IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දුමින්දගේ බර්ත්ඩේ පාටිය ගැන පරීක්ෂණ

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගායේදී ඉකුත් 3 වැනි දින උපන් දින සාදයක් පැවැත් වු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තූෂාර උපුල්දෙණිය මහතා කියයි.

එවැනි සාදයක් පැවැත් වූ බවට කිසිදු තොරතුරක් හෙළි වී නැතැයි ද ඔහු පැවසීය.



අදහස් (0)

දුමින්දගේ බර්ත්ඩේ පාටිය ගැන පරීක්ෂණ

හුසේන් මොහමඩ් Thursday, 08 December 2016 10:22 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නෙමෙයිද ඔය. (නි)

:       0       0

වසන්ජය Sunday, 11 December 2016 10:47 PM

සංජු, ඔබ සමඟ මමත් ඉන්නවා. ඒ වගේම වැරදි කරලා තමාව අත්‍අඩංගුවට නොගන්නා ලෙස නියෝග කරන ලෙස උසාවියෙන් ඉල්ලා සිටිනවිට එයත් ඉටුකර දෙන රටක් මේක. අනේ අම්මපා! (නි)

:       0       0

අජිත් Thursday, 08 December 2016 10:38 AM

මේවාගේ ඇතුලේ හොඳ හොඳ සෙල්ලම් වෙනවා.(හේ)

:       0       0

සුරේඛා Thursday, 08 December 2016 10:49 AM

ඕකට තමයි යහපාලනය කියන්නේ (හේ)

:       0       0

යහම්පත් නලින් Thursday, 08 December 2016 11:08 AM

ඕවා එලියට නොඑන විදියට කටයුතු කලත් කොහෙන් හෝ පිට වෙනවා , අද බන්ධනාගාරය සල්ලි යහමින් තියෙන අයට එක විදියක් , දුප්පත් අයට එක විදියක් , හැම තැනම ඕක තමා සිදුවන්නේ (හේ)

:       0       0

ශාන් Thursday, 08 December 2016 11:35 AM

හිරගෙවල් වල සිද්ධ වෙන දේවල් කොහොමද මෙයාට ආරංචි වෙන්නේ.(හේ)

:       0       0

සදුන් Friday, 09 December 2016 07:49 AM

බලමුකෝ වර්තාව ආපුවම.(හේ)

:       0       0

නිහාල් Friday, 09 December 2016 08:20 AM

පාර්ලිමේන්තුව තුළ අද කතා කරන්නේ පිරිමින්ගේ ශරීර අවයවන් ගැන සහ හිරේ උපන්දින සාදයන් පවත්වපු එක ගැනද කොලොන්නාවේ ගන්වතුරින් අනාත වුණු අපි ගැන කථා කළේ කවදද?(හේ)

:       0       0

අනුර Thursday, 08 December 2016 01:02 PM

ඔක්කොටම පිස්සු.(හේ)

:       0       0

ආර් ජී ධර්මදාස Thursday, 08 December 2016 02:40 PM

මරණ දඬුවමට ලක්ව ඇති අයෙක්නේ (නි)

:       0       0

චන්දන Thursday, 08 December 2016 06:47 PM

සුරේක, එතකොට ෆොන්සේකා මහතා සිරගෙදරට යවද්දී තිබුනේ මොන පාලනයද? (නි)

:       0       0

කේ.තිස්ස Thursday, 08 December 2016 07:00 PM

හිරුණිකා නෝනට දැන් තියෙන්නේ හිරගෙට තමාත් ඇතුළුවී හිරගෙදර රාජකාරිය හරිහැටි කෙරෙනවාද කියා බලාකියාගෙන එතැනම පැළපදියම් වී ඉන්න එකයි. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 12 December 2016 08:37 PM

කොළ නැති ගහට නගින්න කලින් කරපු, දුමින්දගේ අන්තිම බර්ත්ඩේ පාටිය ගැන මොකෝ මෙතරම් කලබල? (නි)

:       0       0

යෝනක Friday, 09 December 2016 12:01 AM

පොලිසිය ඉතින් මොනවද දන්නේ? (නි)

:       0       0

සංජු Friday, 09 December 2016 12:18 AM

දේශපාලකයෝ හිරේ ගිය ගමන් ලෙඩවෙන බාල රටක් මේක. නීතිය පහතටම ගිය රටක්. ඕනෑ දෙයක් කරලා කියන්න පුළුවන් කෙරුවේ නැහැ කියලා. (නි)

:       0       0

සරත් Friday, 09 December 2016 12:55 AM

හොරාගෙ අම්මාගෙන් පේන අහන කතාව මතක්වුණා (නි)

:       0       0

සවනාත් Friday, 09 December 2016 01:12 AM

හිරුණිකා දුමින්ද සමග සාධාරණ තරහක් තිබෙනවා. නමුත් හිරුණිකා පාර්ලිමේන්තු ඇවිල්ලා කරන්නේ පුද්ගලික තරහ පිරිමහන එක විතරද. කිසිම විදිහකින් පළාතට මහජන සේවයක් කරන බව පෙනෙන්නේ නැහැ. පළාතේ මහ ගංවතුර ආවහමවත් සොයලා බැලුවේ නැහැ. ඒ නිසා ඔය මන්ත්‍රීකමයි පඩියයි අත්හැරලා පුද්ගලික දෙයට තමන්ගේ පුද්ගලික කාලයයි සල්ලියි යොදවනවා නම් හොඳයි. (නි)

:       0       0

ජිනලාල් Friday, 09 December 2016 03:20 AM

කරුණාකර සීසීටීවී කැමරා සවිකරන්න (නි)

:       0       0

වෙදගේ Friday, 09 December 2016 03:20 AM

හිරුණිකා පාර්ලිමේන්තුවේදී කළ කතාව මම අගය කරනවා (නි)

:       0       0

කැටවල Friday, 09 December 2016 03:29 AM

අනේ අම්මපා මෙහෙමත් නාටක! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6468 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4945 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 919 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1319 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3175 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4146 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40180 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26008 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site