටුප් සහ වරප්‍රසාද ජනාවගේ බදු මුදලින් බව ඔවුන් දැනගන්න ඕනේ. කටු කකා දේශපාලකයින් පස්සේ තරු ඉල්ල ඉල්ල දුවන ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගේ පදේට නටන මේ රට විනාශ කරන හොරු රකින පල්ලෙහා ලෙවල් එකේ පොලිස්කාරයින් ගැනත් එච්චර තමයි කියන්න තියෙන්නේ... ඔවුන් එකතුවෙලා ස්වාධීනව නීත්‍යානුකූලව රාජකාරි කරන්න ඒ අයට කොන්ද පණ නෑ. අහිංසකයින්ට තමයි අසාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ. ප්‍රශ්නයක් නෑ වැරැදි කරපු හැමෝම අත්අඩංගුවට ගන්නවා නම්... ඊළඟට පොලීසියට තමයි මේ අනතුරු ඇඟවීම. කරනවා නම් හරියට කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න. හැබැයි එහෙම අයත් පොලිසියේ ඉන්නවා. ඒ අයට අපේ ආචාරය...

:       0       6

fairoos Sunday, 15 May 2022 03:38 PM

ගාලු මුවදොර අරගලයට ගහපු අය තාම හොයාගන්න බැරි වුණා... අපේ පොලීසියට..!

:       2       6

මයිනා ගැහුව්වා Sunday, 15 May 2022 11:51 PM

ඔක්කොමලා අහු වෙනවා, මේ තත්ත්වයට උඩගෙඩි දුන්නඅය ඇරෙන්න. අමුතු ලන්තයක් මේක...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 296 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 556 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 401 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1099 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 626 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2811 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site