IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දුමින්දගේ නඩුවට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්?

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනයේ සැකකරුවන්ට එරෙහි නඩුව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපති යුවන්ජන් විජේතිලක මහතා ඒ.ශ්‍රීපවන් අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම සිද්ධිය විශේෂ අධිකරණ කාර්යයක් සේ සලකා ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරන්නැයි නීතිපති ඉල්ලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම නඩුවෙන් චෝදනා ලබා සිටී.

 

 



අදහස් (0)

දුමින්දගේ නඩුවට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්?

සම්පත් ජයවර්ධන Thursday, 19 March 2015 02:14 AM

සමහර අය කුඩුකාරයෝ කියා මුළු ලෝකෙම දන්නවා. ඒත් අපේ අය දන්නේ නැහැ (නදී)

:       0       0

පතිරණ Thursday, 19 March 2015 02:37 AM

මොකුත් වෙන එකක් නැහැ. ප්‍රශ්න කර කර ඉන්නවා විතරද?(නදී)

:       0       0

හෂන් Thursday, 19 March 2015 04:24 AM

ඔහොම ගියොත් ජනතාව නීතිය අතට ගනී (නදී)

:       0       0

දනුක Wednesday, 18 March 2015 03:53 PM

එතනත් දුමින්දට විශේෂ සැලකිලි. එ්කෙන්ම පේනවා රටේ තත්වය මිනිහට තියෙන තැන. නීතිය කාටත් සාදාරණ වෙන්න ඕනේ. වෙන මිනිස්සු වැරදි කලාම රැඳවුම් නියෝග අරගෙන ප්‍රශ්න කරන්නේ. එ්ත් දුමින්ද ගෙන් ප්‍රශ්න කලේ හරියට තේ එකක් බොන්න කතා කළා වගේ. අද වෙනකම් මොකුත් නැහැ. දීපු සාක්කි සේරම උස්සලා. මේවා ගැන අපි බලාගෙන ඉන්නවා (නදී)

:       0       0

දුමින්ද Thursday, 19 March 2015 04:40 AM

දනුක, පවතින ක්‍රමයේ අපි නරඹන්නන් විතරද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 12 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 48 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 198 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 177 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 550 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site