IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දුමින්දගෙ බොඩිගාඩ්ලටත් ඇප

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ තවත් සැකකරුවෝ තිදෙනෙක් කොළඹ මහාධිකරණයෙන් අද ඇප ලැබූහ. මේ තිදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝය.

රුපියල් 50000 ක් හා රුපියල් පන්ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත චන්දන ජගත් කුමාර, චමින්ද සමන්කුමාර සහ සුරංග ප්‍රේමලාල් එසේ මුදා හළ දෙදෙනාය.

උසාවියේ අවසරයක් නොමැතිව ඔවුනට රටින් පිටවීම තහනම් කළ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඔවුන්ගේ ගමන් බලපත් උසාවිය භාරයට ගත්තේය.

හැම මාසයකම අවසන් සෙනසුරාදා රහස් පොලීසියේ පෙනී සිටින ලෙසද, සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස ද, එසේ කළහොත් ඇප අවලංගු කරන්නේයැයි ද විනිසුරු ඔවුනට අවවාද කළේය.

මේ සැකකරුවෝ වසරකට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියහ.

2011 ඕතෝබර අට වැනිදා කොළොන්නාවේදී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයි දුමින්ද සිල්වා ද ඔවුහු ද සැකකරුවෝය.



අදහස් (0)

දුමින්දගෙ බොඩිගාඩ්ලටත් ඇප

නිත්‍යා Saturday, 23 March 2013 12:40 PM

ඉදිරි පියවර කුමක්ද ? (ස)

:       0       0

වරුණ Friday, 22 March 2013 04:48 PM

මේ නඩුවත් ඉක්මනටම ඉවර වෙන පාටයි. ඇඩෙනව තනි ඇහැට.(නදී)

:       0       0

මහේෂ් Friday, 22 March 2013 05:13 PM

තුන් දෙනෙක්ගෙ නම් දාල, දෙදෙනෙක් කියන්නේ කොහොමද? එතකොට අනිකට මොකද උනේ.?(නදී)

:       0       0

අමිල Friday, 22 March 2013 05:36 PM

ඒ කියන්නේ දැන් ඇප නැතිව ඉන්න කෙනාටත් ඊලග නඩු වාරෙදි ඇප ලැබෙනවා. ආයේ නිමාඩු අනුමත කරන්න ඕනේ නැහැ.(නදී)

:       0       0

අහිංසක Friday, 22 March 2013 06:24 PM

බොඩි ගාඩ්ලට බැරි උනානේ හෙඩ් එක ගාඩ් කරන්න.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 06:21 PM

නිදහස් කාහලනාදය රැවුදේ හෙලබිම දෙරණ පුරා ලගදීම බලාපොරොත්තු වෙන්න ප්‍රධානියාද නිදහස්.(නදී)

:       0       0

පෙරේරා Saturday, 23 March 2013 08:03 AM

පියවරෙන් පියවර (ස)

:       0       0

Thilak-Dubai Friday, 22 March 2013 07:54 PM

අළුත් සී .ජේ ආපු එකෙන් තියෙන හොදම දේ තමයි අවුරුදු ගනන් පල් වෙවී තියෙන මිනී මැරුම් නඩු ඉක්මනින් ඉවර කරලා දාන එක.(නදී)

:       0       0

බණ්ඩා Friday, 22 March 2013 07:49 PM

අමිලගේ කතාව ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 994 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4053 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1265 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 741 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1066 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 710 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site